ජෙප්පන්ගෙන් අකමැතිම කාටද?

අකමැතිම ජෙප්පෝ

  • අනුර

    Votes: 15 35.7%
  • විජිත

    Votes: 9 21.4%
  • හරිනි

    Votes: 3 7.1%
  • ලාල් කාන්ත

    Votes: 14 33.3%
  • බිමල්

    Votes: 1 2.4%
  • හදුන්

    Votes: 4 9.5%
  • නලින්ද

    Votes: 3 7.1%
  • වසන්ත

    Votes: 7 16.7%
  • සමන්ත

    Votes: 4 9.5%
  • චතුරන්ග

    Votes: 5 11.9%

  • Total voters
    42

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63


    මට ඉස්සර චතුරංගයාව පේන්න බෑ... හෙන අන්තවාදී කියලා හිතන් හිටියේ... හැබැයි මේක බැලුවම අදහස වෙනස් උනා...


    මේ Dr නිහාල් අබේසිංහගේ පුතා නේද ?
     
    • Like
    Reactions: Amew

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth
    sinhayo ehema thamai
    සිංහයො පව් උට සිංහය කිව්වොත්. මෙන්න මේ වගේ වෙන්න ඇති එහෙමනම්. 👇
    desktop-wallpaper-funny-lookin-dog-dogs-funny-lion-animals.jpg

    spoiler 👇
    ඩෝ මේ ආතල් එකට කියන්නෙ ගණන් ගන්නපා හොඳේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth
    අනුර අයින් කරලා ලාල්කාන්ත දැම්මනම් තමා ඔය පක්ශේ පණ ගහලා එන්නේ
    කොහොමත් අනුරයා හරියන්නෙ නෑ ජනාධිපති අපේක්ෂකට. ලාල් කාන්ත වගේ එකෙක් තමයි හරියන්නෙ.
     
    • Love
    Reactions: Don GasCan