
නෑ මම ඇහුවෙ මේ කෑල්ලට එකගද නැද්ද කියලනෑ රාජපක්ෂලාට වහල් වුණත් වහලා පක්ෂ වලට වහල් වුණත් වහලා
මොනව වුනත් එක දෙයක් කියන්න තියෙනවා. අපේ රට හරියන්නෙ කවද හරි රාජපක්ෂලා නැති දවසකට. රාජපක්ෂලා පක්ෂ සමගියට ලොකු බාධාවක්. රටටම පිලිකාවක්.. උඹලා උඹලගෙම පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා. ඒත් ආජපක්ෂලාව අතහැරපල්ලා. දැන්වත් සමගියෙන් රට ගැන හිතපල්ලා.
අපිට ඕනෙ රටටම පිළිකාවක් වූ රාජපක්ෂලාගෙන් තොර ඕනෑම පක්ෂයක් හො සංධානයක් !!
නෑ මම ඇහුවෙ මේ කෑල්ලට එකගද නැද්ද කියල
නෑ.. වාක්ය කොටසක අර්ථ දැක්වීමක් නෙවෙයි ඇහුවෙ මම ඇහුවෙ. මේ මුලු ප්රකාශෙටම එකඟද නැද්ද කියල. බයිනරි උත්තරයක් තිබ්බනං ඇතිඕක තමයි.
පක්ශෙට වහල් වෙලා කියන එක කැත නිසා "උඹලගෙ පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා" කියල දාල![]()

නෑනෑ.. වාක්ය කොටසක අර්ථ දැක්වීමක් නෙවෙයි ඇහුවෙ මම ඇහුවෙ. මේ මුලු ප්රකාශෙටම එකඟද නැද්ද කියල. බයිනරි උත්තරයක් තිබ්බනං ඇති![]()