ඇයි බන් මේ අමාත්‍යංශ කරපු කාලෙ වැඩ තමයි දාලා තියෙන්නෙ. අමාත්යංශයක් දෙකක් අරන් ඕක කරන්න බැහැ. සල්ලි පාස් කරන්නෙ නෑ කකුලෙන් අදිනවා.![]()
ඔන්න ලන්කාවෙ තත්වෙ. මේ වගේ එකක් BUMP කරන්න වත් මිනිහෙක් නෑ.
BUMP BUMP BUMP

Bump
Saho.. mata oyaagen eka deyai ahanna thiyenne...
Sadaarana samaajayak hodanakota mechchara kal salli langa thiyan hitapu minissu duppath wenawa nan, mchchara kal api jeewath wela thiyenne asadaarana samaajayaka newei da ?
අද අනුරයා පාර්ලිමේන්තුවෙ කරපු කතාව රේඩියෝ එකෙන් අහගෙන හිටියා. ඌ රවියට කියපු කතා වලට රවියට කට උත්තර නෑ. රවියා වෙනුවෙන් අත උස්සන්න ඉන්න මැති ඇමතිවරුන්ට ඇඬෙන්නම කිව්වා. කට්ටිය හ්ම්ම් කිව්වේ නෑ. ඒකාබද්ධ විපක්ෂයේ අයටත් වඩා හොඳට කතාව කරා.
අනුරලා විවේචනය විතරක් කරන්නේ නැතුව, මොකක් හරි ආණ්ඩුවකට ජැකක් ගහලා හොඳ අමාත්‍යංශ දෙක තුනක් අරගෙන ගොඩ දාලා පෙන්නලා රට හරිමගට ගන්න මොනා හරි කර්ත්, ජෙප්පෝ කට කාරයෝ විතරක් නෙවෙයි වැඩ කාරයෝ බවත් ඔප්පු වෙනවා. ඒ වගේ දෙයක් කරොත් අතීතේ අමතක කරලා ජවිපෙට අම්මපා ඡන්දෙ දෙනවා.
මහ පක්ශ වලට මුක්කු ගහපු සුලු පක්ශවලට මොකදවුනෙ?
කෝ අර හෙල උරුමෙ/ කෝ අර ෆොන්සේකගෙ එක
ටී එන් ඒ එකයි ජවිපෙ එකයි සමාන සැලස්මකින් වැඩකරන්නෙ. මුක්කු ගහන්න ගිය එකෙන් තමයි ජවිපෙට ඇත්තටම කෙලවුනෙ
මේ ආණ්ඩුවට ජවිපෙ එකතුවෙලා මොකක් හරි ආමාත්‍යංශක්ව ජවිපෙට ගියොත්ඒකේන් වත් මිනිස්සුන්ට සහනයක් දැනෙයිනේ. අපි නිකමට හිතමුකෝ මුදල් මුදල් අමාත්‍යන්ශය ජවිපෙට ගියා කියලා. අර රවි කියන බූරුවයි අර්ජුන් කියන රට හරකයි ඒක කන හැටි පේනවනේ. මහින්ද කාපු හැටි උබට කියන්න දෙයක් නෑනේ. පක්ෂ දෙකම විනාශ කරනවනේ. ඕක ජවිපෙ අතට ගියානම් ඒක ජනතාවට සේවයක් වෙන්නේ නැද්ද?
ආණ්ඩුවකට එකතුවෙලා බලය පොඩ්ඩක් හරි අතට අරගත්තම තමයි සතා කවුද කියලා එලියට පේන්නේ. එතකොට වැඩ කාරයොද වැඩ බැරි ටාසන්ලද කෙනෙක්ද කියලා හැමෝටම බලාගන්න පුළුවන්. පොඩි අමාත්‍යංශයක් හරි හොඳට කරල, ලාභ ලබලා දුන්නා කියල කටක් ඇරලා කියන්න පුළුවන් උනේ ආණ්ඩුවට එකතු උන නිසා නේද?
උබලා හිතන්නේ උබලගේ පක්ෂේ පැවැත්ම. කොහෙවත් තියෙන පක්ශයක් පැවැත්ම අපිට කන්නද. ඕවා තිබ්බත් එකයි නැත්ත් එකයි. හැංගිලා ඉඳලා කෑගහලා පැවැත්ම රැකගෙන වැඩක් නෑ. උබලා හරියට විවේචනය කරොත් නෙවෙයි, හරියට කරොත් මිනිස්සු උබලගේ පක්ෂයෙයි අපේක්ෂකයින්ගෙයි පැවැත්ම තීරණය කරයි. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂවල පැවත්මයි අපිට වැඩක් නෑ. අපිට ඕන මුන් හැමෝටම බැන බැන හිටියට බලේ ලැබුනම කොහොමද හැසිරෙන්නේ හා ඇත්තම වැඩ කාරයෝද නැද්ද කියලා බලා ගන්න. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂයි ආණ්ඩුවට එකතු උන එකෙන් උන්ගේ සැබෑ ස්වරූපය අපි දක්කා.
පාටලි ගැන කියනව නම් ගිය ආණ්ඩුවෙ අවුලක් නැතුව හිටියා. අමාත්‍යංශෙට දෙයක් කරා. මේ ආණ්ඩුවේ ලත් තැනම ලොප් වෙලා එතනම ඉන්නවා. ආණ්ඩු දෙකේම වැරදි වලට කතා කරන්න කොන්දක් නෑ. කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. පහුගිය දවස්වල බයිසිකලයක් හප්පපු එකෙත් ඇමති බලය පාවිච්චි කරා.
ෆොන්සේකා ගැන කියනව නම්, ඇමති කෙනෙක් උනට කිසිම වැඩක් කරලා නෑ. ආමාත්‍යංශක්වත් නැති නාමික ඇමති කෙනෙක් විතරයි. ෆීල්ඩ් මාෂල් උනාම ලැබෙන වරප්‍රසාද වලට අමතරව වාහන ගන්න කැබිනට් ප්‍රත්‍රිකා දාන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා දාපු එකෙනුත් වහනයක් ඉල්ලලා.
ඔන්න ඔය වගේ ඇත්ත සතා කවුද කියලා බලාගන්න මම නම් හරි ආසයි. ඇත්ත සතාව නොපෙන්නා මග හැර හැර ඉඳලා ජනතාවගෙන් වරමක් ඉල්ලුවර ලැබෙන්නේ නෑ.
කෙටියෙන් කියනව නම්, කීයක්වත් ඉතිරි කරලා නැති, රස්සාවක් වත් නැති එකෙක් බැන්දට පස්සේ රස්සාවක් හොයාගන්නවා කිව්වට කවුරුවත් ඌට ගෑනු දෙන්නේ නෑනේ. තව්සන්ඩ් ටෝක් ඕනම පිනෙක්ට දෙන්න පුළුවන්. අතපය වෙහෙසලා රස්සාවක් කරලා කීය කීය හරි ඉතුරු කරන්නේ වැඩ කරුවෙක්ම තමයි.
හොඳ හෝ නරක බලා ගන්න, වැඩ කරුවෙක්ද නැද්ද බලාගන්න අවස්ථාවක් නොදී ඒක නොපෙන්නා ඉන්න එක මහ ලොකු වීරකමක් නම් නෙවෙයි.

උබ ඕවා දාපන් අගහරු ලොකේ ඉන්න එවුන්ට බලන්ඩ , මේකෙ ඉන්න එවුන් මහින්ද හොද නෑ කියලා රනිල් ගේනවා, අයෙ රනිල් හොද නෑ කියලා මහින්ද ගේනවා ඔය විදිහට දිගටම යනවා, ඌරන්ට මොන සෞක්‍යද

උමා ඔය නතර කරපු එක මේ පාන්ඩුව ගත්ත තවත් එක මොට්ටම තින්දුවක්. ඔකත් හරියට අර පොට් සිටිය නතර කරා වගේ තමයි වටිනා ප්‍රොජෙක්ට් එකක්, තේරෙයි කල් යයි.උමා ඔය නිසා වැඩියෙන්ම කෙලවෙච්ච පැත්ත බදුල්ල දිස්ත්‍රික්කේ... ඒකට වැඩි පුරම කතා කලේ සමන්ත..ඒ උනාට ඒ පැත්තේ හරක් ඒ මිනිහව ඡන්දෙන් පැරැද්දුවා.. අපේ උන්ට කොච්චර කලත් කිව්වත් වැඩක් නෑ..
ජේ.වී.පී. එකට චන්දෙ දීල ආන්ඩු පත් කරන්න තරං මිනිස්සුන්ට කන්ෆිඩන්ස් නෑ.මොකද මිනිස්සු දන්නව සංදානෙට හරි යූඑන්පී එකට හරි දුන්නොත් බයක් සැකක් නැතුව දවසක් හරි කාල ඇඳල ජීවත් වෙන්න පුලුවන් කියල. ඔය ටික ජේවීපී එකට තේරෙන්නෙ නැති නිසා තමා උන් හැමදාම පරදින්නෙ. මිනිස්සු ජේවීපී එකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා උන් බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් ආන්ඩුවකට සෙට් වෙලා ඉස්සල්ල වැඩ කරල පෙන්නන්න කියලා ඒකයි 2004දි එකට ඉල්ලුවාම මනාප වලින් මුල් 3න්දෙනාම ජේවීපී එකේ උන් උනේ.ජෙප්පොන්ගෙ පන්ඩිත කමට උන් හිතුවෙ ආහ් දැන් චන්දෙ හම්බුන නිසා අපිට තනියෙන් ගමනක් යන්න පුලුවන් කියල.මිනිස්සු ජේවීපී එකට අකමැති නෑ හැබැයි උන් ඉස්සල්ල මිනිස්සුන්ට පෙන්නන්න ඕනෙ උන් ඉස්සර හිටපු උන් නෙවෙයි කියල එච්චරයි.විමල් දැන් මොනා කලත් ඔය සීන් එක කිව්ව සෝමවන්ශටයි අනුරටයි ඒත් උන් ඇහුවෙ නෑ. දැන් පේනව නෙහ්.

විමල් තරන් මොල කාරයෙක් මෑත කාලීන ජවිපෙ හිටියෙ නැ, සන්ධානෙ ගහල ආසන 39ක් අරන් දුන්න ජවිපෙට. ඩීල් කුමාරලට ඒක හොද නැති උනා තියෙන කුහක කමට වැඩේ නතර කරා, විමල්ල එලියට ආව විමල් ඉද්දි ගත්ත ආසන 39 නැති උනා අද ඔනෙ නම් ආසන් 4-5ක් ඇති,විමල්ල ජවිපෙ අරන් ගිය පාරෙ ගියා නම් අද ආණ්ඩු කරවන්නෙ ජවිපෙන්.wishwasa bange anurage kathawa balapanරට හදන්නනම් ජෙප්පො තමා ඉතින්...
ඒත් දැන් ජෙප්පන්ගෙ ලොක්කො ආණ්ඩුවට කඩේයාම බලවත් වරදක්...