මොකෝ නැත්තේ. ඔය අනාථ දුප්පත් මිනිස්සු ඉන්න පැති වලට ගිහින් බලන්න. ඒ ආගමට එනවනම් ලොකු කිරිපිටි ටින්, සබන්, මාසයකට අතට ගානක් වගේ දේවල් දීලා ඇදගන්න සීන් තියෙනවා. චූන් පාන් එනව වගේ ඉදල හිටල එනවා පාදර් ගමේ මිනිස්සු බලන්න. ඇවිල්ලා ඉතින් අදහස දාලා යනවා හිතට. ඔ්වා මේ ප්‍රසිද්ධ රහස් බන්
හෙට උදේ වෙද්දි මගෙත් අතේ පිච්චිය නැතිවෙලා තියෙය්ද දන්නැ අපේ අයියලා මගේ රෙප් කපලා. මාත් සාක්කිකාරයෙක් වෙලා රෙප් ටිකක් ඉල්ලගන්න ඔ්න එහෙම වුනොත්![]()
එක ඇත්ත ගම්වල දුප්පත් මිනිස්සු මුන්ට අහුවෙනවා .....රේප් කපලා තියෙන්නේ සාක්කි දෙන්න ගිය ඇති ...ලොල්


අනික් එකා දිය රකුස් , දැන් හොයා ගන්නත් නෑ 




