ජෙප්පන්ට ආර්ථික ප්‍රතිපත්තිය ක් තියෙනවා ද?

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ඉතින් උබලගේ පොහොට්ටුවේ ආර්ථික ප්‍රතිපත්තිය දූවිලි පිහල අරන් දැන් ම ක්‍රියාත්මක කරපංකෝ.. ගොඩගියොත් ඊළඟ පාරත් ලක්ස 69ම පොහොට්ටුවට නේ :yes:


    මන් දන්න එවුන් එකයි ඉන්නේ.. ඕන්න පහලින් mention කරා


    @elajani

    ------ Post added on Jan 29, 2023 at 11:17 AM
    ඇයි බන් මේ ගොන් පාර්ට්
     
    • Haha
    Reactions: 2osama

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    • Like
    Reactions: mayadmax and Hapuwa

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    සිරාවට. ඕව බලාගෙන කියන්නේ.මෝඩ නුගත් ජෙප්පෝ රෙදි උස්සගෙන වල්ල හොලෝ හොලෝ එන්නේ.

    මේ දිනේෂ් ලියනගේ නේද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය කටින් හොරා කනවා කියලා වැඩක් නැහැ මහා බැංකු වාර්තාව අරගෙන පෙන්වන්න ඕනේ මෙච්චරක් සල්ලි අඩු වෙලා කියලා
    රටේ අය වැය හදන්නේ මහා බැංකුවේ ගිණුම් වලට අනුව නැතුව පච අනුරයා ගේ හොරා කෑවා කිව්වට ඔප්පු කරන්න බැරි මෝඩ ගොන් කථා වලින් නෙවෙයි
    මහා බැංකුවට එන්නේ නැති ආදායමක් කොහොමත් කොයි ආණ්ඩුව අවත් අමුතුවෙන් රටට එන්නේ නැහැ🤩


    ඔයා Duabi සල්ලි මදි රටට තෙල් ටික ගෙන්න වත් 🤣
    Dubai සල්ලි වලින් රට දුවන්න නම් ඉතින් අමුතුවෙන් ආන්ඩුවක් ඕනේ නැහැ තියෙන ආණ්ඩුවට ම පුළුවන්
    රාජපස්සලා මේවට මොනවද කියන්නෙ පොන්නයෝ

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ

    උඹ බයියෙක් හින්දා මේවා හොයන්න එපා. රාජපස්සලා මොනවද කරන්න හිතන් ඉන්නෙ කියල හොයපන් @2osama
     
    • Haha
    Reactions: topkollek

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ආර්ථික අර්බුදයක දී ආර්ථික ප්‍රතිපත්තියක් නැති පක්ෂයකට ඡන්දය දීම සිය දිවි නසා ගැනීමක්
    Yes, Thats why UNP, Pohottu, Telephone and Helicopters are pretty dangerous. They dont have a bit of a plan. edaa wela tours gahanne. NPP actually has a pretty good plan if you can understand
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    ගැනාලද මැරුවෙ 64000 ක්. කොහෝද එහෙම එකක් ඔප්පු කරලා තියෙන්නේ. :lol: :lol:

    කලබල තිබ්බේ පොඩි කාලයක්.​

    හමුදාවට තුවක්කු තිබිලත් අවුරුදු 20ක් යුද්ද කරලා 64දාහක් මරලා නැතිව ඇති.​

    දාන්න පකක් කියපන් පොන්නයා.​

     
    • Haha
    Reactions: siri_ayya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    හැමදාම දකිනවා කියලා මයිනාගේ සරම අස්සේ JVP ආර්තික ප්‍රතිපත්තිය හොයලා වැඩක් නෑ. :ROFLMAO: :ROFLMAO:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එහෙම එකක් උණේගේ කොහේවත් සදහන් කරලා නැහැ නේ.

    1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ

    2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ

    3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ


    මට නම් හිතෙන්නේ මුන්ට මේවාට දෙන්න උත්තර නැහැ


    එකක් sure. IMF, world bank එක්ක ඕකුන් වැඩ කරන්නේ නැහැ. යකෝ JVP කියන්නේ සමාජවාදය එක්ක දුවන ක්‍රමවේදයක්. IMF කියන්නේ වෙළදපොල ආර්ථික ක්‍රමේ ගැලවුම්කරු.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    ජාතික ජන බලවේගය දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශනය
    https://www.npp.lk/npp-policies/
    02) අධ්‍යාපන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/education-policies/
    03)සෞඛ්‍ය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/health-policies/
    04) පරිසර ප්‍රතිපත්තිය
    https://www.npp.lk/environment-policies/
    05) ප්‍රවාහන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/transport-policies/
    06) ජාතික සමගිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/national-unity-policies/
    07) සංස්කෘතිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/cultural-policies/
    08) ආර්ථික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/economy-policies/
    09) කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/agri-policies/
     
    • Like
    Reactions: Jack London

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ජාතික ජන බලවේගය දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශනය
    https://www.npp.lk/npp-policies/
    02) අධ්‍යාපන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/education-policies/
    03)සෞඛ්‍ය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/health-policies/
    04) පරිසර ප්‍රතිපත්තිය
    https://www.npp.lk/environment-policies/
    05) ප්‍රවාහන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/transport-policies/
    06) ජාතික සමගිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/national-unity-policies/
    07) සංස්කෘතිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/cultural-policies/
    08) ආර්ථික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/economy-policies/
    09) කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/agri-policies/
    Thanks JVP Website Load වෙන්නේ නැහැ
     
    • Haha
    Reactions: Srilankan1

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,986
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජාතික ජන බලවේගය දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශනය
    https://www.npp.lk/npp-policies/
    02) අධ්‍යාපන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/education-policies/
    03)සෞඛ්‍ය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/health-policies/
    04) පරිසර ප්‍රතිපත්තිය
    https://www.npp.lk/environment-policies/
    05) ප්‍රවාහන ප්‍රතිපත්තිය
    https://www.npp.lk/transport-policies/
    06) ජාතික සමගිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/national-unity-policies/
    07) සංස්කෘතිය ප්‍රතිපත්තිය
    https://www.npp.lk/cultural-policies/
    08) ආර්ථික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/economy-policies/
    09) කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
    https://www.npp.lk/agri-policies/
    නන්දසේනගේ ප්‍රතිපත්ති වෙබ් සයිට් එකක් තිබුන. ලිපිවලට සීමාවෙන ප්‍රතිපත්ති වැඩක් නෑ. කවුරු හරි සෙට් එකක් ලස්සන වාක්‍ය ගලපලා ලියන්නෙ මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න.

    දන්නවනම් පැහැදිලිව කියපන් රතු යුනිෆෝම් ගහගෙන මැයි දින පෙළපාලි යන එක නවත්තනවද නැද්ද කියල. බලන්නත් හිරිකිතයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Thanks JVP Website Load වෙන්නේ නැහැ
    ලෝඩ් වෙන්නේ නැති එක නෙමේ ඒවා කියවලා බලලා උඹට තේරුම් ගන්න තරං මොළයක් නෑ කියලා කියපන්. පින් ගොනා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    නන්දසේනගේ ප්‍රතිපත්ති වෙබ් සයිට් එකක් තිබුන. ලිපිවලට සීමාවෙන ප්‍රතිපත්ති වැඩක් නෑ. කවුරු හරි සෙට් එකක් ලස්සන වාක්‍ය ගලපලා ලියන්නෙ මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න.

    දන්නවනම් පැහැදිලිව කියපන් රතු යුනිෆෝම් ගහගෙන මැයි දින පෙළපාලි යන එක නවත්තනවද නැද්ද කියල. බලන්නත් හිරිකිතයි.
    karana krame indala pahadiliwa tiyenne me pakshe vitarai danata. karanna oni eva professional level eken hama district ekema karala tiennet danata npp vitarai. wena kauru hari meeta wada hoda kramayak , karana deyak , karana vidiyak kiana mokek hari innawa nam kianna. ehema nattan obathumama hadana wadeta yomu wenna na na kian natuwa. ahaka wadak karagena inna minissuntat paarata bahinna wela tienne me yakku okkoma rata kana nisa tama
     
    • Like
    Reactions: Magodis-Thuma

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ලෝඩ් වෙන්නේ නැති එක නෙමේ ඒවා කියවලා බලලා උඹට තේරුම් ගන්න තරං මොළයක් නෑ කියලා කියපන්. පින් ගොනා
    20230129-132521.jpg



    ජෙප්පන්ට කඩේ යන උබල වගේ ගොන් හරක් නිසා තමා මේ පාරත් JVP ඡන්ද ටික කැඩෙන්නෙ 🤣🤣
    තෝ වගේ බූරුවෝ දෙතුන් දෙනෙක් හිටියා නම් JVP එක 0 ටම බස්සන්න තිබුණා 🤩🤩🤩
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    වදුරට දැලි පිහිය අහුවුනවගේ .
    මහින්දයා හැමතැනම වනකරනවා.
    තව හොදට මහින්දට කඩේ යමු.
    හෙට අපේ මිනීමරුවන්ටත් ජනාදිපති සමාව දෙයි.


    👌🤣🤣🤣