අපේ කොන්දේසිවල එකගව ණය දීපං.. නැත්නම් එපා..- මාලිමා ආණ්ඩුවෙන් IMF ණය ගන්නේ මෙහෙමයි…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නම් ගත යුත්තේ එම අරමුදල විසින් පනවන කොන්දේසි වලට එකගව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ නම් තම ආණ්ඩුව විසින් පනවන කොන්දේසිවලට ණය දෙනවා නම් දීපන් කියා මූල්‍ය අරමුදල දැනුම්දෙන බවද හෙතෙම පැවසීය.
මුල්‍ය අරමුදල විසින් රටට අහිතකර කොන්දෙසි පනවන්නේ නම් ඊට එකඟ නැති බවත් පවසන ඔහු එම තත්වයන් යටතේ ණය දිය හැකි නම් ලබා දෙන ලෙසත් නැතිනම් එපා කියන බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන කියන විදියට තම දරුවන්ගේ අනාගතය දණ ගැස්වීමට සූදානම් නැති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
මෙරට ඩොලර් හිගතාවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පාලකයන්ගේ මිත්‍රයන් වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් තමන්ගේ ඩොලර් විදේශ රට වල සඟවා ගැනීම බව ද ඔහු පෙන්වා දෙයි.
එම ධනස්කන්ධයෙන් යම් ප්‍රමාණයක් හෝ මෙරටට ගෙන්වා ගත් පසුව මෙරට ඩොලර් හිගය යම් ප්‍රමාණයකට හෝ සමනය වනු ඇති බවත් ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.
+++++++++++++++++++++++++++++++++++
මුන් වගේ ගොන් රැළකට රට බාර දුන්නා නම් කොහොම ද ඉතිං මෝඩ සිංහලයෝ ඇරගන්නේ හොදම එකෙන්

https://lankacnews.com/අපේ-කොන්දේසිවල-එකගව-ණය-දී/

- Kaizer says:
March 24, 2023 at 11:43 pm
3%ත් නැති කරගෙන පස්ස බලන්නෙ ඕන්
Reply වෘත්තිකයා.... says:![]()
March 24, 2023 at 11:52 pm
මූ වගේ ගොනෙක්.,..? කොයි ලෝකෙද ගොනෝ ණය ගන්න මිනිහගේ කොන්දේසි වලට ණය දෙන එකා එකඟ වෙන්නේ….. ණය දෙන එකාගේ කොන්දේසි වලට තමයි ගන්න එකා එකඟ වෙන්න ඕන. ඒකවත් දන්නෙ නැති බූරුවා.
..
Reply අනේ උඹ නම් රට මී හරක් කතා කියන්නේ.... says:![]()
March 25, 2023 at 12:43 am
අනේ උඹ නම් රට මී හරක් කතා කියන්නේ…. ගමේ බැංකූවෙන්වත් උඹේ කොන්දේසිවලට ණය දෙන්නේ නෑ වසලයෝ.
Reply fass says:![]()
March 25, 2023 at 1:06 am
මුන් උන් කියන ඕන දෙයක් පිළිගන්න උන්ගේ වහල් ප්‍රජාවට ආතල් දෙනවා…ජෙප්පෝ මොන ගොන් කතාවක් කිව්වත් උන්ගේ වහල් ප්‍රජාව පිලිගන්නවා.
Reply දඹානේ ලංකා ශ්‍රී says:![]()
March 25, 2023 at 2:07 am
එහෙම දෙන් නෑ යකෝ.. නිකම් මෙහෙම හිතහන් කො: ඔන්න කන්ඩ නැතුව වේලි වේලි ඉන්න බල්ලෙක් දැකල මිනිහෙක් බනිස් ගෙඩියක් අරන් දෙන්ඩ හදනව. බල්ල කියනව බනිස් ගෙඩිය කන්ඩ ඕන්නම් උඹ මට වැදගෙන හිටපං නැත්තං කන් නෑ කියල. එතකොට මිනිහ යනව යන්ඩ උඹ නටහං කියල. එතකොට හරි යන් නෑ නෙ, බල්ල බඩගින්නෙ. ඒ හින්ද තෝ ගොං බල්ලෙක් නොවී හිටහං.
Reply Keerthi says:![]()
March 25, 2023 at 5:11 am
Danna tharama thamai. Moodaya.
Reply xman says:![]()
March 25, 2023 at 5:12 am
REAL DONKEY!
Reply Nalinda says:![]()
March 25, 2023 at 5:24 am
Modayange බොරු katha ,Apita ona විදිහට nayek deyida?
Reply Boo says:![]()
March 25, 2023 at 5:49 am
මූටනං පිස්සු.
රටට ඩොලර් නැතිවුනේ මහින්ද ඒ ටික ජෙට් එකක දාගෙන උගන්ඩාවට ගෙනිච්ච නිසා.![]()
පවු බං මේ ගොං හැත්ත.
Reply අපි බංකොලොත් says:![]()
March 25, 2023 at 6:32 am
හිගන්නෙකු ගෙ කොන්දේසි වලට යටවෙලා හිගන්නෙකුට ණය දෙන බූරුවෝ කොහෙද ඉන්නෙ යකෝ !
තොපි වගේ ගොබ්බයෝ ද රටවල් පාලනය කරන්න හදන්නේ !
Reply