


මම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!


38යි....................උබට වයස කීයද දැන්..කොන්ඩෙ ඉදෙන්න වයසක් නැතුව ඇති..
මාත් අද ගත්තා ගෙඩි ටිකක් මහරගමින්.. 100g ක් 90/=![]()
