ජෙල් or ඔයිල්

NuwanHera

Active member
  • Jul 6, 2014
    360
    103
    43
    :D

    ;)


    :sorry:
    මචන්ලා ප්‍රශ්නයක් තියනවා ජෙල් ගැවම මුනෙන් ඔයිල් ගතිය එනවා පිම්පල්ස් එනවා මුණ කළු වෙනවා පොල්තෙල් ගවමත් මුනෙන් ඔයිල් ගතිය එනවා මේකට හොද මුනෙන් ඔයිල් එන්නේ නැති මොකක් හරි ඔයිල් තියනවද? ඔයාල පාවිච්චි කරන දේවල් මොනවද මෙහෙම වෙන්නේ නැති.
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    l'oreal extraordinary oil:yes::yes:


    මේක හොදද මචන් මේකද උබ පාවිච්චි කරන්නේ. ගණන් කොහොමද? ගන්න තියෙන්නේ කොහෙද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    මුනෙන් තෙල් බහින සීන් එකක් තියනවද? කොන්ඩේ අවුල් වෙන්නේ නැතුව හොදට තියනවද?

    meke thel gathiyak ne.ganakota thel gathiya tiyenawa eth eka tikakin nethi wenawa.athe gaweunath oil gathiya nethi wela yanawa.oka kondeta hodai ekai man ganne.hebei awul wenne nethuwa tiyenne ne gel gewa wage.ehema one nan wax product ekak ganin.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Meka hodai

    SIDDHALEPA-NEELYADEE-TEL-30ML1451115538.gif
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43

    meke thel gathiyak ne.ganakota thel gathiya tiyenawa eth eka tikakin nethi wenawa.athe gaweunath oil gathiya nethi wela yanawa.oka kondeta hodai ekai man ganne.hebei awul wenne nethuwa tiyenne ne gel gewa wage.ehema one nan wax product ekak ganin.


    ජෙල් වගේ හයිවෙන්න ඕනේ නැ පොල්තෙල් ගානට තිබ්බනම් ඇති මචන්
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Argan oil ගාපන්. කොන්ඩෙටත් හොඳයි. Drop එකක් ඇති කොල්ලෙක්ගේ මුළු කොන්ඩෙටම​.

    Argan_Oil_Hair_Treatment_With_Moroccan_Oil_100ml_Essentials_grande.png
     

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    Argan oil ගාපන්. කොන්ඩෙටත් හොඳයි. Drop එකක් ඇති කොල්ලෙක්ගේ මුළු කොන්ඩෙටම​.

    Argan_Oil_Hair_Treatment_With_Moroccan_Oil_100ml_Essentials_grande.png


    ගෑවට පස්සේ තෙල් ගතිය තියනවද? price එක කොහොමද? ගන්න තියෙන්නේ කොහෙද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Oily skin ekak nam thiyenne uba mona gawath wadak na. Face wash ekak pawichchi karala balapan
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    hYqoXN.jpg


    Oya price wadi eka ganna kalin meka gala balapan

    Price eka 200-250k wenne. Muuna ta thel awe nae mage nam anith oil wage. Udeta ganna epa. Raeta gala nida gena Serum eka udinma gel gapan udeta
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mama nam upan daa sita polthel. kalathurakin hadissoyak unoth gel tikak gala yanawa. Clean n Clear face wash ekak use karanawa

    mageth oily skin bn