මාත් ඡන්දය දෙන්නේ මලීමාවට මුන්ගේ මාන්පෙන් අයින් කරන්න ඕනේ චාටර් ඩයල් ගොඩක් ඉන්නවා.
1. නළු නිළියෝ. ලෑම්බෝ ඉල්ලපූ එකා. බුදුන්ගේ රස්තියාදුව ජේතවනාරමයට කුණු පුරෝපු ඔලුව කුරුවල් වුණු NGO $වලට කහින නළු නිළියන් ට නම් ඡන්දය දෙන්න එපා. වුන්ගේ සුදුසු කම සල්ලි වලට රඟපාන එක අපිට එකෙන්ම කෙලවනවා.
2. වෘත්තිය සමිති කාක්කෝ ටික. මුන්ව නම් කොහොමත්ම කපලා ම දාන්න ඕනේ. ඕකුන් තමයි මුළු රටම විනාශ කරන්න එක් හේතුවක්. සල්ලි වලට වර්ජන කරන්නයි. කප්පම ගතතාම වර්ජනය නවත්තන්න වුන් උබලා හිතනවා ද . බලේ ලැබුණා ම හොරා කන්නේ නැතුව ඉඳි කියලා.
මම දැක්කා හොඳ සේවයක් කරලා තියෙන උගත් වෘත්තිකයෝ ගොඩාක් ඉන්නවා අනිවාර්යෙන් වුන් ට මනාපය දීලා . පාර්ලිමේන්තුවට යවන්න ඕනේ.
වුණුත් මොක්කුද දන්නේ නැහැ හැබැයි සාපේක්ෂව උඩ කොටස් දෙකට වඩා නම් හොඳ ඇති කියලා හිතනවා.