ජෙප්පා_ළිදේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අද උදේ මෝඩ ජෙප්පෙක් ළමයෙක්ගේ ෆොටෝ එකක් දාලා පොර ටෝකක් එක්ක.මේ ඒකට දීලා තියෙන උත්තරේ.ජෙප්පෝ මෙහෙමත් කිච වෙනවද අප්පා..අනුන්ගේ සක්කිලි කම් වහල්කම් පේනවා උන්ගේ සක්කිලි කම් වහල් කම් පේන්නේ නැහැ.ඒ මදිවට පොඩි ළමයෙකුත් ගාවගෙන.මුන්ට මඩ ගහන්න ඕන උනහම ළමයි කියලවත් බලන්නේ නැහැ.මහ එකත් එහෙමනේ.ගෝලයොත් ඒ හරකා වගේම තමා.:rofl:

    662lX2l.jpg

    vnhK6j4.jpg

    :lol::lol:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ඇයි අරූගේ මූනේ තඩි ලපයකුත් තියෙනවා, එතකොට අනිකගේ අතේ ඇගිලි නෑ, අයියෝ ජෙප්පෝ, ඊයා
     
    • Like
    Reactions: Jack_Sparrow

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43

    හය්යෝ කියල වැඩක් ජෙප්පන්ගේ කිසිම පොෂ් ගතියකුත් නෑ.
    මගේ කඩේට ජෙපි පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එනව ඩිස්කවරී බය්ක් එකේ එන්නේ

    එක්කෝ මුන් රටට ගැලපෙන්නේ නෑ
    නැත්නම් රට මුන්ට ගැලපෙන්නේ නෑ
    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Jack_Sparrow

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සිරාවට බන් ඕකුන් තාම යන්නෙත් 80 ගණන්වල වාහනවල, බයික් එකේ යන එවුනුත් ඉන්නවා. හිඟන හැතිකරේ. රටේ මිනිස්සුන්ටත් ලැජ්ජයි. අර හඳුන්නෙත්ති කියන එකා පාර්ලිමේන්තු යන්නේ එන්නේ කොච්චියේලු මිනිස්සු එක්ක තෙරපි තෙරපි. නෙදකින් කාලකන්නි. කූඩැල්ලෝ මෙට්ටේ තියන්න පුලුවන්ද? :lol::lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,691
    113
    හස්තිශෛලපුර
    අනුන්ගේ සක්කිලි කම් වහල්කම් පේනවා උන්ගේ සක්කිලි කම් වහල් කම් පේන්නේ නැහැ..

    :yes::yes::yes:

    ඇත්ත... උබේ වහල් කමත් පේනවා පොස්ට් එකෙන්... මම නම් කියන්නේ අපි කාටවත් වහල් කම් කරන්න ඕනේ නෑ එරෝසන් වගේ... :yes::yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    හය්යෝ කියල වැඩක් ජෙප්පන්ගේ කිසිම පොෂ් ගතියකුත් නෑ.
    මගේ කඩේට ජෙපි පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එනව ඩිස්කවරී බය්ක් එකේ එන්නේ

    එක්කෝ මුන් රටට ගැලපෙන්නේ නෑ
    නැත්නම් රට මුන්ට ගැලපෙන්නේ නෑ
    :angry::angry::angry::angry:

    සිරාවට බන් ඕකුන් තාම යන්නෙත් 80 ගණන්වල වාහනවල, බයික් එකේ යන එවුනුත් ඉන්නවා. හිඟන හැතිකරේ. රටේ මිනිස්සුන්ටත් ලැජ්ජයි. අර හඳුන්නෙත්ති කියන එකා පාර්ලිමේන්තු යන්නේ එන්නේ කොච්චියේලු මිනිස්සු එක්ක තෙරපි තෙරපි. නෙදකින් කාලකන්නි. කූඩැල්ලෝ මෙට්ටේ තියන්න පුලුවන්ද? :lol::lol:

    අනුන්ගේ සක්කිලි කම් වහල්කම් පේනවා උන්ගේ සක්කිලි කම් වහල් කම් පේන්නේ නැහැ..

    :yes::yes::yes:

    ඇත්ත... උබේ වහල් කමත් පේනවා පොස්ට් එකෙන්... මම නම් කියන්නේ අපි කාටවත් වහල් කම් කරන්න ඕනේ නෑ එරෝසන් වගේ... :yes::yes::yes:

    1,2,3 ජොප්පො තුන් දෙනාද ඉන්නෙ මේකේ.පව්...:(
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    සිරාවට බන් ඕකුන් තාම යන්නෙත් 80 ගණන්වල වාහනවල, බයික් එකේ යන එවුනුත් ඉන්නවා. හිඟන හැතිකරේ. රටේ මිනිස්සුන්ටත් ලැජ්ජයි. අර හඳුන්නෙත්ති කියන එකා පාර්ලිමේන්තු යන්නේ එන්නේ කොච්චියේලු මිනිස්සු එක්ක තෙරපි තෙරපි. නෙදකින් කාලකන්නි. කූඩැල්ලෝ මෙට්ටේ තියන්න පුලුවන්ද? :lol::lol:

    කාට කියන්නද බන් මේවා .
    අව්රුදු හැත්තැවක් තිස්සේ මන්ත්‍රීවරු හදපු ඉමේජ් එක මුන් විනාස කරනවනේ

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    කාට කියන්නද බන් මේවා .
    අව්රුදු හැත්තැවක් තිස්සේ මන්ත්‍රීවරු හදපු ඉමේජ් එක මුන් විනාස කරනවනේ

    Bump jepison.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    rally3.jpg

    34.gif

    කොහොමෙයි... අමුඩෙට රේන්දෙ ඇල්ලුවම තියන ලස්සන...
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    කව්ද යකෝ අපිට ජෙප්පෝ කියල අපහාස කරන්නේ?වලව්වේ හාමුදුරුවරුන් වෙනුවෙන් පන උනත් දෙන සුපිරි කොල්ලෝ අපි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    සිරාවට බන් ඕකුන් තාම යන්නෙත් 80 ගණන්වල වාහනවල, බයික් එකේ යන එවුනුත් ඉන්නවා. හිඟන හැතිකරේ. රටේ මිනිස්සුන්ටත් ලැජ්ජයි. අර හඳුන්නෙත්ති කියන එකා පාර්ලිමේන්තු යන්නේ එන්නේ කොච්චියේලු මිනිස්සු එක්ක තෙරපි තෙරපි. නෙදකින් කාලකන්නි. කූඩැල්ලෝ මෙට්ටේ තියන්න පුලුවන්ද? :lol::lol:

    thaman ta wahanyak aran pawule ewunta wahana aran denna bari jeppo kohomada janathawata wahana aran denne :D Jeppo nam hingannu, boruwata anduwata bana bana inna wele, amathikamak aran wedak karapanko. asa nadda Land Cruiser wala yanna :P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අනුන්ගේ සක්කිලි කම් වහල්කම් පේනවා උන්ගේ සක්කිලි කම් වහල් කම් පේන්නේ නැහැ..

    :yes::yes::yes:

    ඇත්ත... උබේ වහල් කමත් පේනවා පොස්ට් එකෙන්... මම නම් කියන්නේ අපි කාටවත් වහල් කම් කරන්න ඕනේ නෑ එරෝසන් වගේ... :yes::yes::yes:

    ow jeppoth innawa, comrade level eke ewun, un karanne collection danawa eka tamai unge job 1. Campus walath jeppo innawa kuhaka set ekak. Mewa wenas nokara jeppan ta chanda laksha 10k ganna bari wei
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අනුන්ගේ සක්කිලි කම් වහල්කම් පේනවා උන්ගේ සක්කිලි කම් වහල් කම් පේන්නේ නැහැ..

    :yes::yes::yes:

    ඇත්ත... උබේ වහල් කමත් පේනවා පොස්ට් එකෙන්... මම නම් කියන්නේ අපි කාටවත් වහල් කම් කරන්න ඕනේ නෑ එරෝසන් වගේ... :yes::yes::yes:

    Jepi wahala bump.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    thaman ta wahanyak aran pawule ewunta wahana aran denna bari jeppo kohomada janathawata wahana aran denne :D Jeppo nam hingannu, boruwata anduwata bana bana inna wele, amathikamak aran wedak karapanko. asa nadda Land Cruiser wala yanna :P

    jeppo payin yanawa kiyala hithan inna jepponta proof ekkama dennam unge wahana wala wisthara..mama dan wadaka inne.:)