ජෙපොන්ගේ මුන්ට මනාප දෙන්න එපා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මාත් ඡන්දය දෙන්නේ මලීමාවට මුන්ගේ මාන්පෙන් අයින් කරන්න ඕනේ චාටර් ඩයල් ගොඩක් ඉන්නවා.

    1. නළු නිළියෝ. ලෑම්බෝ ඉල්ලපූ එකා. බුදුන්ගේ රස්තියාදුව ජේතවනාරමයට කුණු පුරෝපු ඔලුව කුරුවල් වුණු NGO $වලට කහින නළු නිළියන් ට නම් ඡන්දය දෙන්න එපා. වුන්ගේ සුදුසු කම සල්ලි වලට රඟපාන එක අපිට එකෙන්ම කෙලවනවා.

    2. වෘත්තිය සමිති කාක්කෝ ටික. මුන්ව නම් කොහොමත්ම කපලා ම දාන්න ඕනේ. ඕකුන් තමයි මුළු රටම විනාශ කරන්න එක් හේතුවක්. සල්ලි වලට වර්ජන කරන්නයි. කප්පම ගතතාම වර්ජනය නවත්තන්න වුන් උබලා හිතනවා ද . බලේ ලැබුණා ම හොරා කන්නේ නැතුව ඉඳි කියලා.

    මම දැක්කා හොඳ සේවයක් කරලා තියෙන උගත් වෘත්තිකයෝ ගොඩාක් ඉන්නවා අනිවාර්යෙන් වුන් ට මනාපය දීලා . පාර්ලිමේන්තුවට යවන්න ඕනේ.

    වුණුත් මොක්කුද දන්නේ නැහැ හැබැයි සාපේක්ෂව උඩ කොටස් දෙකට වඩා නම් හොඳ ඇති කියලා හිතනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    එයාල එහෙම නෑ බන්. ලංකාවෙ කන්න බොන්න නැති හුත්තිගෙ පුතාලට හොඳ ආතල් එකක් දෙන්නත් එක්ක ඔකුන්ව යවන්න ඕන.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කකියන සිංගල ලේ එනවා නේ ටික ටික එලියට
    රිදුණාට කරන්න දෙයක් නැහැ. මාලිමේවේ බහුතරය.

    පාවෙන ඡන්ද. %2 වුන් නම් රතු තරුවේ වෘතීය සමිති මළ පෙරෙතයනට දුන්නාට කමක් නැහැ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    QNbmhLa.png
     
    • Like
    Reactions: haunte

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    එයාල එහෙම නෑ බන්. ලංකාවෙ කන්න බොන්න නැති හුත්තිගෙ පුතාලට හොඳ ආතල් එකක් දෙන්නත් එක්ක ඔකුන්ව යවන්න ඕන.
    මිනිස්සු කැමති නැහැ බං ඕකුන්ට. දෙපැත්ත හෝරා කාපු නිසා අනුර ජන්දිපති වුණාට මිනිස්සු සමාජවාදය ඇති කරන්න නම් නෙමේ . ඡන්දය දුන්නේ.

    මුංගේ කුහක අනත්වාදියි සෙට් එක. අනිවා ඔයවගේ වුන් ට මනාපේ දෙන්න.
    පාවෙන ඡන්ද සෙට් එක දැනගන්න ඕනේ. ඕකුන්ව හලන්න. නැත්නම් අනුරයා සමාජවාදය වාපුරන්නද රට හදන්න ද කියලා දෙලොවෙක් අතර අනාථ වෙනවා.

    නුවරට මෝලයි, ලැම්බෝ ඉල්ලපු එකයි දාල තියෙන්නෙ :baffled:
    මට පෙන්නම බැරි සක්කිලියෙක්. ඊළග විමල් වෙන්නේ ඕකා
    ------ Post added on Oct 11, 2024 at 11:26 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මිනිස්සු කැමති නැහැ බං ඕකුන්ට. දෙපැත්ත හෝරා කාපු නිසා අනුර ජන්දිපති වුණාට මිනිස්සු සමාජවාදය ඇති කරන්න නම් නෙමේ . ඡන්දය දුන්නේ.

    මුංගේ කුහක අනත්වාදියි සෙට් එක. අනිවා ඔයවගේ වුන් ට මනාපේ දෙන්න.
    පාවෙන ඡන්ද සෙට් එක දැනගන්න ඕනේ. ඕකුන්ව හලන්න. නැත්නම් අනුරයා සමාජවාදය වාපුරන්නද රට හදන්න ද කියලා දෙලොවෙක් අතර අනාථ වෙනවා.

    මට පෙන්නම බැරි සක්කිලියෙක්. ඊළග විමල් වෙන්නේ ඕකා
    ------ Post added on Oct 11, 2024 at 11:26 PM
    ලපයා රනිල් කරපු හැම එකම එන්න කලින් චොර කරලා ආවට පස්සෙ ඒකම කරනවා. දැන් ලොන්තයෝ කියනවා ආර්තිකය වර්දනය වෙන්නෙ ලපයා නිසා කියලා. ඒ ඔක්කොම දැක දැක තමා ලංකාවෙ ලොන්තයෝ ලපාරිස්ව ගෙනාවේ.
    මමනම් කියන්නෙ ලංකාවෙ උන්ට හැමිනිලා යන්නම ඔය සෙට් එක ඇවිල්ලා සුපිරි නෑමක් නාන්න ඕනා කියලා. කොටින්ම කාලයක් ගිහින් කන්න බොන්න් නැති ලෙවල් එකට එන්න ඕනා. 🤭 🤭
     
    • Haha
    Reactions: supun_sg

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලපයා රනිල් කරපු හැම එකම එන්න කලින් චොර කරලා ආවට පස්සෙ ඒකම කරනවා. දැන් ලොන්තයෝ කියනවා ආර්තිකය වර්දනය වෙන්නෙ ලපයා නිසා කියලා. ඒ ඔක්කොම දැක දැක තමා ලංකාවෙ ලොන්තයෝ ලපාරිස්ව ගෙනාවේ.
    මමනම් කියන්නෙ ලංකාවෙ උන්ට හැමිනිලා යන්නම ඔය සෙට් එක ඇවිල්ලා සුපිරි නෑමක් නාන්න ඕනා කියලා. කොටින්ම කාලයක් ගිහින් කන්න බොන්න් නැති ලෙවල් එකට එන්න ඕනා. 🤭 🤭
    අපෝ බන් උබ නම් මාරම වසලයෙක් නේ බං 🤢🤢🤮🤮🤮🤮

    මනාප නෑ නේද NPP ඒකේ.
    මනාප වුන්ට නැති කරන්න බැහැ. හැමෝටම මනාප දෙනවා. මනාප වුන් ප්‍රෝමොට් කරන්නේ නැහැ.

    ඕකෙන් වාසිය යන්නේ අරුන් ට අන්තවාදී සෙට් එක ඔල කොහොමත් දන්නවා නේ. වුන්ගේ මානප අංක. අපි දැනගන්න ඕනේ හරි වුන් හොයා ගන්නත්
    ------ Post added on Oct 11, 2024 at 11:34 PM
     
    • Haha
    Reactions: tharakaf

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මන් නම් මාලිමාවට
    උනුත් ආතල් එකක් ගන්නෝනේ සහෝදරයා
     
    • Haha
    Reactions: super077

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මාත් ඡන්දය දෙන්නේ මලීමාවට මුන්ගේ මාන්පෙන් අයින් කරන්න ඕනේ චාටර් ඩයල් ගොඩක් ඉන්නවා.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    ගම්පහත් ඉසුරු සුබසිංහ නෑ නෙ. මම හිතුවා පොර ඇති කියල. සැහෙන වැඩක් කරපු ඩයල් එකක් නෙ මාලීමාවට.
     
    • Like
    Reactions: War Fighter

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    මාත් ඡන්දය දෙන්නේ මලීමාවට මුන්ගේ මාන්පෙන් අයින් කරන්න ඕනේ චාටර් ඩයල් ගොඩක් ඉන්නවා.

    1. නළු නිළියෝ. ලෑම්බෝ ඉල්ලපූ එකා. බුදුන්ගේ රස්තියාදුව ජේතවනාරමයට කුණු පුරෝපු ඔලුව කුරුවල් වුණු NGO $වලට කහින නළු නිළියන් ට නම් ඡන්දය දෙන්න එපා. වුන්ගේ සුදුසු කම සල්ලි වලට රඟපාන එක අපිට එකෙන්ම කෙලවනවා.

    2. වෘත්තිය සමිති කාක්කෝ ටික. මුන්ව නම් කොහොමත්ම කපලා ම දාන්න ඕනේ. ඕකුන් තමයි මුළු රටම විනාශ කරන්න එක් හේතුවක්. සල්ලි වලට වර්ජන කරන්නයි. කප්පම ගතතාම වර්ජනය නවත්තන්න වුන් උබලා හිතනවා ද . බලේ ලැබුණා ම හොරා කන්නේ නැතුව ඉඳි කියලා.

    මම දැක්කා හොඳ සේවයක් කරලා තියෙන උගත් වෘත්තිකයෝ ගොඩාක් ඉන්නවා අනිවාර්යෙන් වුන් ට මනාපය දීලා . පාර්ලිමේන්තුවට යවන්න ඕනේ.

    වුණුත් මොක්කුද දන්නේ නැහැ හැබැයි සාපේක්ෂව උඩ කොටස් දෙකට වඩා නම් හොඳ ඇති කියලා හිතනවා.
    Ow Ow okunta denna honda na
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    උබ මාලිමාවට දෙන්න එපා කියලා හෙනට කැම්පේන් කරපු පොරක් නේද