ජෙප්පෝ

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    ජෙප්පෝ කියන්නේ ග්‍රාමීයව ගොඩ නැගුනු පක්ශයක් නේද? ඇයි මුන් දැන් මේ හයි ක්ලාස් වගේ මිනිස්සුන්ට බයියෝ කියන්නේ? උන් තරම් උගත්තුවෙන නෑ වගේ ටොක්ස්. හැබැයි කැම්පස් එකට ඩෙනිම් ඇදන් එන්න බෑ පලවෙනි අදුරුද්දේ කෙල්ලන්ට. මොන ලොජික්ද බන් මේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,779
    48,342
    113
    අනුරයගෙ වහල්ලුනේ.ලොරි ටෝක්ස් විතරමයි.
     
    • Like
    Reactions: D_Mad

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    අලි පුකේ සීනුව ගැට ගහලා
    හාමුගේ දන්කුද ලෙව කාලා
    අයි දැන් වැල පෙන්නේ
    රනිල්ව අගමැති කමෙන් අයින් කරපු වෙලාවේ
    යු එන පී කාරයන්ටත් නැති පුකේ අමාරුවක්
    විජිත හේරත් හා අනුර කුමාර කියන ගොබ්බයන්ට තිබ්බේ
    රනිල්ගේ උපදේශක වුන් ජයම්පති එක්ක 20 වෙනි සංශෝධනය හරහා
    රනිල් අගමති කරන්න පුක උද දාගෙන රට වටේ ගියා මතක නැතිද
     
    • Like
    Reactions: Amos and D_Mad

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,994
    6,399
    113
    ජනමතයට ගරු කරනවනම් ජෙප්පො ඔහොම හැසිරෙයිද බං..FB ඵකේ බලපං..අම්මට හු@ විතරයි කියල නැත්තෙ.😂.සත්තු වත්තෙම ඉන්න සත්තුන්ගෙ නම් කිය කිය බණින්නෙ.😂😂.ඒ කාලෙ ගෙවල් වලට පැනල identity card උස්සන් ගිය ඵක පුදුමයක් නෙමෙයි

    බයියො කියන නම වැටුනේ මහින්ද දවසක් පාර්ලිමේන්තුවේදි තමන්ට බයියා කියාගත්ත නිසා.

    නෑ බං ඊට කලින් මහින්දට බයියා කිය කිය හිටියේ කට්ටිය..ඒක FB ඵකෙන්ම අාපු වචනයක්.මහින්ද ගමක කෙනෙක් නිසා අර ගොඩේ බයියො කියන වචනේ හැලිල බයිය කියල කිව්වෙ..ඒක ප්‍රසිද්ධ උනේ පාලිමන්‍ට් ඵකේ මිනිහගෙ අය වැය කථාවෙන් පස්සෙ..මිනිහ කථා කරන්න පටන් ගන්න කොට UNP ඵකෙක් බයිය කියන වචනේ කිවව..මිනිහ ඒකට උත්තර නොදී අයවැය කථාව කරන් ගියා..ඊට පස්සෙ මොකක්හරි දේක tax ඵකක් අඩු කරන කථාව කියල මිනිහ අර බයිය කිව්ව ඵකාගෙන් අැහුව කොහොමද බයියගෙ වැඩ කියල.ඒ කෑල්ල social media වල ගිහින් තමා බයියා කියන වචනේ ප්‍රසිද්ධ උනේ..
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඕකුන්ටයි unp එවුන්ටයි රටට මිනිස්සුන්ට වඩා $$$ ලොකුයි. $$$ පස්සේ ගිහින් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ නැති වුනාම හැඳි ගෑවිල යනවා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,230
    18,884
    113
    අදාල නෑනේ
    116890859_159808085681568_2482732374896475652_o.jpg