ජෙප්පෙක් ටීචර් අම්මට කල සහ ගහන වැඩේ මෙන්න..

TheShadow

Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    හයේශිකා ට මම නම් පොඩ්ඩක් වත් කැමති නෑ. ඒ උනාට වගකිවයුතු ඇමති කෙනෙක් මෙහෙම event වල ගොන්පාර්ට් දාන එක වැරදි වැඩක්. සම්මානේ දෙන්න බැරිනම් සංවිධායක මණ්ඩලේ අපහසුතවෙට පත් කරන් නැතුව කලින් කියලා වෙන ඇරෙන්ජ්මන්ට් එකක් දාගන්න ඕන. එහෙම නැතුව මේ විදිහේ දෙකයි පනහේ මීඩියා ස්ටන්ට් දාන එක යුනියන් කාරයෙක්ට ගැලපෙන වැඩක් උනාට ඇමති කෙනෙක්ට ගැලපෙන වැඩක් නෙවේ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    මේ වගේ අටවා ගත්ත සම්මාන දෙන්න යන එකම මෝඩකම
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔස්කාර් සම්මාන වලින් දමල ගහන්න ඕන රගපෑම් මේවා :lol:
    උන් දෙන්නගේ හැසිරීම බලපන් කලින් කතා වෙලා ඇවිල්ල කියල හොදට පේනවා
    උබට නම් බේරේ බස්සල වතුරත් පොවලද කොහේද
     
    • Haha
    Reactions: ruchira55

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ආවේ ජෙප්පා ටීචට ඇත්තටම ගහනවද බලන්න, සහ දැක්කේ පස්සේ :baffled:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උබට නම් බේරේ බස්සල වතුරත් පොවලද කොහේද
    මාලිමාවේ ටීචර් අම්මට මොනවහරි කියපු ගමන් දුවගෙන එනවා නේ උබ. අකුරුත් ලොකු වෙලා :lol:
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ජෙප්පො, මාලිමාවෙඋන් ඔක්කොම ඇරියස් එක්ක ජීවත්වෙන කැද නැති හිගන හැත්ත,

    මෙ ගැණි කාල ඇදල ඉන්නව දරන්න අමාරු වෙන්න ඇති අරුට
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113
    ඔස්කාර් සම්මාන වලින් දමල ගහන්න ඕන රගපෑම් මේවා :lol:
    උන් දෙන්නගේ හැසිරීම බලපන් කලින් කතා වෙලා ඇවිල්ල කියල හොදට පේනවා
    සම්මානෙ දුන්නනන් ඒකටත් වෙනම රිප්ලයි එකක් ලියල තියනව නෙහ් "අම්මෝ අම්මෝ මෙන්න අර අසරනයෙක්ගෙ ඇට දෙකට ගහපු අම්මන්ඩිට ජෙපි ඇමතියෙක් සම්මානත් දෙනව මේවද ජෙප්පොන්ට ඕන කෝ මොකද හැන්ගිලා වර එලියට" කියල :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    මට එකක් සහතික කරලා කියන්න පුළුවන්, ඔතන රනිල් ඉඳියා නම් ආයුබෝවන් කියලා කියන්නෙත් නෑ.

    මැවිලා පේනවා රනිල් පුක් මුණ දාන් ඉන්න හැටි සහ ටීච අම්මට රෙවෙන හැටි
     
    • Haha
    Reactions: ruchira55

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,851
    1
    11,195
    113
    1000092734.jpg