ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව
ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව
පළාත් මැතිවරණයට රටේ සියලුම පක්ෂ, විපක්ෂ සහ ස්වාධීන පක්ෂ ලහි ලහියේ සුදනම්වෙමින් සිටි.
ප්‍රධාන පක්ෂ එකිනෙකා ගැටෙමින් මඩ ගසාගනිමින්, මරාගනිමින් ඉදිරියට යමින් සිටි.
අමුතුම ගේමක් ගහන ජ.වී.පෙ කොටස, හීන් නුලෙන් මහජනයා බාගනිමින් සිටි.
ප්‍රධාන පක්ෂවලින් හැලෙන පාවෙන චන්ද ඔවුන්ගේ ඉලක්කයයි.
උන්ගේ වැරදි හොයමින්, අනුන්ගේ වැරදි පෙන්නමින්, උනුත් එකයි මුනුත් එකයි නියායෙන් ගොඩයන්න මානබලමින් සිටි.
ජ.වී.පෙ යනු කවරුන්ද?
1971 දී රට ආපස්සට හරවපු,
1983 දී රට කළු ජුලියකින් වේලපු
1988-89 දී රට ආපස්සට හරවපු
අමන කොට්ටශයකි. මොවුන් රට ගොඩනැගුවේ නැත.
1971 දී රටේ බහුතර සිංහල කොල්ලන්, කෙල්ලන් බිල්ලට ගෙන තරුණ පරපුර ශුන්‍ය කරේ මොවුන්ය.
1983 දී කොටි ප්රශ්නය මුවාවෙන්, රටට කළු පැල්ලමක් ගෙනාවේ බහුතර ජ.වී.පෙ සාමාජිකයින්ය.
88-89 දී පාසල් වසමින්, රට ආපස්සට හරවමින්, මහා ඝාතන රැල්ලක් රටේ ගොඩ නැගුවේ මොවුන්ය. අහිංසක අම්මලාට, තාත්තලාට දුවෙක්, පුතෙක් නැති කෙරුවේ මොවුන්ය. පාසල් වසාගෙන අධ්‍යාපනය කඩා දැමුවේ මොවුන්ය. ජාතික හැඳුනුම්පත් කොල්ල කෑවේ මොවුන්ය.
අමතක නොකරන්න, මෙවරද යටින් ඔවුන් පැමිණෙමින් සිටි.
අනිකාගේ වැරදි පෙන්නමින්. ඔය එන්න රටේ හොඳට නොවේ.
අද රටේ වයස 35-50 අතර පරපුරක කොඳු නාරටිය කැඩුවේ අන්කිසිවෙක් නොවේ, ජ.වී.පෙ අයමය.
කල්පනාවෙන් සිටින්න. අමුතු වෙසින් එන ඔවුන්ව හඳුනාගන්න.