Ambo ubala kulappu wela thiyena tharamak![]()

කිසිම කුලප්පුවක් නැහැ මූ ජෙප්පො කිච කරන්නේ මාස ගාණක ඉඳන්.. ලප පොන්නය දිනන්නේ නැහැ කියල මොන්ටිසෝරි ළමයෙක් උනත් දන්නව උගෙ වහල්ලු නොදන්නවට..![]()

Ambo ubala kulappu wela thiyena tharamak![]()
එහෙමයි !![]()

අහ් ඇයි බන්..මම කොහොමත් දවසට එක JVP thread එකක් දානවා... කොහොමත් ඔය ආපු කාට්ටිය 2න් වැඩිකරලා 500 ක් 600ක් අඩු කාලම ජෙප්පොන්ට එන සම්පුඋර්ණ චන්ද ගාන බලාගන්න පුළුවන්....මොකද අන්තර් මොන්ටිසෝරි ශිෂ්ශ්ය සංගමයට චන්ද බලයක් නැහැනේ![]()
උබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා
) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ?
ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ?
අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?
මමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.මචන් ! සාම්ප්රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපාඋබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා
) ඔලු ගනන් කරල පක්ශ වල බලය ගැන පුරසාරං දෙඩෙව්වට ඔතන ඇත්ත කතන්දරේ මේකනෙ ? ගොන් ආතල්, මඩ අරව මෙව්ව නෙවෙයි ඇත්ත කතා කරමු ? උබලගෙ රැලි බයි ටොයි රැලි වලට පොඩි ලමයෙක් එක්ක යන්න පුලුවන්ද ? බීපු උන් , පොකට් කාරයො , කොටින්ම කිසිම විනයක් නැතිව කොළඹ වටලනව කිය කිය කොළඹ විනාස කරන මිනිස්සු , ස්ටේජ් වල තියෙන්නෙ මඩ විතරයි, ලොකු ස්ටේජ් වල කතා වෙන්නෙ කුණුහරප, එක්කො කාගෙ හරි ලිංගිකත්වයක් අල්ලන් ගහන මඩ, නැත්තන් වහෙන් ඔරෝ කියන කුපාඩි කතා.. ඉතින් කියපන් මුහුද බලන්න යමු පුතේ කියලවත් උඹේ ලමයෙක්ව උබ ඔය වගේ තැනකට ගෙනියයිද ?
ඊයෙ රැලියෙන් පස්සෙ නිව්ස් බැලුවද ? එක තැනකවත් දැක්කද ලයිට් කනු දිගේ බඩ ගාන මිනිස්සු ? පාරෙ බුදියන් ඉන්න උන් ? ගෝල් ෆේස් එකේ අර නාටු කුරුම්භ ගස් වල කුරුම්භ නෑ කියල නිව්ස් ?
අඩුම තරමේ කොළඹ අපිරිසිදුයි කියල නිව්ස් ?
ඔව් සමහර විට දිනන්නේ නැති වෙයි, හැබැයි පුද්ගලිකව සතුටු වෙන්න පුලුවන්, එතන හිටිය හැම මිනිහම මේ පවතින කුණු ගඳ ගහන සමාජ ක්රමේට විරුද්ධ මිනිස්සු. නැතුව අපි අඩුම හොරාව පත් කරමු කියන උන් නෙවෙයි. ඒ කියන්නෙ මිනිස්සු වෙනස් වෙමින් පවතිනවමමත් ගෝඨට දෙන්නන්, හැබැයි දෙවනි මනාපෙ. උබලටත් කියන්නෙ , ගෝඨට දීපන් ඕනෙ නන්, එත් අඩුම තරමේ ජීවිතේට එක පාරක් හිතට අවංක වෙලා දෙවනි එක හරි ජාජපෙ ට දීපන්.
මචන් ! සාම්ප්රදායික බයි ටොයි රැලියක් විදිහට වහල් මානසිකත්වෙන් හැම දේම බලන්න එපාඋබල රැලියට (අඩුම තරමෙ මැයි රැලි පවා

ඩෝං..............

system change ekak one

ජන බලවේගේ නෙමේ එන් ජි ඕ බලවේගේ කියල දාගත්තනම් හරි. රට ජාතිය ආගම වනසන රැඩිකල් බලුකාය සේරම පුංචි අම්මගේ පුතාට සපෝට්.![]()
වෙලාවට මූ දිනන්නේ නැත්තේ. දින්නනම් වික්කාමසින්හට හපන් වෙනවා![]()