ජෙප්ප්වාවුන් වැඩ අරඹයි.

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    Anura-Kumara-2025-May-Day (1).jpg
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    මීගොඩ වෙල ගොඩ කරන්න පටන් අරං. ✌ දැං පස් එහෙම ඇදලා බාගෙට පුරෝලා.
    අද ගොඩගම වෙලත් මනිනවා. 😁
    ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ අතුරුගිය වෙලයි. මීපේයි. ලියන්වල ලයින් එක.

    සභා ටික ගන්නකම් තමයි මුං පස්ස ගැහුවෙ.😂
    @dilann @shenat ඔන්න දැං වැඩ කරනකම් බලන් හිටපු උබලට සතුටින් ඉන්න පුලුවන්.🤓👀
    nathnam yaluwanta bedala dene ahase thiyena idamda?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මීගොඩ වෙල ගොඩ කරන්න පටන් අරං. ✌ දැං පස් එහෙම ඇදලා බාගෙට පුරෝලා.
    අද ගොඩගම වෙලත් මනිනවා. 😁
    ඊට පස්සෙ ඉතුරු වෙන්නෙ අතුරුගිය වෙලයි. මීපේයි. ලියන්වල ලයින් එක.

    සභා ටික ගන්නකම් තමයි මුං පස්ස ගැහුවෙ.😂
    @dilann @shenat ඔන්න දැං වැඩ කරනකම් බලන් හිටපු උබලට සතුටින් ඉන්න පුලුවන්.

    එහෙමද?
    මොකක්ද දැන් ගැටලුව?
    පැහැදිලිව කියන්න බලන්න.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    එහෙමද?
    මොකක්ද දැන් ගැටලුව?
    පැහැදිලිව කියන්න බලන්න.
    ගැටලුවක් නෑ නිකම් දැම්මෙ. කවුරු උනත් පව් නිසා මැකුවා✌
     
    • Like
    Reactions: shenat