ජෙප්පො_දුක්_වෙයි නේද මේකට

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ලෝකේ හැම රටකම මිනිස්සු Tax ගෙවනවා. ගොඩක් රටවල Free Education නැහැ. මිනිස්සු Tax ගෙවුවා කියලා Free Education දෙන්න කියලා නීතියක් නැහැ. A/L වෙනකං free education දීලා කැම්පස් යනකොට ගාණක් ගෙවන වීදියට හදන්න ඕනේ . නිකං ඉගෙන ගෙන තව අතටත් ගාණක් ඉල්ලනවා මහපොළ කියලා.
    අපි සල්ලි දීලා පිටරට ඉගෙන ගත්තේ course fee ඒකත් අපි Part Time කරලා හොයා ගත්තේ. රෑ දෙක තුන වෙනවා ගෙදර එනකොට . උබල නිකම්ම ඉගෙන ගෙන පොකට් මනි ත් ආණ්ඩුවෙන් ඉල්ලනවා මහපොළ ශිෂ්‍යාධාරය කියලා. ලජ්ජා වෙන්න ඕනේ ලංකාවේ කොල්ලො විදියට උබල:D:D

    Na ban. Api.nam.kisima.lajjawak.na. api lankawe innawa lankawata wadak karanwa. Mama kiyanne mage field eka gana. Anika a l nikan dunna eka api.eken.prayojana gatta. Campus giya. Ai itin lajja wenne. Apita job ekak hambunama apit tax gewanwa api dakalwat nati ahalwat nati lamayekta igana ganna. Ubath gov campus ekakata awa nam mahapola.hambuna nam ohoma kiyaida ? . Nane ban. Mamat a l pissu kelala anagena pvt campu ekakata giya nam ohoma karai. Mata gov un gana irisiyawakut hitei unta higanno kiyala bani. Eka sapekshai.ban.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,847
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලට දෙන දේවල් හොඳටම අැති වෙන රටවල් ඵක්ක බලනකොට.වෙන රටවල් වල free education කියල ඵකක් නැහැ.ඒ රටවල දුප්පත් උන් පාර්ට් ටයිම් ජොබ්ස් කරල ඉගෙනගන්නත් සල්ලි හොයාගන්නෙ.උඹල ඒ ඉගෙන ගන්න වෙලාවෙත් පාරෙ ඉන්නෙ නිකන් දෙන අධ්‍යාපනය අගයක් නැති නිසා.

    නිකන් දුන්න දෙයින් ප්‍රයෝජනයක් ගත්තෙ නැති එකෙක් detected :P
     
    මහපොල කියන්නෙ අරමුදලක්. ඒකට ආදායම් එන ක්‍රම තියෙනවා. ඒක කෑවෙ මහින්ද
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
    අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ.

    mcn ubala fresh ewunta Rag karaddi mewa mathak wenne nadda. mulinma karanna oni onna oka nawathwana eka. akalpa hadaganne nathuwa kochchara dunnath madi. nikamata hithapan thamange lamaya rag weddi uba oya kiyana demawpiyan kochchara duk wenawa athda.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Ow harj assessment ekak na. Mokda pvt job karana ammala tattatage lamainta mahapola.hambenawa . Et anduwe rasswak karanawa nam ekat na. Anika ban igana ganna lamayekta 5000k newe 20000k dunnat mokada ban . U igana gana rata nogihin meheta wadak karanwa nam. Ayet kiyanwa me kiyanne jeppongen padi aran bike aran athula aul karana jeppo peratto gana newe. Athtahama igana ganna kamati duppat lamai gana.

    https://en.m.wikipedia.org/wiki/Free_education#Countries

    Wena kisima.rataka na kewa nisa danne. Human development index eke udama inna hama country ekakma.wage free education denawa ban. Ubalata ratwal kiyanne USA UK unata unata wada hodata inna ratawal tiyanwa

    oya godak ratawal wala scholarship bn denne
    anika mekata indirect tax eka gaawaganna ba ne bng
    direct tax ekak gahanne na ne
    nikan Rs.20,000k denne koheda bng, oya commerce arts karana 1st class gahapu unuth Rs.20,000-30,000 ta wada karanne
    ewa nam wenas karanna onee
    mona unath free education ekka allowance dena wade nam accept karanna ba itin mokada ewath tax salli ne general public eke
    so eka mage personal idea ekak
    eka hari ho waradi wenna puluwan
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Na ban. Api.nam.kisima.lajjawak.na. api lankawe innawa lankawata wadak karanwa. Mama kiyanne mage field eka gana. Anika a l nikan dunna eka api.eken.prayojana gatta. Campus giya. Ai itin lajja wenne. Apita job ekak hambunama apit tax gewanwa api dakalwat nati ahalwat nati lamayekta igana ganna. Ubath gov campus ekakata awa nam mahapola.hambuna nam ohoma kiyaida ? . Nane ban. Mamat a l pissu kelala anagena pvt campu ekakata giya nam ohoma karai. Mata gov un gana irisiyawakut hitei unta higanno kiyala bani. Eka sapekshai.ban.

    :lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    ලෝකේ හැම රටකම මිනිස්සු Tax ගෙවනවා. ගොඩක් රටවල Free Education නැහැ. මිනිස්සු Tax ගෙවුවා කියලා Free Education දෙන්න කියලා නීතියක් නැහැ. A/L වෙනකං free education දීලා කැම්පස් යනකොට ගාණක් ගෙවන වීදියට හදන්න ඕනේ . නිකං ඉගෙන ගෙන තව අතටත් ගාණක් ඉල්ලනවා මහපොළ කියලා.
    අපි සල්ලි දීලා පිටරට ඉගෙන ගත්තේ course fee ඒකත් අපි Part Time කරලා හොයා ගත්තේ. රෑ දෙක තුන වෙනවා ගෙදර එනකොට . උබල නිකම්ම ඉගෙන ගෙන පොකට් මනි ත් ආණ්ඩුවෙන් ඉල්ලනවා මහපොළ ශිෂ්‍යාධාරය කියලා. ලජ්ජා වෙන්න ඕනේ ලංකාවේ කොල්ලො විදියට උබල:D:D

    :yes::yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    Ow harj assessment ekak na. Mokda pvt job karana ammala tattatage lamainta mahapola.hambenawa . Et anduwe rasswak karanawa nam ekat na. Anika ban igana ganna lamayekta 5000k newe 20000k dunnat mokada ban . U igana gana rata nogihin meheta wadak karanwa nam. Ayet kiyanwa me kiyanne jeppongen padi aran bike aran athula aul karana jeppo peratto gana newe. Athtahama igana ganna kamati duppat lamai gana.

    මම දැක්කා ඔතන යන සෙට් එක ළඟටම. මමත් ඔතනින් ගියා එදා. සල්ලි නැති එවුන් නම් නෙමෙයි ගියේ. දැක්කා ම පේනවා දුප්පත් උන්ව. Posh කෑලි එහෙමත් හිටියා, මූණු එහෙම cover කරන්න try කරන්. ගහැංගි හොරා board උස්සාගෙන. උන්ව දක්කලා ගෙන යන්නේ Jeppo.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිකන් දුන්න දෙයින් ප්‍රයෝජනයක් ගත්තෙ නැති එකෙක් detected :P

    උඹ ප්‍රයෝජනයක් ගත්තද?මරාට බැන බැන ඉන්නව මේකෙ දකිනව නිතරම..මම හිතුවෙ උඹ මේකේ දවස් පඩියට වැඩ කරන UNP ලොල්ලෙක් කියලා..:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [QUOTE=Rukshansms;25075911]යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
    අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා. [/QUOTE]

    මූල්‍යමය ප්‍රශ්න නම් රස්සාවක් කරපල්ලා. ඔක්කොම අතට පයට හම්බෙනකොට උඹලගෙ ඇඟ් හිරිය වැඩිවෙනවා. ඔක්කොම පිනට දීල අතට සල්ලිත් හම්බුනාම ඉගෙනගන්න ආපු එකාට කරන්න වැඩක් නැති නිසා දේශපාලනෙයි, රැගුයි, වර්ජනයි රටේ නැති වැඩ.

    සල්ලි නැති සිංහලුන්ට හරියන්නේ ස්ටුඩන්ට් ලෝන්. මේක කරානං උඹලගේ නැටිල්ලටයි කැසිල්ලටයි දෙකටම බෙහෙත් හම්බෙනවා.

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    [QUOTE=Rukshansms;25075911]යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
    අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    [/QUOTE]

    ඉගන ගන්න සල්ලි නැති උන්ට student loan. Surgery ekak karaganna bari manussyekta surgery loan. Yako adyapanaya saukya kiyanne minissunge mulika awashathawak ada kale hatiyata ewatat loan denna kiyanna pissuda. Anika uba iganagena gov campus ekaka engineering wage giya nam una ohoma kiyanwada nane. Mama me kiyanne kehelmal jeppo.gana newe. Deyak terum.ganilla. meke inne henaa sallikarayone ban. Utin unta owa terenne na. Job ekaka salary ahuwama yako 200000i 300000i .
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy

    Na ban. Api.nam.kisima.lajjawak.na. api lankawe innawa lankawata wadak karanwa. Mama kiyanne mage field eka gana. Anika a l nikan dunna eka api.eken.prayojana gatta. Campus giya. Ai itin lajja wenne. Apita job ekak hambunama apit tax gewanwa api dakalwat nati ahalwat nati lamayekta igana ganna. Ubath gov campus ekakata awa nam mahapola.hambuna nam ohoma kiyaida ? . Nane ban. Mamat a l pissu kelala anagena pvt campu ekakata giya nam ohoma karai. Mata gov un gana irisiyawakut hitei unta higanno kiyala bani. Eka sapekshai.ban.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    aaa thawa ekak rep kapanwa nam na dala kapapalla mokada taman deyak karanwa nam eke wagakeema gamma onane ban. Pin upadiyak nam newe machan dakshakamata mahanaiyata.meka.hambune . Anika api igana ganne ubalage ape tax money walin. Natuwa mahindagewat gotageat ranilgewat lapa kumaragewat salli walin newe.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    aaa thawa ekak rep kapanwa nam na dala kapapalla mokada taman deyak karanwa nam eke wagakeema gamma onane ban. Pin upadiyak nam newe machan dakshakamata mahanaiyata.meka.hambune . Anika api igana ganne ubalage ape tax money walin. Natuwa mahindagewat gotageat ranilgewat lapa kumaragewat salli walin newe.

    ඔව් ඒක තමා මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගෙන මිනිස්සුන්ටම අරිනවනේ සමහරක් :P
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    [QUOTE=Rukshansms;25075911]යකෝ මමත් campus තමා. ඔවට අපි ආශාවට යන්ව නෙවේනෙ. මොකෙක්වත් එන්න කියන්නෙත් න. Unp එක අවත් හරි හරියට මහපොළ හම්බෙල නැ. එරාන් වික්‍රමරත්න එකෙනුත් කාලා. උබල හිතනවට වඩා බන් අපේ උන් හෙන දුප්පත්. සමහර උන් 5000න් කා ල අදාල ගෙදරටත් පුළුවන් මුදලක් යන්වාව.
    අම්මාගේ තා්තාගේ සල්ලි වලින් ඉගන ගන්න උන්න ඕක තේරෙන්නේ නානේ. ජෙප්පෝ කරන්නේ ප්‍රශ්න වාවාගන කාන එක.ඒත් උන් අවම එපා කියන්නත් බෑ. මොකද unp eken upfa ekem විස්දුම් හම්බෙනවා කියලද. ගෝටා කරපු එක හරි. ජෙප්පෝ එන්නේ වලියක් ඇදගෙන ගුටි කාල මෙන්න අපිට ගහුවෝ කියලා අඬන්න. ඒත් ඔතන එන 80% ළමයි එන්නේ තමන් ගේ ප්‍රශ්ණෙට උත්තරයක් හොයාගෙන.නැතුව ගුටි කළා යන්න නැවේ. ඔන්න ඔහොම සාකච්ඡාවක් දුන්නා නම් ඔක්කොම හරිනේ බන්. විශ්ව විද්‍යාලය වලට ගන්න ගැනත් වැඩි කරලා උ පෙ පාස් හමෙමෝම ගත්තා නම් හරිනේ. එතකොට pvt ඒව ඕනත් නෑ. පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    මූල්‍යමය ප්‍රශ්න නම් රස්සාවක් කරපල්ලා. ඔක්කොම අතට පයට හම්බෙනකොට උඹලගෙ ඇඟ් හිරිය වැඩිවෙනවා. ඔක්කොම පිනට දීල අතට සල්ලිත් හම්බුනාම ඉගෙනගන්න ආපු එකාට කරන්න වැඩක් නැති නිසා දේශපාලනෙයි, රැගුයි, වර්ජනයි රටේ නැති වැඩ.

    සල්ලි නැති සිංහලුන්ට හරියන්නේ ස්ටුඩන්ට් ලෝන්. මේක කරානං උඹලගේ නැටිල්ලටයි කැසිල්ලටයි දෙකටම බෙහෙත් හම්බෙනවා.

    [/QUOTE]

    Ekata tama ban Exm kiyala jatiyak tiyene. Dan oya rag karana hama ekama exm pass wenawa kiyalda hitanne. Rag karana unge studenship ekama cancel karala.danna ona . Anika wadak karana faculty wala rags na. Arts un diha balagena mulu wishawa diyala paddatiyatama banina eka sadarana nane
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ඔව් ඒක තමා මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගනගෙන මිනිස්සුන්ටම අරිනවනේ සමහරක් :P

    Aniwa ban.anna ewa nati karanna ona. Igana gatta bam gov campus walin aurudu 10kwat lankawata wada karanna bonds sign kranna ona. Ehema deyak mara widiyata watinawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මහපොල කියන්නෙ අරමුදලක්. ඒකට ආදායම් එන ක්‍රම තියෙනවා. ඒක කෑවෙ මහින්ද

    කාපු එ්වා හදන්න කියලා නේ 2015 බලය ගත්තේ . අවුරුදු 4 ගිහිල්ලත් ඔය කාපු එක හරි ගස්ස ගන්න බැරි උනා .
    රටම කාලා ගියා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [/SIZE]

    මූල්‍යමය ප්‍රශ්න නම් රස්සාවක් කරපල්ලා. ඔක්කොම අතට පයට හම්බෙනකොට උඹලගෙ ඇඟ් හිරිය වැඩිවෙනවා. ඔක්කොම පිනට දීල අතට සල්ලිත් හම්බුනාම ඉගෙනගන්න ආපු එකාට කරන්න වැඩක් නැති නිසා දේශපාලනෙයි, රැගුයි, වර්ජනයි රටේ නැති වැඩ.

    සල්ලි නැති සිංහලුන්ට හරියන්නේ ස්ටුඩන්ට් ලෝන්. මේක කරානං උඹලගේ නැටිල්ලටයි කැසිල්ලටයි දෙකටම බෙහෙත් හම්බෙනවා.

    Ekata tama ban Exm kiyala jatiyak tiyene. Dan oya rag karana hama ekama exm pass wenawa kiyalda hitanne. Rag karana unge studenship ekama cancel karala.danna ona . Anika wadak karana faculty wala rags na. Arts un diha balagena mulu wishawa diyala paddatiyatama banina eka sadarana nane[/QUOTE]

    https://www.facebook.com/112035193550571/videos/2618634871539392/

    ඕක බලපන්. ඔය තියෙන්නේ වෙනින් මොනවත් නෙමෙයි කාල බීලා තෙලේ. මිනිස්සුන්ට වගකීම් තියෙන්න ඕන පොඩිකාලේ ඉඳලා. අම්මගෙන් අප්පගෙන් කාල හරි ආණ්ඩුවෙන් ඉල්ලං කාල හරි ජීවත් වෙන ෆොන්ස්ලට ඊට පස්සේ තියෙන්නේ කොහොමද ඇඟේ තියෙන තෙලේ බස්සගන්නේ කියන ප්‍රශ්නේ. ඉතිං තම තම අසහනේ පුළු පුළුවන් විදියට පිටකරනවා.

    ඉගෙනගන්න උන් හිඟමනට වැටෙන්නේ නැතිව ලෝන් එකක් හරි ගහලා ඉගෙනගත්තනන් මේ වගේ උකේ අමාරු හැදෙන්නේ නෑ. ඉගෙනගත්තා, රස්සාවට දිව්වා. ආයේ ගුටි කෙලගන්නයි, බඩු පස්සේ යන්නයි, පෝස්ටර් ගහන්නයි. කැට හොලවන්නයි. එකී මෙකි නොකී උට්ටවල් කරන්නයි වෙලාවක් නෑ. මේවා රටවල්වල වෙන විදිය. ලංකාවේ ඔහොමනං ආස ඔහොමම ඇදන් පළයන්.