තායි වලින් hilux එකක් ඉතින්
ජපන් වලින් මොන්ටාරො එකකුත් ගෙනත්ද
කැට හිඟන්නෝ
apita bariya onenan thawa tikak wadiyen tax ehema gewanda 
කැට හිඟන්නෝ
අර පාලිත තෙවරප්පෙරුම කළා වගේ
මේ මෝඩයො තායිවානෙන් කැබ් එකක් නේ ගෙන්නලා තියෙන්නේ 
ඉතින් උත්තෝ අනිත් ඒකාල ගේන්නේ ඕව යැ ... ලක්ෂ 300/400 වාහනනේ ? ජෙප්පොන්ට ඩබල් කැබ් එක ගෙන එක ලොකුවට පෙන්නයි අනිත් උන් ගෙන වාහන නොපෙනේන්නයි හේතුව මොකක්ද බන් ? නිකන් අහන්නේ
ඒකයි machan jeppo issara idanma gennuwe hilux cabs
matakada eka parak anuraya happuneth hilux cab ekaka
tiyana aduma wahane gennala parliament ekata yana ewunta thopi baninawa jeppo kiyala, jivitheta parliement ekata giye nathi ewun land cruiser gannawa
poddak balapalla manthri.lk ranks walin kochchara melo wedakata nathi ewun innawada kiyala
http://www.manthri.lk/en/ranks
me wage un thama ban oya wage unta chande dila parliament 1ta yawanneth. ithin owa muta therena 1k na. chande kiyanne ipadenakota param parawen ena deyak hithala chande dena un inne ape rate hugak
ලෝන් එකක් හරි අරං ලෑන්ඩ් කෘසර් එකක් ගෙනාවනම් ලෝන් එකත් ආපිට ගෙවල එකට එකක් ලාබ තියල විකුණන්නත් තිබුණඅර පාලිත තෙවරප්පෙරුම කළා වගේ
මේ මෝඩයො තායිවානෙන් කැබ් එකක් නේ ගෙන්නලා තියෙන්නේ
![]()


