ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

AnuradhaRa

Well-known member
  • එහෙමත් කියන්න බෑ අපේ අයියල දන්නවනේ :P මටනං චන්දෙ දාන්න යන එකේ පොඩි මෙව්වා එකක් තියෙනවා ඒ හින්දා යනව.

    ඡන්ද මධ්‍යස්ථානෙට මීටර් 100ක් වගේ තියෙන්නෙ..
    එපා වෙනව පාරෙ යන්ඩ ඉඩක් නෑ බං.. දෙපැත්තෙ වාහන නවත්තල, එහෙන් පැනගෙ මෙහෙන් පැනගෙන යන්ඩෝන..
    උඹල දන්නවනෙ පොඩ්ඩ බැරි වුනොත් මම බය වෙනවනෙ රෝදෙකට කකුල යටවෙන්ඩ ගියා කියල.. :D
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ane ban uba danna magulak nee,, 71 idala 94 wenakam ithasaya hariyatakiyawapan.. nikam arehen mehen ahula gattu tikak dala Post danne netiwa.. sanwadeta viurtai...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඡන්ද මධ්‍යස්ථානෙට මීටර් 100ක් වගේ තියෙන්නෙ..
    එපා වෙනව පාරෙ යන්ඩ ඉඩක් නෑ බං.. දෙපැත්තෙ වාහන නවත්තල, එහෙන් පැනගෙ මෙහෙන් පැනගෙන යන්ඩෝන..
    උඹල දන්නවනෙ පොඩ්ඩ බැරි වුනොත් මම බය වෙනවනෙ රෝදෙකට කකුල යටවෙන්ඩ ගියා කියල.. :D
    චන්දෙ දවසට වාහන අඩුයි නෙ යමු යමු ගිහින් ස්වාධීන කණ්ඩායමකට හරි ගහල එමු :yes: ඒ මනුස්සය ප්‍රතිපල බලද්දී උගේ ගෙදර ඉන්න ගානට අමතරව තව එකක් වැඩියෙන් කවුරුහරි චන්දෙ දාල තියෙනවා දැක්කම ඒ මනුස්සයට කොච්චර සන්තෝසයක් ඇතිවෙයිද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මම නම් කැමති අපහු කැරැල්ලක් හරි ඇවිල්ලා මේ හොරු ටික සුද්ද කරලා රට මුල ඉදලා පටන්ගන්නවනම්
    අනේ මේ පිස්සු කෙලින්ඩ එපා දෙපාරක්ම කරා මදිවෙලාද ආය තුන්වෙනි පාරටත් කැරලි ගහන්න එන්නේ :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    හා හාහ් හාහ් හහා :P:P:P

    ඕන් අපි නෙවයි පුතේ ලපයමයි කියන්නේ කට උල් කරලා . වීඩියෝ බලපන් හිටන් :yes::yes:

    ලපය කියන්නේ පදනමක් නැති දේවල් ද එතකොට ?? :confused::confused: good point:yes::cool:

    මෙහෙමයි මචන් ...මෙච්චර කාලෙකට උඹලට හොයාගන්න පුළුවන් උන වැරැද්ද ඕකනම් JVP එක ගැන අනිත් පක්ෂ එක්ක බලලා සාපේක්ෂව හිතුවහම මම ජෙප්පෙක් වීම පට්ට ආඩම්බරයි (ජෙප්පෙක් නොවුනත් )

    බලපල්ලා උඹලා කඩේ යන එවුන්ගේ අගේ ගැවිලා තියෙන ගු කදු
    :yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අනේ මේ පිස්සු කෙලින්ඩ එපා දෙපාරක්ම කරා මදිවෙලාද ආය තුන්වෙනි පාරටත් කැරලි ගහන්න එන්නේ :baffled:

    රට යන අත හොද නැත පුතා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නෑ නෑ මේ තියෙන විදිහ හොඳා අපිට :yes: උඹලා නං රට පනී අපි එපැයි මේකේ ඉන්න පණ බයේ ගැහි ගැහි :baffled:

    අපේ රට ලංකාව තමයි බොල :angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ජ.වි.පෙ. සහ එ. ජා. ප. තරම් මිණී මරපු පක්ෂ දෙකක් ආයෙ ලොවෙත් නෑ....
    88 සහ 89 කාලෙ මතක්වෙද්දි අම්මෝ... එපා වෙනව දේශපාලනේ...
    STF එකෙන් ඉස්කෝල කීයක ළමයි වෙඩි තියල මැරුවද...?
    මිනිස්සු පුදුම භයකින් හිටියෙ, විශේෂයෙන්ම කොල්ලො,
    94 චන්ද්‍රිකා නිසා තමයි ගොඩගියේ....
    එයාගෙ ප්‍රධාන සටන් පාඨ වලින් එකක් තමයි "සූරිය කන්ද" කේස් එක. මතකනේ වල හාරල ඇටකටු ගොඩ ගත්ත හැටි.
    ඔය සජිත් ලොක්කට එහෙම ඒව මතකද දන්නෙ නෑ, ටයර් සෑයවල් වධකාගාර හැම තැනම...

    image_1465321036-08570962ed.jpg
     
    Last edited:

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔබ සතු swimming pool එකෙන් අමතර අදායමක් උපයා ගන්න කැමතිද ?? :confused:

    අදම අනුරකුමාර විල්ලියා හමුවන්න. වසර තුනකින් සැබෑ ප්‍රතිපල. :yes::cool::cool:

    swimming pool එක කොතරම් කුඩා උවත් වසර තුනකින් නැවු යන විශාල වාරයක් බවට පත්කිරීමේ රාරාරාරාරාරාරාරාජපස්ස මන්තරය එතුමා සතුයි. :cool::cool:

    කට උල් කර :shocked: ඇස් ගෙඩි ලොකු කර :shocked:රාරාරාරාරාරාරාරාජපස්ස මන්තර මැතිරීමේ උපන් හැකියාව ලංකාවෙන්ම ඇත්තේ එතුමන්ට පමණයි :shocked::shocked:

    swimming pool එක බාර ගැනීමේ සිට චීනෙකුට විකුණා දෙන තෙක් වසර තුනක JVP වගකීම් සහතිකය. :yes::cool:

    වසර 99 කට පසු නැවතත් වරාය swimming pool එකක් බවට හරවා ඔබ අතට ලබාගැනීමේ ගිවිසුමද සහිතව .:shocked::shocked:

    ආසයි නෙහ් ? ක්ලික් මි
    http://www.elakiri.com/forum/showthread.php?t=1832683

    එක තමයි JVP තවම විදවන ප්‍රශ්නය .....හැබැයි 89න පස්සේ උනුත් ප්‍රජාතන්ත්‍රවාදී පිලට ආවනේ ...ඊටපස්සේ කියන්න දේවල් නැහැනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ රට ලංකාව තමයි බොල :angry::angry:
    රට ලංකාව උනාට අමාරු කාලයක් ආවම අනේ එහෙ හරි කරදර අප්පා සින්හලු මිනිමරාගන්නවා මෙයා අපිට ආරස්සාව නෑ කියාගෙන රට පනී උඹලා. ගිහින් නිවුස් බල බල ආතල් එකේ ඉඳි :angry: අපි තමා මේකේ ඉඳන් කරුම ගෙවන්න ඕනේ වෙන උන් පත්තු කරන ගිනි වලට :baffled:

    මූදූකරේ හිටියනං බෝට්ටුවකටවත් පැනගන්න තිබුනා කොහෙද මේ රට මැද ඉඳගෙන ඒක කරන්නත් බෑ නෙ
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    අදම අනුරකුමාර විල්ලියා හමුවන්න. වසර තුනකින් සැබෑ ප්‍රතිපල. :yes::cool::cool:

    swimming pool එක කොතරම් කුඩා උවත් වසර තුනකින් නැවු යන විශාල වාරයක් බවට පත්කිරීමේ රාරාරාරාරාරාරාරාජපස්ස මන්තරය එතුමා සතුයි. :cool::cool:

    කට උල් කර :shocked: ඇස් ගෙඩි ලොකු කර :shocked:රාරාරාරාරාරාරාරාජපස්ස මන්තර මැතිරීමේ උපන් හැකියාව ලංකාවෙන්ම ඇත්තේ එතුමන්ට පමණයි :shocked::shocked:
     
    • Like
    Reactions: GuneBhai

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    මම නම් කැමති අපහු කැරැල්ලක් හරි ඇවිල්ලා මේ හොරු ටික සුද්ද කරලා රට මුල ඉදලා පටන්ගන්නවනම්

    you seem to have forgotten the bloodshed and the loss of lives in the past few decades
    don't let your mouth write cheques that your ass cant cash:angry:
     
    • Like
    Reactions: Dr.Amdan

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අදම අනුරකුමාර විල්ලියා හමුවන්න. වසර තුනකින් සැබෑ ප්‍රතිපල. :yes::cool::cool:

    swimming pool එක කොතරම් කුඩා උවත් වසර තුනකින් නැවු යන විශාල වාරයක් බවට පත්කිරීමේ රාරාරාරාරාරාරාරාජපස්ස මන්තරය එතුමා සතුයි. :cool::cool:

    කට උල් කර :shocked: ඇස් ගෙඩි ලොකු කර :shocked:රාරාරාරාරාරාරාරාජපස්ස මන්තර මැතිරීමේ උපන් හැකියාව ලංකාවෙන්ම ඇත්තේ එතුමන්ට පමණයි :shocked::shocked:

    පිස්සුද ඔයි තමුසෙට ....එකම මගුල පොස්ට් කර කර දගලන්නේ
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පිස්සුද ඔයි තමුසෙට ....එකම මගුල පොස්ට් කර කර දගලන්නේ

    ඇඟේ වැදුන නම් සමා වෙන්න :sorry::sorry:

    රාරාරාරාරාරාරාරාජපස්ස මන්තරය :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔබ සතු swimming pool එකෙන් අමතර අදායමක් උපයා ගන්න කැමතිද ?? :confused:

    අදම අනුරකුමාර විල්ලියා හමුවන්න. වසර තුනකින් සැබෑ ප්‍රතිපල. :yes::cool::cool:

    swimming pool එක කොතරම් කුඩා උවත් වසර තුනකින් නැවු යන විශාල වාරයක් බවට පත්කිරීමේ රාරාරාරාරාරාරාරාජපස්ස මන්තරය එතුමා සතුයි. :cool::cool:

    කට උල් කර :shocked: ඇස් ගෙඩි ලොකු කර :shocked:රාරාරාරාරාරාරාරාජපස්ස මන්තර මැතිරීමේ උපන් හැකියාව ලංකාවෙන්ම ඇත්තේ එතුමන්ට පමණයි :shocked::shocked:

    swimming pool එක බාර ගැනීමේ සිට චීනෙකුට විකුණා දෙන තෙක් වසර තුනක JVP වගකීම් සහතිකය. :yes::cool:

    වසර 99 කට පසු නැවතත් වරාය swimming pool එකක් බවට හරවා ඔබ අතට ලබාගැනීමේ ගිවිසුමද සහිතව .:shocked::shocked:

    ආසයි නෙහ් ? ක්ලික් මි
    http://www.elakiri.com/forum/showthread.php?t=1832683

    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රට ලංකාව උනාට අමාරු කාලයක් ආවම අනේ එහෙ හරි කරදර අප්පා සින්හලු මිනිමරාගන්නවා මෙයා අපිට ආරස්සාව නෑ කියාගෙන රට පනී උඹලා. ගිහින් නිවුස් බල බල ආතල් එකේ ඉඳි :angry: අපි තමා මේකේ ඉඳන් කරුම ගෙවන්න ඕනේ වෙන උන් පත්තු කරන ගිනි වලට :baffled:

    මූදූකරේ හිටියනං බෝට්ටුවකටවත් පැනගන්න තිබුනා කොහෙද මේ රට මැද ඉඳගෙන ඒක කරන්නත් බෑ නෙ

    දැනුත් ඉතින් ලොකු වෙනසක් නැහැනේ .....දෙසපලුවෝ රට කාපු නිසානේ මිනිස්සුන්ට රට දාලා යන්න වෙලා තියෙන්නේ .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    you seem to have forgotten the bloodshed and the loss of lives in the past few decades
    don't let your mouth write cheques that your ass cant cash:angry:

    ඔව් ඔව් අපහු යුද්ද ඕනි නැහැ ....සාමකාමිව රට කමු යන අතට මැස්ස ගහලා ....