up
U user2024 Well-known member Jan 15, 2024 179 256 63 Feb 27, 2024 #23 ttj said: මට ඉස්සර චතුරංගයාව පේන්න බෑ... හෙන අන්තවාදී කියලා හිතන් හිටියේ... හැබැයි මේක බැලුවම අදහස වෙනස් උනා... Click to expand... මේ Dr නිහාල් අබේසිංහගේ පුතා නේද ? Reactions: Amew
ttj said: මට ඉස්සර චතුරංගයාව පේන්න බෑ... හෙන අන්තවාදී කියලා හිතන් හිටියේ... හැබැයි මේක බැලුවම අදහස වෙනස් උනා... Click to expand... මේ Dr නිහාල් අබේසිංහගේ පුතා නේද ?
Candid-B Well-known member Apr 25, 2019 35,483 1 62,234 113 Mother Earth Feb 27, 2024 #24 Mr Bones said: sinhayo ehema thamai Click to expand... සිංහයො පව් උට සිංහය කිව්වොත්. මෙන්න මේ වගේ වෙන්න ඇති එහෙමනම්. spoiler අඩෝ මේ ආතල් එකට කියන්නෙ ගණන් ගන්න එපා හොඳේ.
Mr Bones said: sinhayo ehema thamai Click to expand... සිංහයො පව් උට සිංහය කිව්වොත්. මෙන්න මේ වගේ වෙන්න ඇති එහෙමනම්. spoiler අඩෝ මේ ආතල් එකට කියන්නෙ ගණන් ගන්න එපා හොඳේ.
Don GasCan Well-known member Nov 3, 2010 43,711 50,082 113 සේදවත්ත Feb 27, 2024 #25 අනුර අයින් කරලා ලාල්කාන්ත දැම්මනම් තමා ඔය පක්ශේ පණ ගහලා එන්නේ
Candid-B Well-known member Apr 25, 2019 35,483 1 62,234 113 Mother Earth Feb 27, 2024 #26 Don GasCan said: අනුර අයින් කරලා ලාල්කාන්ත දැම්මනම් තමා ඔය පක්ශේ පණ ගහලා එන්නේ Click to expand... කොහොමත් අනුරයා හරියන්නෙ නෑ ජනාධිපති අපේක්ෂකට. ලාල් කාන්ත වගේ එකෙක් තමයි හරියන්නෙ. Reactions: Don GasCan
Don GasCan said: අනුර අයින් කරලා ලාල්කාන්ත දැම්මනම් තමා ඔය පක්ශේ පණ ගහලා එන්නේ Click to expand... කොහොමත් අනුරයා හරියන්නෙ නෑ ජනාධිපති අපේක්ෂකට. ලාල් කාන්ත වගේ එකෙක් තමයි හරියන්නෙ.
topkollek Well-known member May 22, 2014 44,171 1 58,535 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 27, 2024 #27 Candid-B said: අන්රයියා විතරක් අත දික් කරන්නේ නැත්තේ ඇයි? Click to expand... උත්තරේ දන්නා ළමයි විතරක් අත් උස්සන්න කියපු මොහොතක් Reactions: Any.key and Candid-B
Candid-B said: අන්රයියා විතරක් අත දික් කරන්නේ නැත්තේ ඇයි? Click to expand... උත්තරේ දන්නා ළමයි විතරක් අත් උස්සන්න කියපු මොහොතක්