ජෙප්පන්ගේ හීන් සිරුව, යටිකුට්ටුව

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    රට ලංකාව උනාට අමාරු කාලයක් ආවම අනේ එහෙ හරි කරදර අප්පා සින්හලු මිනිමරාගන්නවා මෙයා අපිට ආරස්සාව නෑ කියාගෙන රට පනී උඹලා. ගිහින් නිවුස් බල බල ආතල් එකේ ඉඳි :angry: අපි තමා මේකේ ඉඳන් කරුම ගෙවන්න ඕනේ වෙන උන් පත්තු කරන ගිනි වලට :baffled:

    මූදූකරේ හිටියනං බෝට්ටුවකටවත් පැනගන්න තිබුනා කොහෙද මේ රට මැද ඉඳගෙන ඒක කරන්නත් බෑ නෙ

    අපි හෙන පව් බන් :sorry::sorry:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    ඔව් ඔව් අපහු යුද්ද ඕනි නැහැ ....සාමකාමිව රට කමු යන අතට මැස්ස ගහලා ....

    so you prefer war and violence over the power of the ballet and democracy
    you know why America emerged as the world super power after the civil war?
    because Americans had faith in the vote than the war
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රට ලංකාව උනාට අමාරු කාලයක් ආවම අනේ එහෙ හරි කරදර අප්පා සින්හලු මිනිමරාගන්නවා මෙයා අපිට ආරස්සාව නෑ කියාගෙන රට පනී උඹලා. ගිහින් නිවුස් බල බල ආතල් එකේ ඉඳි :angry: අපි තමා මේකේ ඉඳන් කරුම ගෙවන්න ඕනේ වෙන උන් පත්තු කරන ගිනි වලට :baffled:

    මූදූකරේ හිටියනං බෝට්ටුවකටවත් පැනගන්න තිබුනා කොහෙද මේ රට මැද ඉඳගෙන ඒක කරන්නත් බෑ නෙ

    අනිවා.... රට ගිය උන්ට නන් මොකද... උන්ට ඕනි බයිලයක් ගහන්න පුලුවන්. අපි එපෑ පව ගෙවන්න...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    so you prefer war and violence over the power of the ballet and democracy
    you know why America emerged as the world super power after the civil war?
    because Americans had faith in the vote than the war

    Nah... America became a superpower because they had ample resources and manpower to exploit. US vote is just a farce. Real power is wielded by the bankers and multi national cooperations. This was the norm since long time ago.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    so you prefer war and violence over the power of the ballet and democracy
    you know why America emerged as the world super power after the civil war?
    because Americans had faith in the vote than the war

    හරි බන් එක තමයි කිවුවේ යන අතට මැස්ස ගහල ඉමු කියලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැනුත් ඉතින් ලොකු වෙනසක් නැහැනේ .....දෙසපලුවෝ රට කාපු නිසානේ මිනිස්සුන්ට රට දාලා යන්න වෙලා තියෙන්නේ .

    දේශපාලුවෝ රටකෑවා නන් උඹලා එපෑ රට හදන්න. රට හදන්න ඕනි උන් රටදාලා ගියාම හරියනවද? බයිලා ගහන්න එපා. උඹලග‍ේ නොහැකියාවට අනුන්නට බනින්නත් එපා...
     
    මම නම් කැමති අපහු කැරැල්ලක් හරි ඇවිල්ලා මේ හොරු ටික සුද්ද කරලා රට මුල ඉදලා පටන්ගන්නවනම්

    මෙන්න මේකෙන් කියන්න පුලුවන් උබ රියල් ජෙප්පෙක් කියලා
    යකෝ චන්දයක් තියෙන්නේ ඕකට තමා
    ජෙප්පොන්ගේ ඔලුවේ තියෙන්නේ මිනිස්සු මරන්න තමයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    අනිවා.... රට ගිය උන්ට නන් මොකද... උන්ට ඕනි බයිලයක් ගහන්න පුලුවන්. අපි එපෑ පව ගෙවන්න...

    රට ගිය එවුන් රට යන්නේ රට හොද නැති නිසා නෙමේ බොල ....රටේ ආර්ථිකය,නිතිය ,දේශපාලනය,අද්‍යාපනය කඩා වැටිලා යන තැනට තල්ලු වෙලා නිසා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    දේශපාලුවෝ රටකෑවා නන් උඹලා එපෑ රට හදන්න. රට හදන්න ඕනි උන් රටදාලා ගියාම හරියනවද? බයිලා ගහන්න එපා. උඹලග‍ේ නොහැකියාවට අනුන්නට බනින්නත් එපා...

    පිස්සු කතා කරන්න එපා බන් .....
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    Nah... America became a superpower because they had ample resources and manpower to exploit. US vote is just a farce. Real power is wielded by the bankers and multi national cooperations. This was the norm since long time ago.

    in your logic west Africa must be the richest region in the world (they have it all oil ,gold,diamond )
    there is something more than the resources for a nations well being,dont you think?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එක තමයි JVP තවම විදවන ප්‍රශ්නය .....හැබැයි 89න පස්සේ උනුත් ප්‍රජාතන්ත්‍රවාදී පිලට ආවනේ ...ඊටපස්සේ කියන්න දේවල් නැහැනේ

    ඒ වුනාට උන්ගෙ තියරිය ඒක නෙවෙයි නේ,
    දැන් ඉන්නෙත් හොරු, කලින් හිටියෙත් හොරු උන්ට රට දෙන්න එපා කියන එකනේ, එහෙම බලද්දි කලින් මිණීමරුවො ගැන මක්කෙයි කියන්නෙ...
    කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්නව අනික ඉස්සර තිබ්බ ගැම්ම දැන් නැහැ. කැටයෙන් -----> ඩොලරයට මාරුවෙලා තියෙන්නෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රට ගිය එවුන් රට යන්නේ රට හොද නැති නිසා නෙමේ බොල ....රටේ ආර්ථිකය,නිතිය ,දේශපාලනය,අද්‍යාපනය කඩා වැටිලා යන තැනට තල්ලු වෙලා නිසා

    ඇයි පිස්සු කතා කරන්න එපා කියන්නෙ? රටේ ආර්ථිකය,නිතිය ,දේශපාලනය,අද්‍යාපනය කඩා වැටිලා නන් ඒවා හදන්න ඕනි උඹලා නේද? එහෙම තියෙද්දි බොරැ බයිලා ගහලා රට පැනලා නිකන් පොර ටෝක් දෙන එකේ තේරැමක් නෑ නේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    Podi Silva - පොඩි සිල්වා;22764386 said:
    මෙන්න මේකෙන් කියන්න පුලුවන් උබ රියල් ජෙප්පෙක් කියලා
    යකෝ චන්දයක් තියෙන්නේ ඕකට තමා
    ජෙප්පොන්ගේ ඔලුවේ තියෙන්නේ මිනිස්සු මරන්න තමයි

    මිනිස්සු නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් .....90% විතර ඉන්නවා ඉවරකරලා දාන්න ....

    මම ජෙප්පෙක් නෙමේ හොදේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෙප්පො කියන්නෙ දසම කැරියො..... ලප කුමාර වටෙන්&

    ජෙප්පො කියන්නෙ දසම කැරියො..... ලප කුමාර වටෙන්ම කනව... කාල බනිනව කැරි පොන්නය
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    in your logic west Africa must be the richest region in the world (they have it all oil ,gold,diamond )
    there is something more than the resources for a nations well being,dont you think?

    gold and diamond are commodities. What a country needs is industrial resources like metal, oil, aluminium and such. Without these resources country cannot stand tall on it's own weight.

    If one country has the necessary industrial base they can exploit other lesser rich countries in resources for it's own advantage. That is how countries have become rich.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඇයි පිස්සු කතා කරන්න එපා කියන්නෙ? රටේ ආර්ථිකය,නිතිය ,දේශපාලනය,අද්‍යාපනය කඩා වැටිලා නන් ඒවා හදන්න ඕනි උඹලා නේද? එහෙම තියෙද්දි බොරැ බයිලා ගහලා රට පැනලා නිකන් පොර ටෝක් දෙන එකේ තේරැමක් නෑ නේ....

    එක හදන්න ඕනි අපි නෙමේ ඒවා හදන්න ඕනි රටේ ප්‍රතිපත්ති හදන එවුන් ....මිනිස්සුන්ට රට පනින්න වෙලා තියෙන්නේ එහෙම නැති නිසානේ ....

    පොර ටෝක් මොනවද බන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    gold and diamond are commodities. What a country needs is industrial resources like metal, oil, aluminium and such. Without these resources country cannot stand tall on it's own weight.

    If one country has the necessary industrial base they can exploit other lesser rich countries in resources for it's own advantage. That is how countries have become rich.

    සිංගප්පුරුව දියුණු උනේ මොන රිසෝස් තිබිලද බන් :confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සු නෙමේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් .....90% විතර ඉන්නවා ඉවරකරලා දාන්න ....

    මම ජෙප්පෙක් නෙමේ හොදේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඇමරිකන් කාරයෝ උන්ගේ දේශපාලුවො ගැනත් ඔහොම තමා කියන්නෙ. කොයි රටෙත් පරමාදර්ශි දේශපාලකයො නෑ. වැඩ කරන කොට මඩ වදිනවා. ඒත් උන් මඩකාගෙන වැඩ කරනවා. හැබැයි සමහර සෙට් එකක් ඉන්නවා මඩට බහින්නැතුව ගොඩ ඉදන් පොර ටෝක් දෙන උන් මඩ වල සුද්ද කරන විදිය කියන්‍න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    ඇමරිකන් කාරයෝ උන්ගේ දේශපාලුවො ගැනත් ඔහොම තමා කියන්නෙ. කොයි රටෙත් පරමාදර්ශි දේශපාලකයො නෑ. වැඩ කරන කොට මඩ වදිනවා. ඒත් උන් මඩකාගෙන වැඩ කරනවා. හැබැයි සමහර සෙට් එකක් ඉන්නවා මඩට බහින්නැතුව ගොඩ ඉදන් පොර ටෝක් දෙන උන් මඩ වල සුද්ද කරන විදිය කියන්‍න.

    උඹලා අපි වගේ එළකිරියේ ඉන්න එවුන්ද ?:P:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිංගප්පුරුව දියුණු උනේ මොන රිසෝස් තිබිලද බන් :confused::confused:

    සිංගප්පූරැව දියූණු උනේ කාර්මික රටවලට ‍බඩු අරන් යන නැව් මාර්ගයක් ලග ඒ රට පිහිටපු නිසා. නැතුව වෙන දේකට නෙමේ. ‍ලෝකෙ කාර්මික රටවල් ඇදන් වැටුනොත් සිංගප්පූරැවත් ඇදන් වැටෙනවා. උන් ස්වාධිනව දියුණු‍ වෙච්ච රටක් නෙමේනෙ.