ජෙප්පෝ_කුහක_ඇයි
ඇයි බන් ජෙප්පෝ මෙච්චර කුහක ???? රටට වැඩක් වෙනකොට නීතියක් ක්‍රියාත්මක වෙනකොට ඇයි මුන්ට දිරෝගන්න බැරි පිස්සු වගේ හැසිරෙන්නේ ???
fb එකේ නාහෙන් අඩනවා කහ ඉරෙන් නැතුව පාර පැන්නොත් දඩ ගහනවලු බුලත් කෙල ගහන්න දෙන්න නැහැලු , පදික වේදිකාවේ ඉදිකිරීම් අයින් කරනවාලු ,
වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරි කියන්නත් ඇයි මුන්ට බැරි .
කවදාවත් වත් නැතුව කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා රටට වැඩක් කරනකොට ඇයි මුන් මෙච්චර බකට් අදින්නේ ? හැල්ලුවට ලක් කරන්නේ ? මුන්ගේ පෝස්ටර් වැඩ නවතින නිසාද ? ගෝටාට ක්‍රෙඩිට් එක යානවා කියලා හිතෙන මුන්ගේ වහල් මානසිකත්වය නිසාද
ඇත්ත නැත්ත දන්නේ නැහැ මාතර වෝල් ආර්ට් වලට ජෙප්පෙක් කළු තෙල් ගහලා හොදටම ගුටි කළා තිබ්බා . fb එකේ ජෙප්පෙක් දකින්න බැහැ පැයෙන් පැයට බනිනවා 5000 පේජ් වලින් හරහාට
මද ගහනවා
මේ ඇමෙරිකාවේ Detroit වල නගරා සැබෑ අනුග්රහන්යෙන් කරන CITY WALLS ප්‍රජෙක්ට් එකක්
https://detroitmi.gov/departments/general-services-department/city-walls/city-walls-gallery
ලංකාවට අලුත් වුනාට ලෝකේ හැමතැනම මේ වගේ ප්‍රොජෙක්ට් වෙනවා රාජ්‍ය අනුග්‍රහයෙන්ම
ඇයි මුන්ට දිරවන්න බැරි
මිනිස්සු අකාල්ප ටිකෙන් ටික හරි වෙනසක් වෙනවා නම්
කව්රු හරි ඇවිත් රට දියුණු වෙනාවම් ජෙප්පන්ට වැඩක් නැද්ද ?

Last edited: