ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Podi Silva - පොඩි සිල්වා;22764128 said:
    mokadda une kypn blnna

    මේ කියන විදිහට මුට අවුරුදු 50-60 වත් වෙන්න ඕනි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පරණ තැටි ටික දුවිලි පිහළා අරන් වගේ ....

    මේ සැරේ ටිකක් බයවෙලාද කොහෙද ?

    2005 මේ මිනීමරුවන් කර මතින් ජනපති උන එවුන් පරදව් :P:P:P

    ජෙප්පෝ swimming pool එකක් අවුරුදු තුනෙන් වරායක් කරන හැටි අපිටත් කියා දියන්කෝ :confused::confused::confused:

    ගෙවල් ඉඩම් උකස් කරලා හරි අපි හදා ගන්නෝ swimming pool එකක්. අවරුදු 3 න් වරායක් කරලා චිනෙකුට විකුනගතහැකි. :cool::cool::cool:

    ජෙප්පොන්ගේ swimming pool කතා වස්තුව අදම ඔබත් නරඹන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1832683

    පෑන්ටියක් උස්සගන්න ඕනද ? contact jvp. ( පාවිච්චි කරන ලද උසස්ම තත්වයේ පෑන්ටි jvp එකෙන් පමණයි / පොලිස් කරදර නැත :yes::yes: )

    http://www.elakiri.com/forum/showthread.php?t=1832699
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ane ban Umba danna Bambuwak ne.. Itihasaya HAriyata KIyawala HItapan.. Ubata 71 idala 94 dakwa Itihasaya Hariyata kiyawanna onanam KIyapan Mage gawa tiyana poth.. Nikan itihasaya Bageta dena gena eka ekata kade yanna epa..JVP eka krapu Experiment nisa yam durakata uba kiyapu deth 5% attak tiyanawa eth uba oya kiyanna yana de weradi. Ekale idala tibuna Andu kale Mardanaya den unath karanne eka... wakrawa... madiyastawa hitapan... sanwadeta wiurtai... awashyanm api madiyastawa kata karamu..
     
    weerasuriyas

    Member
    Jan 24, 2018
    48
    33
    0
    හෙහ්... හොඳටම බයවෙලා..
    යකෝ හාමුදුරුවො බර ගාණක් අරංතලාවෙදි මරාපු කරුණා, සිංහලයො දහස්ගණං මරාපු පිල්ලෙයාන් මහින්ද එක්ක එකතු වෙලා ඉන්නවා. එව්ව පේන්නෙ නෑ...
    එතකොට කොටින්ගෙ මහමොළ කාරයා කේපී මහින්දගෙ රෙද්ද පල්ලෙ හිටියා. එතකොට එව්වා හොඳයි. දැං මේ තියෙන්නෙ ප්‍රාදේශීය සභා ඡන්දෙ. ඒකට ඕන ගමේ සභාවෙ වැඩ කරන්න පුළුවන් පිරිසක්. ඔය පරණ චෝදනා ඇදල අරං සුපුරුදු හොරුන්ට, ස්ත්‍රී දූෂකයන්ට සභාව දෙන්න කියලද තොපි කියන්නෙ.
    ඔන්න ඔය වගේ වයසක එලොවටත් නැති මෙලොවටත් නැති ලොන්ත ඩයල් තමයි සාරුවා සුනිල්ලට, අතකොටාලට, තංගල්ලෙ සභාපති වගේ දූෂකයන්ට ඡන්දෙ දීලා රට නැති කරන්නේ... නොදකිං තොපි
     
    • Like
    Reactions: Jack_Sparrow

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ජෙප්පෙක් රෙද්ද උස්සන් එනවෝ,

    අනේ බන් උබ දන්නේ මොනවද උබ ඉපදිලාවත් හිටියද ඒ කලේ මේකේ ඉන්න උන් ඔක්කොම 90 පස්සේ අම්මගේ කිරි බීපු එවුන්, උබ හිහින් උබේ අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහපන් 83 / 88 / 89 මොනවද උනේ කියලා

    උබ දන්නවද JVP උන්ට ආගමක් ජාතියක් නැ කියලා ? LTTE එකයි JVOP එකයි මට දෙකම එකයි
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Jeppo sinhalayange sathura wune kohomada?
    Sinhala hemoma bauddada?
    Jeppo nisa meruna hamuduruwo 10 namakage nam kiyannako..

    Please answer..

    ජෙප්පෙක් රෙද්ද උස්සන් එනවෝ,

    අනේ බන් උබ දන්නේ මොනවද උබ ඉපදිලාවත් හිටියද ඒ කලේ මේකේ ඉන්න උන් ඔක්කොම 90 පස්සේ අම්මගේ කිරි බීපු එවුන්, උබ හිහින් උබේ අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහපන් 83 / 88 / 89 මොනවද උනේ කියලා

    උබ දන්නවද JVP උන්ට ආගමක් ජාතියක් නැ කියලා ? LTTE එකයි JVOP එකයි මට දෙකම එකයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113

    ජෙප්පෝ swimming pool එකක් අවුරුදු තුනෙන් වරායක් කරන හැටි අපිටත් කියා දියන්කෝ :confused::confused::confused:

    ගෙවල් ඉඩම් උකස් කරලා හරි අපි හදා ගන්නෝ swimming pool එකක්. අවරුදු 3 න් වරායක් කරලා චිනෙකුට විකුනගතහැකි. :cool::cool::cool:

    ජෙප්පොන්ගේ swimming pool කතා වස්තුව අදම ඔබත් නරඹන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1832683

    පෑන්ටියක් උස්සගන්න ඕනද ? contact jvp. ( පාවිච්චි කරන ලද උසස්ම තත්වයේ පෑන්ටි jvp එකෙන් පමණයි / පොලිස් කරදර නැත :yes::yes: )

    http://www.elakiri.com/forum/showthread.php?t=1832699

    පදනමක් නැති මඩ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජෙප්පෙක් රෙද්ද උස්සන් එනවෝ,

    අනේ බන් උබ දන්නේ මොනවද උබ ඉපදිලාවත් හිටියද ඒ කලේ මේකේ ඉන්න උන් ඔක්කොම 90 පස්සේ අම්මගේ කිරි බීපු එවුන්, උබ හිහින් උබේ අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහපන් 83 / 88 / 89 මොනවද උනේ කියලා

    උබ දන්නවද JVP උන්ට ආගමක් ජාතියක් නැ කියලා ? LTTE එකයි JVOP එකයි මට දෙකම එකයි

    ඕක කියන්න ෆේක් එක ගෙන ආවද ?:P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේ මිනීමරුවන්ගේ කර මතින් නේද මහ රජා 2005 දින්නේ? තව හිටං හුටං 2015 දින්නේ?
    එතකොට ජෙප්පෝ හොදද ?

    ජෙප්පන්ගේ දැන් අවුල් අඩු පාඩු ඕන තරම් තියනවා, ඒවා තර්කානුකූලව කතා කරපන්, 1980 ගනන් ඇදලා ගන්නවා කියන්නේ උඩ බලන් කෙල ගහ ගන්න වැඩක්

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ජෙප්පෙක් රෙද්ද උස්සන් එනවෝ,

    අනේ බන් උබ දන්නේ මොනවද උබ ඉපදිලාවත් හිටියද ඒ කලේ මේකේ ඉන්න උන් ඔක්කොම 90 පස්සේ අම්මගේ කිරි බීපු එවුන්, උබ හිහින් උබේ අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහපන් 83 / 88 / 89 මොනවද උනේ කියලා

    උබ දන්නවද JVP උන්ට ආගමක් ජාතියක් නැ කියලා ? LTTE එකයි JVOP එකයි මට දෙකම එකයි

    මම 84 ....:P:P
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පදනමක් නැති මඩ

    හා හාහ් හාහ් හහා :P:P:P

    ඕන් අපි නෙවයි පුතේ ලපයමයි කියන්නේ කට උල් කරලා . වීඩියෝ බලපන් හිටන් :yes::yes:

    ලපය කියන්නේ පදනමක් නැති දේවල් ද එතකොට ?? :confused::confused: good point:yes::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මම නම් කැමති අපහු කැරැල්ලක් හරි ඇවිල්ලා මේ හොරු ටික සුද්ද කරලා රට මුල ඉදලා පටන්ගන්නවනම්