ඩයනාගේ මල්ලිට බැන්න අපේ සිංහලයා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    iyjPfcQ.jpg

    අපේ ජඩ දෙශපාලුවෝ ගැන සංවාදයක් අතරතුර මගේ අසල්වැසියක් මට කිව්ව කතාවක් මේක,මේ කතාව අදත් ඔහු මට නැවත මතක් කල නිසා එකත් කොහේ හරි ලියලා තියන්න හිතුනා...

    90 දශකයේ අග මගේ මිත්‍රයා ඉංගලන්තයේ උසස් අධ්‍යපනය සඳහා යනවා ඔන්න එහේ ගිහින් ටික කලකින් මෙයාට ප්‍රසිද්ධ සාප්පු ජාලයක ‍රැකියාවක් හම්බවෙනවා ඔකේ ටික කාලයක් හොඳින් රස්සාවක් කරගන ඉන්නකොට ඉංගලන්තයේ Kensington Palace එකට ආසන්නව තිබුන එ සාප්පු ජාලයේ එක් සාප්පුවක ‍රැකියාවක් ලැබෙනවා,කොහොම හරි මෙහෙම ටික කාලයක් ඔකේ වැඩ කරනකොට,මෙකේ මැනෙජර් කම අපේ මිත්‍රයට ලැබෙනවා...

    මේ සිද්ධිය වෙන්නෙ ඩයනා නැති වෙලා ටික කාලයකට පස්සෙ,එ කාලේ අන්තර්ජාලය හෝ ස්මාර්ට් ෆොන් බහුලව නොතිබ්බ නිසත් අපේ මිත්‍රයා වැඩිය මිඩියා ගැන උනන්දු වක් නැති නිසත් ප්‍රසිද්ධ මිනිස්සු එහෙම දැක්ක ගමන් අඳුරගන්න හැකියාවක් තිබිලා නැ.අපේ මිත්‍රයා වැඩ කරපු සාප්පුවට නිතර උස කඩවසම් මහත්මයෙක් එනවලු නමුත් ඉතිරි මුදල් කිසි දවසක ගන්නෙ නැල්ලු,ඉතින් කිසිම දවසක ඉතිරි මුදල් දුන්නට ගන්නෙ නැති නිසා මෙයා එක දවසක් නොදි ඉඳලා එ නොදි හිටපු නිසා මේ මහත්මයාට තද වෙලා අපේ මිත්‍රයාට බැනලා,අපේ එක්කෙනාටත් පොඩ්ඩක් නැත්තන් තද වෙනවා,ගත් කටටම මෙයත් බැනලා,කොහොම හරි බැනුම් අහගනම සුද්දා සාප්පුවෙන් ගිහින්,එක බලාගන හිටිය තව සුද්දෙක් අපේ කෙනාට කියලා ඔය ඔයා බැන්නෙ ඩයනාගේ මල්ලි චාර්ල්ස් සෙපෙන්සර් ට කියලා,අපේ මනුස්සයට දැන් හින් දාඩියලු,දැන් හිතෙනවලු ලංකාව වගේ කුදලගන යන්න පොලිසියෙන් එයිද ? මිනිහට කවුරු හරි ගහයිද ? ආයෙත් ලංකාවට යන්න වෙයිද වගේ දහසක් ප්‍රශ්න..........ඔහොම බයෙන් දවසක් ගෙවිලා ගියාලු ඔන්න ඉලඟ දවසේ උදේ චාර්ල්ස් ස්පෙන්සර් එනවලු,අපේ මිත්‍රයා සැහෙන බයෙන් ඉන්නවලු දැන්,ලඟට ඇවිත් කියලා තියනවා මට සමාවෙන්න ඉයේ උනු වැ‍රැද්දකට මම ලොකු ප්‍රශ්නයක් එක්ක හිටියේ කියලා,අපේ මිත්‍රයා නැවත පෙරලා ඔහුගෙන් සමාව ගන්න හැදුවත් එක අනවශ්‍ය කියලා පිටට තට්‍ටුවක් දාල යන්න ගියා කිව්වා...

    අපේ දෙශපාලුවෙක්ට එහෙම කිව්වා නම් මොකක් කරයිද ? අන්න සුද්දාගෙන් ඉගෙන ගන්න දෙයක් ගමු...
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    TFS bro. Kiriye political post nathuwa mewage post thawa wadi unanam hugak dennekta balanna deyak thiyewi
    Bump
    ඕව බන් අර අබ්බ ගොබ්බ ඉන්දරේ උගේ නම හදාගන්න හිතාගෙන fake ටිකත් තියන් ජංගි දානවා අනික් උන් මෙලෝ රහක් නැති දේශපාලනය ගැන දානවා.

    එනිසා මමනම් වැදගත් නුලක් දැක්කම bump කරනවා.

    @001flyD උඹෙයි මගෙයි සමහර අදහස් ගැලපෙන්නේ නෑ, උබේ සමහර ඒවාට මට පුද්ගලිකව එකග වෙන්නත් අමාරුයි. හැබැයි උබට මම සිරාවටම උබට respect කරනවා.

    මම විතරක් නෙවෙයි මේකේ ඉන්න ගොඩක් පරණ එවුන් උබේ නූලක් දැක්කත් බම්ප් එකක් දාගෙන යනවා.

    දැන් කිරියත් දියවන්නාවේ හරක් ගාල වගේ වැදගත් එවුන් සීග්‍රයෙන් වද වෙනවා.

    අන්තිමට තව කලක් යද්දී දියවන්නා හරක්ගෙ ගොම හෝදන එවුනුයි,

    @Indrajith Gamage @kingsultan111 @Maskoora වගේ ජංගි විතරක් promote කරන එකම එකාගෙ fake godak විතරයි ඉතුරු වෙන්නේ

    එනිසා @001flyD PLEASE keep up your good work.

    Show Abba Gobbayo how to get respect without doing any harm to anyone!
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Everyone hype Diana, but they forget I'm the King while @Deviyo being my last joke.

    Every-night in my dreams, I see KGB and I feel KGB :D

    "
    Before Diana, Charles was extremely popular.

    After Diana , his name was mud.

    Diana brought this about single handedly.

    There is no proof at all that Charles meant to cheat on her from day one. Charles has denied it , and I would take Charles’ word over Diana’s any day. Diana has been known to lie quite frequently.

    She was touchy feely , yes. She liked Charity photo ops , yes . But really compared to the kind of investment of time and money that Charles put into charity, Diana’s isn’t even close. In fact the AIDS charity in Britain said that the last year of Diana’s life they never asked her to their fundraisers again because she was kind of a loose cannon.

    She was vindictive and deliberately went about trying to bring the house of Windsor down. My feeling is the press had a lot to do with Diana getting too big headed. In fact enough to even challenge the Queen.She was the one who gave the Palace telephone book to the trashy News of the World. An act of treachery against her in laws.

    She was a drama queen, always trashing her husband to the Press any chance she gets. Which husband can put up with that.
    "
     
    • Haha
    • Like
    Reactions: 001flyD and Ryan08

    That's it bitch. See be useful like this always please???,
    බනින්නේ ආදරේටනේ මැට්ටො හදාගන්නනේ
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මල්ලි හොඳ මනුස්සයෙක් වෙන්න ඇති.මේ දාල තියන පින්තුරේ ඩයන නංගි නම් හරි ලස්සනයි(වෙන පින්තුර වලට වඩා).
     
    • Love
    Reactions: 001flyD

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Bump
    ඕව බන් අර අබ්බ ගොබ්බ ඉන්දරේ උගේ නම හදාගන්න හිතාගෙන fake ටිකත් තියන් ජංගි දානවා අනික් උන් මෙලෝ රහක් නැති දේශපාලනය ගැන දානවා.

    එනිසා මමනම් වැදගත් නුලක් දැක්කම bump කරනවා.

    @001flyD උඹෙයි මගෙයි සමහර අදහස් ගැලපෙන්නේ නෑ, උබේ සමහර ඒවාට මට පුද්ගලිකව එකග වෙන්නත් අමාරුයි. හැබැයි උබට මම සිරාවටම උබට respect කරනවා.

    මම විතරක් නෙවෙයි මේකේ ඉන්න ගොඩක් පරණ එවුන් උබේ නූලක් දැක්කත් බම්ප් එකක් දාගෙන යනවා.

    දැන් කිරියත් දියවන්නාවේ හරක් ගාල වගේ වැදගත් එවුන් සීග්‍රයෙන් වද වෙනවා.

    අන්තිමට තව කලක් යද්දී දියවන්නා හරක්ගෙ ගොම හෝදන එවුනුයි,

    @Indrajith Gamage @kingsultan111 @Maskoora වගේ ජංගි විතරක් promote කරන එකම එකාගෙ fake godak විතරයි ඉතුරු වෙන්නේ

    එනිසා @001flyD PLEASE keep up your good work.

    Show Abba Gobbayo how to get respect without doing any harm to anyone!
    තෝ පුක දීපන් @Deviyo . .උගෙන්ද අවලමා ජාතක වුනේ