Gel hoda naha kiyala kiyanne.
l'oreal extraordinary oil![]()
මේක හොදද මචන් මේකද උබ පාවිච්චි කරන්නේ. ගණන් කොහොමද? ගන්න තියෙන්නේ කොහෙද?
ow mchn oka patta.lankawe supermarket wala tiyenawada danne ne.
menna meka
https://www.essentials.lk/collections/loreal/products/loreal-elvive-extraordinary-hair-oil-100ml
මුනෙන් තෙල් බහින සීන් එකක් තියනවද? කොන්ඩේ අවුල් වෙන්නේ නැතුව හොදට තියනවද?
meke thel gathiyak ne.ganakota thel gathiya tiyenawa eth eka tikakin nethi wenawa.athe gaweunath oil gathiya nethi wela yanawa.oka kondeta hodai ekai man ganne.hebei awul wenne nethuwa tiyenne ne gel gewa wage.ehema one nan wax product ekak ganin.
Argan oil ගාපන්. කොන්ඩෙටත් හොඳයි. Drop එකක් ඇති කොල්ලෙක්ගේ මුළු කොන්ඩෙටම.
![]()