ජෙපි මානසිකත්වය

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ගොන් කතා කියන්න එපා පැටියෝ.. ජෙබ්බෙක් හැටියට කෝලි අවුට් උනාම මට සන්තොසයක් එන්නේ හේතු කීපයක් නිසා

    1) මේ රට අවසන් වරට ආක්‍රමණය කල රටේ එකෙක් පැරදීම ( යාපනයට පරිප්පු දමා අවසන් වරට ආක්‍රමණය කලේ ඉන්දියාවයි )

    2) අපේ විවස්ථාවට බලෙන් මැදිහත් වෙලා 13 සංසෝධනය දාපු රටේ එකෙක් පැරදීම

    3) යක්ඛ නායක රාවනා අප්පච්චිට හිරිහැර කරපු රටේ එකෙක් පැරදීම

    4)කාලිංඝ මාග ,චෝල ආදි ඉන්දියන්කාරයෝ මේ රට ආක්‍රමණය කරලා අපේ ගෑනු දූෂණය කරපු පොඩි ලමයින්ව කඩුවෙන් ඇනලා මරපු රටේ එකෙක් පැරදීම

    5) මහාවංශය ලියලා රටේ රාවණ ශිටාචාරය වහලාදාපු රටේ එකෙක් පැරදීම .

    6)කුවේණි ඇතුලු යක්ෂ පරපුර විනාශකරපු එකා වන විජයගේ රටේ එකෙක් පැරදීම ( සිංහල යනු සිව්හෙලයයි )


    7) ලංකාවේ දෙමලුන්ට ගෙවල් හදලා විශේශයෙන් සලකලා උන් තාම ඉන්දියන්කාරයෝ කියලා අගවලා මේ රටේ වෙනම කෑල්ලක් කඩාගන්න හීන් නූලෙන් ගේම දෙන රටේ එකෙක් පැරදීම .

    ඉතින් ජම්බුද්වීපය කියන්නේ දේවහෙලය නිසාත් මට ඉන්දියාව දින්නයි කීයලා අමුතු සන්තෝසයක් එන්න කිසිම හේතුවක් නෑ. එහෙම සන්තොසයක් එන්නේ ඉන්දියන් කාරයෝ ඇරපු උන්ට.. ( like @nicjosh83 🤭 )

    images
     
    Last edited:

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ක්‍රීඩාවවත් දේශපාලනයවත් දෙකම දන්නෙ නැති ඔලමොට්ටලයෙක්ගෙ අදහසක්...😡
     
    • Like
    Reactions: ComanMan

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    නිකා මොකද මේ දවස්වල LKR වලින්ද ගෙවන්නේ?
    දොලවත්ත පොරොන්දු වුනේ USD වලින් ගෙවන්න නේද?
    අම්ම තාම Shelter එකේද ලේලිගේ වද ඉවසන්න බැරුව?
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඉතින් කැරි පොන්නයෝ ඉන්දියාව පරදිද්දි අපි ඒ මට්ටමට යන්නෙ මොකටද? අපිත් ඒ මට්ටමට යනව කියන්නෙ පරදිනව කියන එකනෙ. මෝඩ පකය දන්නෙ නෑ ඌ ශෙයාර් කරන්නෙ මොකක්ද කියලවත්
     
    • Haha
    Reactions: ITGuy25

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් කැරි පොන්නයෝ ඉන්දියාව පරදිද්දි අපි ඒ මට්ටමට යන්නෙ මොකටද? අපිත් ඒ මට්ටමට යනව කියන්නෙ පරදිනව කියන එකනෙ. මෝඩ පකය දන්නෙ නෑ ඌ ශෙයාර් කරන්නෙ මොකක්ද කියලවත්

    පුක්ජොස් කරන්නේ කොපි පේස්ට් බන්​

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ජෙපි මානසිකත්වය 👆👆


    ඉතින් කැරි පොන්නයෝ ඉන්දියාව පරදිද්දි අපි ඒ මට්ටමට යන්නෙ මොකටද? අපිත් ඒ මට්ටමට යනව කියන්නෙ පරදිනව කියන එකනෙ. මෝඩ පකය දන්නෙ නෑ ඌ ශෙයාර් කරන්නෙ මොකක්ද කියලවත්
    ඇයි පකයා ඇට දෙක ගලෝගන්න ආසද ?
    ------ Post added on Nov 1, 2021 at 4:23 PM