ජෙප්පෝ කියන්නේ ග්‍රාමීයව ගොඩ නැගුනු පක්ශයක් නේද? ඇයි මුන් දැන් මේ හයි ක්ලාස් වගේ මිනිස්සුන්ට බයියෝ කියන්නේ? උන් තරම් උගත්තුවෙන නෑ වගේ ටොක්ස්. හැබැයි කැම්පස් එකට ඩෙනිම් ඇදන් එන්න බෑ පලවෙනි අදුරුද්දේ කෙල්ලන්ට. මොන ලොජික්ද බන් මේ.
බයියො කියන නම වැටුනේ මහින්ද දවසක් පාර්ලිමේන්තුවේදි තමන්ට බයියා කියාගත්ත නිසා.