ඔය කටින් හොරා කනවා කියලා වැඩක් නැහැ මහා බැංකු වාර්තාව අරගෙන පෙන්වන්න ඕනේ මෙච්චරක් සල්ලි අඩු වෙලා කියලා
රටේ අය වැය හදන්නේ මහා බැංකුවේ ගිණුම් වලට අනුව නැතුව පච අනුරයා ගේ හොරා කෑවා කිව්වට ඔප්පු කරන්න බැරි මෝඩ ගොන් කථා වලින් නෙවෙයි
මහා බැංකුවට එන්නේ නැති ආදායමක් කොහොමත් කොයි ආණ්ඩුව අවත් අමුතුවෙන් රටට එන්නේ නැහැ
ඔයා Duabi සල්ලි මදි රටට තෙල් ටික ගෙන්න වත් 
Dubai සල්ලි වලින් රට දුවන්න නම් ඉතින් අමුතුවෙන් ආන්ඩුවක් ඕනේ නැහැ තියෙන ආණ්ඩුවට ම පුළුවන්
රාජපස්සලා මේවට මොනවද කියන්නෙ පොන්නයෝ
1.රටේ ලොකුම ප්‍රශ්නය වෙච්ච ඩොලර් ප්‍රශ්නයට මුන්ගේ විසදුමක් නැහැ
2. රාජ්ය සේවකයන් අඩු කරනවා ද නැත්නම් තව වැඩි කරනවා ද කියලා කොහේවත් නැහැ
3. IMF , World Bank වගේ ජාත්‍යන්තර මූල්‍ය ආයතන එක්ක දිගටම කටයුතු කරනවා ද ? එහෙම IMF එක්ක වැඩ කරන්නේ නැත්නම් කොහොමද ඩොලර් හිගය පියවා ගන්නේ කියල මුන් කොහේවත් කියන්නේ නැහැ
උඹ බයියෙක් හින්දා මේවා හොයන්න එපා. රාජපස්සලා මොනවද කරන්න හිතන් ඉන්නෙ කියල හොයපන්
@2osama