Podi Silva - පොඩි සිල්වා;22764128 said:mokadda une kypn blnna
මේ කියන විදිහට මුට අවුරුදු 50-60 වත් වෙන්න ඕනි
Podi Silva - පොඩි සිල්වා;22764128 said:mokadda une kypn blnna
යන්ඩ යන්ඩ ගිහින් කුරුටුගාලවත් එන්නමං කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. ගෙදරට වෙලා ඉන්නව![]()
පරණ තැටි ටික දුවිලි පිහළා අරන් වගේ ....
මේ සැරේ ටිකක් බයවෙලාද කොහෙද ?
2005 මේ මිනීමරුවන් කර මතින් ජනපති උන එවුන් පරදව්![]()

)මොකෝ බන් මෙහෙම පින්තුර දාලා රෙප් කන්නේ ....
පොඩි ළමයි ඉන්නවා මේකේ Jeppo sinhalayange sathura wune kohomada?
Sinhala hemoma bauddada?
Jeppo nisa meruna hamuduruwo 10 namakage nam kiyannako..
Please answer..
ජෙප්පෝ swimming pool එකක් අවුරුදු තුනෙන් වරායක් කරන හැටි අපිටත් කියා දියන්කෝ
ගෙවල් ඉඩම් උකස් කරලා හරි අපි හදා ගන්නෝ swimming pool එකක්. අවරුදු 3 න් වරායක් කරලා චිනෙකුට විකුනගතහැකි.
ජෙප්පොන්ගේ swimming pool කතා වස්තුව අදම ඔබත් නරඹන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1832683
පෑන්ටියක් උස්සගන්න ඕනද ? contact jvp. ( පාවිච්චි කරන ලද උසස්ම තත්වයේ පෑන්ටි jvp එකෙන් පමණයි / පොලිස් කරදර නැත)
http://www.elakiri.com/forum/showthread.php?t=1832699
ජෙප්පෙක් රෙද්ද උස්සන් එනවෝ,
අනේ බන් උබ දන්නේ මොනවද උබ ඉපදිලාවත් හිටියද ඒ කලේ මේකේ ඉන්න උන් ඔක්කොම 90 පස්සේ අම්මගේ කිරි බීපු එවුන්, උබ හිහින් උබේ අම්මගෙන් හරි තාත්තාගෙන් හරි අහපන් 83 / 88 / 89 මොනවද උනේ කියලා
උබ දන්නවද JVP උන්ට ආගමක් ජාතියක් නැ කියලා ? LTTE එකයි JVOP එකයි මට දෙකම එකයි

පදනමක් නැති මඩ

good point

එහෙමත් කියන්න බෑ අපේ අයියල දන්නවනේඇයි හොර ඡන්ද දානවද?
මටනං චන්දෙ දාන්න යන එකේ පොඩි මෙව්වා එකක් තියෙනවා ඒ හින්දා යනව.