රට හදන්නනම් ජෙප්පො තමා ඉතින්...
ඒත් දැන් ජෙප්පන්ගෙ ලොක්කො ආණ්ඩුවට කඩේයාම බලවත් වරදක්...
උබලගේ මහා කළු වැරදුනා කුරහන් සිහලයත් එතුමාගේ පුතාවත් අඩුගානේ ඔවුන්ගේ සුරතල් වීර කුක්කවත් විශ්වශ් බන්ගෙට චන්දෙ දුන්නද.
රට හදන්නනම් ජෙප්පො තමා ඉතින්...
ඒත් දැන් ජෙප්පන්ගෙ ලොක්කො ආණ්ඩුවට කඩේයාම බලවත් වරදක්...
විමල් තරන් මොල කාරයෙක් මෑත කාලීන ජවිපෙ හිටියෙ නැ, සන්ධානෙ ගහල ආසන 39ක් අරන් දුන්න ජවිපෙට. ඩීල් කුමාරලට ඒක හොද නැති උනා තියෙන කුහක කමට වැඩේ නතර කරා, විමල්ල එලියට ආව විමල් ඉද්දි ගත්ත ආසන 39 නැති උනා අද ඔනෙ නම් ආසන් 4-5ක් ඇති,විමල්ල ජවිපෙ අරන් ගිය පාරෙ ගියා නම් අද ආණ්ඩු කරවන්නෙ ජවිපෙන්.
සොහොන;20258605 said:Ena pin bath kana horu rala athi thawath un epo danata![]()
ජේ.වී.පී. එකට චන්දෙ දීල ආන්ඩු පත් කරන්න තරං මිනිස්සුන්ට කන්ෆිඩන්ස් නෑ.මොකද මිනිස්සු දන්නව සංදානෙට හරි යූඑන්පී එකට හරි දුන්නොත් බයක් සැකක් නැතුව දවසක් හරි කාල ඇඳල ජීවත් වෙන්න පුලුවන් කියල. ඔය ටික ජේවීපී එකට තේරෙන්නෙ නැති නිසා තමා උන් හැමදාම පරදින්නෙ. මිනිස්සු ජේවීපී එකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා උන් බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් ආන්ඩුවකට සෙට් වෙලා ඉස්සල්ල වැඩ කරල පෙන්නන්න කියලා ඒකයි 2004දි එකට ඉල්ලුවාම මනාප වලින් මුල් 3න්දෙනාම ජේවීපී එකේ උන් උනේ.ජෙප්පොන්ගෙ පන්ඩිත කමට උන් හිතුවෙ ආහ් දැන් චන්දෙ හම්බුන නිසා අපිට තනියෙන් ගමනක් යන්න පුලුවන් කියල.මිනිස්සු ජේවීපී එකට අකමැති නෑ හැබැයි උන් ඉස්සල්ල මිනිස්සුන්ට පෙන්නන්න ඕනෙ උන් ඉස්සර හිටපු උන් නෙවෙයි කියල එච්චරයි.විමල් දැන් මොනා කලත් ඔය සීන් එක කිව්ව සෝමවන්ශටයි අනුරටයි ඒත් උන් ඇහුවෙ නෑ. දැන් පේනව නෙහ්.


රට හදන්නනම් ජෙප්පො තමා ඉතින්...
ඒත් දැන් ජෙප්පන්ගෙ ලොක්කො ආණ්ඩුවට කඩේයාම බලවත් වරදක්...

අනේ මන්දා බන් උබලා නම් පව්.wishwasa bange anurage kathawa balapan![]()
රට හදන්නනම් ජෙප්පො තමා ඉතින්...
ඒත් දැන් ජෙප්පන්ගෙ ලොක්කො ආණ්ඩුවට කඩේයාම බලවත් වරදක්...

ජේ.වී.පී. එකට චන්දෙ දීල ආන්ඩු පත් කරන්න තරං මිනිස්සුන්ට කන්ෆිඩන්ස් නෑ.මොකද මිනිස්සු දන්නව සංදානෙට හරි යූඑන්පී එකට හරි දුන්නොත් බයක් සැකක් නැතුව දවසක් හරි කාල ඇඳල ජීවත් වෙන්න පුලුවන් කියල. ඔය ටික ජේවීපී එකට තේරෙන්නෙ නැති නිසා තමා උන් හැමදාම පරදින්නෙ. මිනිස්සු ජේවීපී එකෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා උන් බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් ආන්ඩුවකට සෙට් වෙලා ඉස්සල්ල වැඩ කරල පෙන්නන්න කියලා ඒකයි 2004දි එකට ඉල්ලුවාම මනාප වලින් මුල් 3න්දෙනාම ජේවීපී එකේ උන් උනේ.ජෙප්පොන්ගෙ පන්ඩිත කමට උන් හිතුවෙ ආහ් දැන් චන්දෙ හම්බුන නිසා අපිට තනියෙන් ගමනක් යන්න පුලුවන් කියල.මිනිස්සු ජේවීපී එකට අකමැති නෑ හැබැයි උන් ඉස්සල්ල මිනිස්සුන්ට පෙන්නන්න ඕනෙ උන් ඉස්සර හිටපු උන් නෙවෙයි කියල එච්චරයි.විමල් දැන් මොනා කලත් ඔය සීන් එක කිව්ව සෝමවන්ශටයි අනුරටයි ඒත් උන් ඇහුවෙ නෑ. දැන් පේනව නෙහ්.
දැන් ඉතින් ඔය මිනිස්සු චන්දෙ දෙන්නේ ඇමතිකම් කරලා වැඩ පෙන්නපු වැඩකරුවන්ටද? මම දැනගැනීම සදහා අහන්නේ.


මම කිව්වේ ප්‍රවාහන, පෙට්‍රෝලියම්, විදුලිබල වගේ අමාත්‍යංශ. සල්ලි පාස් වෙන්න දෙයක් නෑනේ. ඇමතිට තියෙන්නේ පාඩු ලබන තත්වෙන් ලාභ ලබන තත්වෙට ගේන්න. ලාභ ලබන තත්වෙන් තව තවත් ලාභ ලබන තත්වෙට ගේන එක. මොකක් හරි වැඩකට සල්ලි ඕන වෙලා සල්ලි පාස් නොවී තියේවී කියලා උබ හිතනවද? උබ හිතනවද ශ්‍රිලංකා හෝ යූඑන්පී මොනමහෝ පක්ෂයකින් ජවිපෙ එවුන්ව අවුස්සගන්න කැමතියි කියලා? උන් කැමතියි ඉල්ලන දෙයක් දීලා කටවල් වහලා තියන්න. උබලා සල්ලි පාස් වෙන්නේ නෑ. අශුද්ධ සංධාන වලට එකතු වෙන්නේ නෑ කිය කිය ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න අපතයින්ටම කරන්න දීලා බලන් ඉන්නේ නැතුව උන්ගෙන් අමාත්‍යංශයක් දෙකක් උදුරගෙන වියදම් අඩු කරල අනවශ්‍ය වියදම් නැති කරලා ලැබෙන්නේ මොන අමාත්‍යංශයද ඒක හරියට කරලා පෙන්නුවොත් මිනිස්සු ඡන්දෙ දෙයි. නැත්නම් ඉතින් එකම තැන.

මේ ආණ්ඩුවට ජවිපෙ එකතුවෙලා මොකක් හරි ආමාත්‍යංශක්ව ජවිපෙට ගියොත්ඒකේන් වත් මිනිස්සුන්ට සහනයක් දැනෙයිනේ. අපි නිකමට හිතමුකෝ මුදල් මුදල් අමාත්‍යන්ශය ජවිපෙට ගියා කියලා. අර රවි කියන බූරුවයි අර්ජුන් කියන රට හරකයි ඒක කන හැටි පේනවනේ. මහින්ද කාපු හැටි උබට කියන්න දෙයක් නෑනේ. පක්ෂ දෙකම විනාශ කරනවනේ. ඕක ජවිපෙ අතට ගියානම් ඒක ජනතාවට සේවයක් වෙන්නේ නැද්ද?
ආණ්ඩුවකට එකතුවෙලා බලය පොඩ්ඩක් හරි අතට අරගත්තම තමයි සතා කවුද කියලා එලියට පේන්නේ. එතකොට වැඩ කාරයොද වැඩ බැරි ටාසන්ලද කෙනෙක්ද කියලා හැමෝටම බලාගන්න පුළුවන්. පොඩි අමාත්‍යංශයක් හරි හොඳට කරල, ලාභ ලබලා දුන්නා කියල කටක් ඇරලා කියන්න පුළුවන් උනේ ආණ්ඩුවට එකතු උන නිසා නේද?
උබලා හිතන්නේ උබලගේ පක්ෂේ පැවැත්ම. කොහෙවත් තියෙන පක්ශයක් පැවැත්ම අපිට කන්නද. ඕවා තිබ්බත් එකයි නැත්ත් එකයි. හැංගිලා ඉඳලා කෑගහලා පැවැත්ම රැකගෙන වැඩක් නෑ. උබලා හරියට විවේචනය කරොත් නෙවෙයි, හරියට කරොත් මිනිස්සු උබලගේ පක්ෂයෙයි අපේක්ෂකයින්ගෙයි පැවැත්ම තීරණය කරයි. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂවල පැවත්මයි අපිට වැඩක් නෑ. අපිට ඕන මුන් හැමෝටම බැන බැන හිටියට බලේ ලැබුනම කොහොමද හැසිරෙන්නේ හා ඇත්තම වැඩ කාරයෝද නැද්ද කියලා බලා ගන්න. හෙල උරුමෙයි ෆොන්සේකගෙ පක්ෂයි ආණ්ඩුවට එකතු උන එකෙන් උන්ගේ සැබෑ ස්වරූපය අපි දක්කා.
පාටලි ගැන කියනව නම් ගිය ආණ්ඩුවෙ අවුලක් නැතුව හිටියා. අමාත්‍යංශෙට දෙයක් කරා. මේ ආණ්ඩුවේ ලත් තැනම ලොප් වෙලා එතනම ඉන්නවා. ආණ්ඩු දෙකේම වැරදි වලට කතා කරන්න කොන්දක් නෑ. කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නවා. පහුගිය දවස්වල බයිසිකලයක් හප්පපු එකෙත් ඇමති බලය පාවිච්චි කරා.
ෆොන්සේකා ගැන කියනව නම්, ඇමති කෙනෙක් උනට කිසිම වැඩක් කරලා නෑ. ආමාත්‍යංශක්වත් නැති නාමික ඇමති කෙනෙක් විතරයි. ෆීල්ඩ් මාෂල් උනාම ලැබෙන වරප්‍රසාද වලට අමතරව වාහන ගන්න කැබිනට් ප්‍රත්‍රිකා දාන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා දාපු එකෙනුත් වහනයක් ඉල්ලලා.
ඔන්න ඔය වගේ ඇත්ත සතා කවුද කියලා බලාගන්න මම නම් හරි ආසයි. ඇත්ත සතාව නොපෙන්නා මග හැර හැර ඉඳලා ජනතාවගෙන් වරමක් ඉල්ලුවර ලැබෙන්නේ නෑ.
කෙටියෙන් කියනව නම්, කීයක්වත් ඉතිරි කරලා නැති, රස්සාවක් වත් නැති එකෙක් බැන්දට පස්සේ රස්සාවක් හොයාගන්නවා කිව්වට කවුරුවත් ඌට ගෑනු දෙන්නේ නෑනේ. තව්සන්ඩ් ටෝක් ඕනම පිනෙක්ට දෙන්න පුළුවන්. අතපය වෙහෙසලා රස්සාවක් කරලා කීය කීය හරි ඉතුරු කරන්නේ වැඩ කරුවෙක්ම තමයි.
හොඳ හෝ නරක බලා ගන්න, වැඩ කරුවෙක්ද නැද්ද බලාගන්න අවස්ථාවක් නොදී ඒක නොපෙන්නා ඉන්න එක මහ ලොකු වීරකමක් නම් නෙවෙයි.
අවස්ථාවක් නොදී හොරුයි කියන එක හරි නෑනේ බන්.
ඔව් ඔව් රතු අලි, කොල සීනුඅනේ මන්දා බන් උබලා නම් පව්.
පට්ට කතාව මචන්. රවියට දුවන්නම දුන්නා. මුල් ටික මිස් උනා. සම්පූර්න කතාව තියෙනව නම් දීපන් මචන්.

bump, habai dan JVP ekata thibba pahadeema aduwegena giyahethu kipayak thibba

මේවා අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ මචන්..තට්ටු මාරු ක්‍රමය තමා පුරුදු...![]()

සොහොන;20259560 said:Horuth ekalala danatamath ene pina kaka hora ganu bala bala - ra 12 drink ekak dala atal eke thawath monawada one![]()
ඔන්න ලන්කාවෙ තත්වෙ. මේ වගේ එකක් BUMP කරන්න වත් මිනිහෙක් නෑ.
BUMP BUMP BUMP
Umba dekkada hora geenu ekka indala drink eka daala enawa?
ai kan ahene nada ? As pene nada upatin abaditada ?සොහොන;20259560 said:Horuth ekalala danatamath ene pina kaka hora ganu bala bala - ra 12 drink ekak dala atal eke thawath monawada one![]()
හොර ගෑනිගේ නම ප්‍රසිද්ධියේම පාර්ලිමේන්තුවේ කියපු ඇමතිවරු හිටපු රටක. ලංකාවේ බීලා එලවලා පොලිසියට අහුවෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේක එක සිදුවීමක් විතරයි.
ඔය වගේ සිදුවීම් කන්දක් විදිහට සලකලා හොරුයි කියන්න උබ ජවිපෙ එක්ක තරහවකින්ද මන්දා ඉන්නේ. මට තියෙන ප්‍රශ්නේ සැලකිය යුතු තරම් වැරැද්දක් හෝ හොඳ දෙයක් බලාගන්න ජවිපෙ අවස්ථාවක් නොදෙන එක ගැනයි.
ඇයි අවස්තාවක් දුන්නෙ ආසන 40ක් අරන් දීලා? කෝ මොනාද උන් කලේ එ‍්කෙන්?
උබ පටලවාගෙන බන්. මම මුල ඉඳන් දාපු පෝස්ට් කියවල වරෙන්.
මුල ඉදන් කියවන්න ඕනි නෑ. මම අහපු එකට කෙටි උත්තරයක් දියන් බලන්න පුලුවන් නන්...