ජෙහාන් පොන්නපුහාමි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් මයින්ද මාත්තයත් ඉන්නේ පොන්නයෙක් එක්ක. ලමයව වැල් පාලමෙන් එගොඩ කරගන්න දීල.
     
    • Haha
    Reactions: හෙනයා

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිජින් පින් මගුලක් නෙමේනේ බං.. අනික නිරුත්තර වෙලා ඉන්නෙ මමද? :p

    උබ කඩේ යන ලොක්කම LGBTQ උන්ට ඕනෙ විදිහට පීනල් කෝඩ් වෙනස් කරල දීල ගැසට් හිටන් ගහනවා.. උබ මේ පන දාගෙන LGBTQ උන්ට නෙලනවා..

    පොඩ්ඩක් අවුල් නේද? මොකෝ ලොක්ක උබල කියන දේ අහන්නෙ නැල්ලුද? :baffled:
    රනිල් කරත් කවුරු කරත් මම විරුද්ධයි. ඒ හින්දා තමා මම කලින්ම ඔය ත්‍රෙඩ් එක දැම්මේ... හේතුව මගේ ක්‍රමේ වැරද්ද කොතන තිබ්බත් ඒක වැරදියි නම් වැරදි කියන එක..