ජෙප්පෝ_කුහක_ඇයි

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජෙප්පෝ_කුහක_ඇයි

    ඇයි බන් ජෙප්පෝ මෙච්චර කුහක ???? රටට වැඩක් වෙනකොට නීතියක් ක්‍රියාත්මක වෙනකොට ඇයි මුන්ට දිරෝගන්න බැරි පිස්සු වගේ හැසිරෙන්නේ ???

    fb එකේ නාහෙන් අඩනවා කහ ඉරෙන් නැතුව පාර පැන්නොත් දඩ ගහනවලු බුලත් කෙල ගහන්න දෙන්න නැහැලු , පදික වේදිකාවේ ඉදිකිරීම් අයින් කරනවාලු ,


    වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරි කියන්නත් ඇයි මුන්ට බැරි .

    කවදාවත් වත් නැතුව කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා රටට වැඩක් කරනකොට ඇයි මුන් මෙච්චර බකට් අදින්නේ ? හැල්ලුවට ලක් කරන්නේ ? මුන්ගේ පෝස්ටර් වැඩ නවතින නිසාද ? ගෝටාට ක්‍රෙඩිට් එක යානවා කියලා හිතෙන මුන්ගේ වහල් මානසිකත්වය නිසාද

    ඇත්ත නැත්ත දන්නේ නැහැ මාතර වෝල් ආර්ට් වලට ජෙප්පෙක් කළු තෙල් ගහලා හොදටම ගුටි කළා තිබ්බා . fb එකේ ජෙප්පෙක් දකින්න බැහැ පැයෙන් පැයට බනිනවා 5000 පේජ් වලින් හරහාට
    මද ගහනවා


    මේ ඇමෙරිකාවේ Detroit වල නගරා සැබෑ අනුග්‍රහන්යෙන් කරන CITY WALLS ප්‍රජෙක්ට් එකක්
    https://detroitmi.gov/departments/general-services-department/city-walls/city-walls-gallery

    Birds.jpg


    Bevan_9301_Kerchival_After.jpg


    Ouizi_899-Piquette_After.jpg


    ලංකාවට අලුත් වුනාට ලෝකේ හැමතැනම මේ වගේ ප්‍රොජෙක්ට් වෙනවා රාජ්‍ය අනුග්‍රහයෙන්ම
    ඇයි මුන්ට දිරවන්න බැරි

    මිනිස්සු අකාල්ප ටිකෙන් ටික හරි වෙනසක් වෙනවා නම්
    කව්රු හරි ඇවිත් රට දියුණු වෙනාවම් ජෙප්පන්ට වැඩක් නැද්ද ?


     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යකෝ අපිට හෙන ගැහිලාම ගිහින් තියෙන්නේ පොඩි නීතියක් වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා උඩ ඉදන් පල්ලෙහාට සොර්ට් කට් ලංකාවේ වුන්ගේ ඔළුවල අවුලක්

    වෝල් ආර්ට් අදිනවා කියලා මුළු පාලාතේම බිත්ති වල අදින්නෙත් නැහැ කරන්නත් බැහැ :lol::lol::lol: ඔව් අදින්නම් වාරේ අදින්නේ නැතුව හරියට කරනදේ කරන්න වගකීම තියෙනවා ඒ වගේම ටැග් වලට වැන්ඩලිසම් පැත්තට ගිහින් නැහැ .
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    That's so called typical '' Jeppo ''

    :rofl: :rofl::rofl::rofl:
    :growl::growl::growl:


    anduwa karana ewa walata opposition eka baldi danawa kohomath..

    jvp kiyala wisheshayak na..:dull:

    මෙතන ආණ්ඩුවක් නේම්නේ බන් කරන්න සමානය කොල්ලෝ මෙතන ගෝටා සජිත්ට අනුරට මෙහෙෂ්ටත් චන්දෙ දුන්නු අය ඉන්නවා .

    opposition කියලා යකෝ මෙහම දෙකට බකට් අදිනවාද වහල්ලු ගොන් හැත්ත නේ බන්

    යකෝ මුන් සිස්ටම් චේන්ජ් කරන්න කලාකාරයෝ නිදහස් චින්තකයෝ කියලා බලෙන් ලේබල් පිරිසක් නේ හිමිට හරි සිස්ටම් එක චේන්ජ් වෙනකොට දිරවන්නේ නැද්ද

    එකෙක් දෙන්නෙක් හැරුනාම unp වුනත් හොදයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතන ආණ්ඩුවක් නේම්නේ බන් කරන්න සමානය කොල්ලෝ මෙතන ගෝටා සජිත්ට අනුරට මෙහෙෂ්ටත් චන්දෙ දුන්නු අය ඉන්නවා .

    opposition කියලා යකෝ මෙහම දෙකට බකට් අදිනවාද වහල්ලු ගොන් හැත්ත නේ බන්

    යකෝ මුන් සිස්ටම් චේන්ජ් කරන්න කලාකාරයෝ නිදහස් චින්තකයෝ කියලා බලෙන් ලේබල් පිරිසක් නේ හිමිට හරි සිස්ටම් එක චේන්ජ් වෙනකොට දිරවන්නේ නැද්ද

    එකෙක් දෙන්නෙක් හැරුනාම unp වුනත් හොදයි

    un akamathi wenna hethu widiyata monada kiyanne?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Jeppo kiyanne kuhaka wesige puthala tikak

    Bayyo kiyanne wahal wesige puthala tikak

    Toyyo kiyanne ponna wesige puthala tikak

    :lol:
    නිවැරදි කිරීමක්
    ජෙප්පෝ කියන්නේ කුහක වහල්ලු ****** බන්


    අපෝ ජෙප්පො උපතින්ම කුහකයි. ඉරිසියයි. උපතින්ම කුහක අනුන්ට ඉරිසියා කරන උන් තෝර ගන්නෙ JVP තමයි.

    මාලිමාවෙන් හරි පැත්තට සිස්ටම් එක චේන්ජ් කරන්න කතා කරන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,871
    1
    60,767
    113
    Mother Earth
    නිවැරදි කිරීමක්
    ජෙප්පෝ කියන්නේ කුහක වහල්ලු ****** බන්




    මාලිමාවෙන් හරි පැත්තට සිස්ටම් එක චේන්ජ් කරන්න කතා කරන්නේ

    මාළිමාවෙ දැන් උතුර දකුණ මාරු වෙලා තියෙන්නෙ. :P
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    un akamathi wenna hethu widiyata monada kiyanne?

    මරණ දැන්වීමක් ගහන්න ඉඩ නැහැ
    පෝස්ටර් අලවන්නේ කොහෙද
    බුලත් කෙළ ගහන්නේ කොහෙද
    පොම්පයක් අල්ලන්නේ කොහෙද

    මුන් හිතන්නේ හැම බිත්තියක අදිනවා කියලා, පොඩ්ඩක් ජෙප්ප්ක් ඉන්නවානම් පොස්ට් බලපන්කො

    උඹලත් මාර බඩු තමයි. දැන් රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ වෝල් ආට්.

    හද පෙන්නුවාම ඇගිල්ල බලන වහලෙක් ද බන් උබ ඊයා හලෝ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්ප නියාය දැන් 2020ට ගැලපෙන්නේ නෑ කියලා චන්ද ප්‍රතිපල වලින් හොදට පෙනුනා නේ එකයි ඒ..... :angry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    jvp_10-199x300.jpg

    ඒකනේ ප්‍රේමදාස ජේප්පෝ ඉවරෙටම ඉවර කරේ.


    ජෙප්පෝ මැරිලා ගෝනි බිල්ලෝ ඉතුරු වුනේ එකයි අවුල

    NORTH KOREA BUMP
    :no::no:



    බම්ප් :lol:

    කුහක වහල්ලු :dull:

    ජෙප්ප නියාය දැන් 2020ට ගැලපෙන්නේ නෑ කියලා චන්ද ප්‍රතිපල වලින් හොදට පෙනුනා නේ එකයි ඒ..... :angry:

    කැපුවත් කොළ UNP වුන් හොදයි යකෝ වුනත් එනවා උද්ද්ව්වට දැන් අදාර කරන්නමලු
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    un kamathi nae rata mona paththakin hari diyunu wenawata lassana wenawata..
    ethkota unge despalanaya karanna bae..

    balapn presidential election eke unath wadima poster thibbe AKD ge .
    habai kathkarannei system change karanna..