ජෙප්පන් ට පොරි හැලෙන්න ගහලා නේද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    දැන් Hiru TV එකේ ගියා සම්මන්ත්‍රණ කඩා කප්පල් කරන්න ගිහින් ජෙප්පන්ට ලේ එන්නම ගහලා🤣

    Video එක නැද්ද. පෙන්ස් 🤩


    හම්බ උනා විනාඩි 15 ඉඳන් බලන්න . ලේ වැකෙරෙන ශින් නම් මේ Video එකේ පෙන්වන්නේ නැහැ Blur කරලා තියෙන්නේ TV එකේ නම් පෙන්නුවා
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,612
    17,795
    113
    ඕකුන් ගෙ වරදකට කියලා තියෙන්නේ පැය 24 ම මුසාවාද කියන එක තමයි..

    පව් හැබැයි ගහපු එක :(

    dbf1f89b8742a9e94bfbfa9fda87e6ba.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    🥱 අඩුමගානේ මුන් ටිකවවත් අල්ලලා හිරේ දාන්න කියපන් බන් 🥱
    උන් හිරේ දාන්න ඕනේ නැහැ උන්ට සාම්මන දෙන්න ඕනේ
    ජෙප්පෝ ඕනෑවට වඩා දඟලනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    අහ් එහෙනං හොද නාට්ටියක් පෙන්නලා වගේ :P
    ඔව් ජෙප්පෝ ටික ලේ පෙරාගෙන හිටියේ Peo TV තියෙනවා නම් Rewind කරලා බලපන් 🤣🤣

    blur karapu nethi video ek oni
    හොයන ගමන් බන් TV එකේ නම් ගියා
    ------ Post added on Sep 12, 2024 at 8:37 PM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇයි එහෙම කියන්නේ?
    එකෙක් කියනවා පොලුත් අරන් ඇවිල්ලා ලු :P ඔය සෙට් එක ඇරෙස්ට් කලේ නැත්තන් අනිවා සජියගේ කුඩු නාලිකාවේ ප්ලාන්ට් එකක් :yes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් Hiru TV එකේ ගියා සම්මන්ත්‍රණ කඩා කප්පල් කරන්න ගිහින් ජෙප්පන්ට ලේ එන්නම ගහලා🤣

    Video එක නැද්ද. පෙන්ස් 🤩


    හම්බ උනා විනාඩි 15 ඉඳන් බලන්න . ලේ වැකෙරෙන ශින් නම් මේ Video එකේ පෙන්වන්නේ නැහැ Blur කරලා තියෙන්නේ TV එකේ නම් පෙන්නුවා

    දැක්කද ලේ පිපාසාවෙන් ඉන්න මයිනගෙ බලකාය 👆 ඕකුන්ට චන්දෙ නැත්තං බෝම්බයක් හරි ගහයි