ජෙප්පෝ ලිඳේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    4hXwvWj.png


    දැන්නම් නමත් ගහලා!!!

    China South West!!!

    මේකට දෙපැත්තක් තියෙනවා.
    එකක් සමහරු කැමතියි මේ රට චීනයෙන් හරි හදනවා නම්.
    අනික් සමහරු මේක වෙනත් රටකින් අපේ රට අල්ලා ගැනීමක් විදියට දකිනවා.
    ඔය දෙපැත්තට හිතලා ඒ අයට වෙනම දේශපාලන මතයකුත් තිබෙනවා.
    කෙසේ වෙතත් ණය බරට සින්න වීම කියන කාරණය සත්‍යයක් බව අමුතුවෙන් කිව යුතු නොවෙයි.
    ඔබ මොන පැත්තේ හිටියත්, කැමති උනත් අකමැති උනත්, දැන් එක කාරණයක් පැහැදිලිව ඔප්පු කරන්න පුලුවන්...
    රට සංවර්ධනය කරනවා යැයි කියමින් අප මේ ලංකා භූමියේ ඉදිකර ඇත්තේ චීනයේ Belt and Road Initiative/ BRI එකේ කොටස්.
    හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ , හම්බන්තොට අනෙකුත් ගොඩනැගීම්, එතන ඉඳලා කොළඹ වරායට එනකං හයිවේ, එතනිනුත් කටුනායක ගුවන් තොටුපොළට එනකං හයිවේ, කොළඹ වරායේ ජැටි සංවර්ධනය , පොර්ට් සිටි, ලොකු හෝටල්, කුලුණු, ආදී ලෙස රටේ කොළඹත් හම්බන්තොටත් අතර කොරිඩෝවක සැලසුම් සහගත ඉදිකිරීම්.
    ඒ ඉදිකිරීම් චීනයේ ප්‍රවෘත්ති මගීන් චීනයේ මිනිසුන්ට වාර්තා කරනු ලබන්නේ BRI එකේ කොටස් විදියට. ඒ නිසා ඒවා BRI නොවන කොටස් විදියට ඔබට තර්ක කරන්න බෑ. හැබැයි ගැටලුව ඒවා ඉදිකලේ අපේ රටේ ණය ආධාර විදියට. ව්‍යාපෘතිය ඒගොල්ලන්ගෙ , ප්ලෑන් එක ඒ ගොල්ලන්ගෙ, වැඩ ගන්නේ ඒ ගොල්ලෝ , හැබැයි ණය ගෙවන්නේ අපි.
    මේ BRI එකේ වැඩ දැන් ගොඩක් ඉවරයි. ඉතිරි වරාය පිවිසුමත්, පෝට් සිටි එකත් විතරයි.
    චීනයෙන් ලැබෙන ණය ඉදිරියටත් ලැබෙයි. ඒ නිසා රට සංවර්ධනය වෙනවා වගේ පෙනෙයි.
    ඒකට ඔබ කැමති වෙන්න පුලුවන් , නොවෙන්න පුලුවන්. ඔය දෙපැත්තටම මිනිස්සු ඉන්නවා. බහුතරයක් කැමති දේ වෙලානේ. වසර 2005 ඉඳලා මේ ප්ලෑන් එක ගියේ. ගත වෙච්චි ආණ්ඩු දෙකෙන්ම ඒහෙම තමයි මේක දිව්වේ. තව අවුරුදු 5 කුත් දැන් ආයේ දීලා. ඕවා සම්පුර්ණයෙන්ම බලා ගන්න පුලුවන් අවස්තාව ඔබට ලැබිලා.
    රට බේර ගන්න අවසන් අවස්ථාව පහු වුනා ද මන්දා...

    පැතුම් කර්නර්

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Umbage nahara pupurala marei 😂😂

    අා ගූ ජෙප්පා කොහොමද?අනුර බල්ල නම් පාලිමන්‍ට් ගියා නේහ්..හදුන්නෙත්ති හිඟන පකයා ඵළියේ..දුක නැද්ද?
     
    • Haha
    Reactions: 2osama

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    " හම්බන්තොට වරාය, ගුවන් තොටුපොළ , හම්බන්තොට අනෙකුත් ගොඩනැගීම්, එතන ඉඳලා කොළඹ වරායට එනකං හයිවේ, එතනිනුත් කටුනායක ගුවන් තොටුපොළට එනකං හයිවේ, කොළඹ වරායේ ජැටි සංවර්ධනය , පොර්ට් සිටි, ලොකු හෝටල්, කුලුණු, ආදී ලෙස රටේ කොළඹත් හම්බන්තොටත් අතර කොරිඩෝවක සැලසුම් සහගත ඉදිකිරීම් "

    මේ එකක්වත් අපිට සත පහක වැඩක් නැද්ද අපරාදේ නෙ හදන්නෙ :baffled:
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මහින්ද සින්නක්කර දුන්න කියන කතාව

    හම්බන්තොට වරාය චීනයට දිගු කාලීන බද්දකට පවරා දීමට එරෙහිව හඬක් නැගෙන සෑම විටම රජයට පක්ෂපාත කන්ඩායම ප්‍රශ්ණ කරන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ෂැන්ග්‍රිල්ලා හෝටලයට කොළඹ ගෝල්ෆේස් පිටිය අසල ඉඩමක් සින්නක්කරයට ලබා දීමක් පිලිබඳවය. මෙයද මහින්දගේ කන්ඩායම නිසියාකාරව පිළිතුරු නොදෙන ඒ නිසා නිරන්තර බැට කන කරුණකි. අපි දැන් මදක් මෙම තර්ක විමසා බලමු.
    ෂැංග්‍රිල්ලා හෝටලය යුද්ධයෙන් පසු ලංකාවට මුලින්ම ආ විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ අයිතිකරු 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. සාමාන්යයෙන් ලංකාවට ආයෝජන අවස්ථා සොයමින් එන ඕනෑම ආයෝජකයෙකු තීරණයක් ගැනීමට මාස හෝ වසර ගනන් වැය කලද මෙම සුප්‍රකට ව්‍යාපරිකයා කීවේ සුදුසු ඉඩමක් තිබෙනවානම් ඔහු මෙහිදීම අවසාන තීරණය ගන්නා බවය. මෙය එවකට රජයේ ප්‍රධානීන්ගේ කනට මී පැනි වැක් කිරීමක් වූ අතරය මහා භාන්ඩාගාරයේ මැදිහත්වීමෙන් රජයට අයත් ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදි . අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ශක අමාත්‍යාංශට අයත්ව තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය් ඉවත් කොට එය බත්තරමුල්ලට ගෙන යන්නට සැලස්මක් චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ පටන් තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසාය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10ක ඉඩම සඳහා ඩොලර් මිල්යන 125ක් ගෙවන්නට කමතිදැය් ෂැන්ග්‍රිල්ලා අයිතිකරුගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය. මෙතනින් පසු මහා භාන්ඩාගාරයට අවශ්‍ය වූයේ ගැනුම්කරු තීරණය වෙනස් කරන්නට පෙර ඔහු සමඟ ගිවිසුම ගත වීමටය. අක්කර 10 ඉඩම ඩොලර් මිලියන 125 කට හෙවත් අද රුපියලේ අගය අනුව රුපියල් කෝටි 1,875 ක් පමන අධික මිලකට විකුනුනේ එලෙසය.
    නිදසින් පසු ලංකාවේ ආයෝජනය කල බොහෝ විශාල පරිමාණයේ ආයෝජකයින්ට රජයේ ඉඩම් 99 අවුරුදු බද්දට ලබා දෙන ලද්දේ නොමිලේ දෙනවාර සමාන බදු වාරික වලටය. මෙය තේරුම් ගැනීමට මෑත කාලීන උදාහරණයක්ම ගෙන බලමු. පසුගියදා ඩුබායි මැරියට් හෝටලයේ අයිති කරු නන්දන ලොකුවිතාන මහතා ( මහින්ද නොවේ ) හොරණ ටයර් කම්හලක් ආරම්බ කරනවිට අගමැතිවරයා පවා එම වේදිකාවේ සිටියේ රටට ලැබෙන විදේශ ආයෝජනයක් අගය කිරීමටය.පුවත් පත්වලින් වාර්ථා වූ ආකාරයට ටයර් කර්මාන්ත ශාලව සඳහා රජයෙන් ලබා තිබූ අක්කර 100 ක ඉඩමේ බදු වාරිකය අක්කරයකට රුපියල් 100කි. එවැනි තත්වයක් යටතේ ෂැංග්‍රිල්ලා හෝටලයෙන් අක්කරයකට රුපියල් මිලියන 187 ක් පමන මුදලක් ලබා ගැනිමේ විශාල වරදක් තිබේද ?
    දැන් අපි ෂැංග්‍රිල්ලා හෝටලයට විරුද්ධව ඉදිරිපත් වන තර්කයේ තකතිරුම කොටසට එමු.
    මෙම ඉඩමෙන් වැඩි කොටසක් භාවිත වන්නේ තට්ටු නිවාස සංකීර්ණයක් ගොඩනැගීමටය. රටේ නීතිය අනුව තට්ටු නිවාස සංකීර්ණයක ඇති නිවාස මිලදී ගන්නා අයෙකුට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ගොඩනැගිලේ ඉදිකිරීම් කරුට තිබෙන්නේ සින්නක්කර ඔප්පුවක්ද දිගු කාලීන බදු ඔප්පුවක්ද යන්න අදාල නොවේ. තට්ටු නිවාස සංකීර්ණයක් ඇති ඉඩමක් මේ අනුව යලි කිසි දිනක රජයට හිමි නොවේ. මේ අනුව එදා තුට්ටු දෙකට මෙම අක්කර 10 බදු නොදී අධික මිලකට විකුණා දැමීමෙන් කවුරුන් හෝ කර තිබෙන්නේ ඇත්තෙන්ම අනුවන ක්‍රියාවක්ද ?
    මෙම ගිවිසුමට එකඟ වී තිබුනේ මහා භාන්ඩාගාරයෙන්. නමුත් හිටපු ජනාධිපතිතුමා එය දැනගත් පසු තදින්ම කෝප වූවා. ඒ අනුවයි ඉන් පසු කිසිම රජයේ ඉඩමක් සින්නක්කර විකිනිය නොහැකිය කියා නීතියක් ගෙන ආවේ. නමුත් ඉන් පසුව විශාල ප්‍රමානයේ ව්‍යාපෘති සඳහා ලබා දුන් ඉඩම් වලට 99 අවුරුදු බදු මුදල එකවර ගන්න නියම උන අතර මිල තීරනය කරන්නේ රජයේ තක්සේරුකරුයි. ඒ නිසා මීට පෙර රජයන් මෙන් සුලු මුදලට ඉඩම් ලබා ගැනිමේ අවස්ථාව විදේශිකයින්ට නැති උනා. මහින්ද රාජපක්ෂ සින්නක්කර ඉඩම් දීමට හැමදමත් විරුද්දයි. ඔහු එක් එක් තැන් වල දහස් ගනන් ඉඩම් සින්නක්කර දුන්න කියා රජිතලා කියන විට විශ්වාස කරන්නේ රත්ත්‍රන් අස්සයෝ ගැන ලම්බොගිනි කාර් ගැන ඩුබායි ගිනුම් ගැන විශ්වාස කල පිරිසමයි.

     
    • Like
    • Dislike
    Reactions: 2osama and kinkon

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බලන්න නයනී.... ඒකෙත් හෑටි. රනිලා වරාය දෙනකම් බකන් නිලන් ඉදලා.. දෑන් ඈහෑරෙන හෑටි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    වරාය දෙද්දී ඒවට මුකුත් කියන්නෙ නැතිව හිටපු අය දැන් එලි බැහැලා ඉන්නේ
    දැන්ම වැඩ පටන්ගෙන වගේ