ජේවීපී? යූඑන්පී? ශ්‍රීලනිප? පොහොට්ටුව?

Jul 24, 2012
3
2
3
ණය දෙන්නේ ප්‍රතිපත්ති උඩ. ඒක ඌඇම්පී පොහොට්ටු වෙනසක් නෑ. චන්ද්‍රිකා නෝනගේ කාලෙ ණය අරන් තියෙන විදිහ බැලුවනම් ඒක පෙනෙයි. මෙයාලා IMF යන්නේ නැතුව ඉන්න එක පොලිටිකල් තීරනයක්. බැන්කු වලින් නය ගන්න එකයි පොලී මුදලාලිගෙන් ගන්න එකේ වෙනස තමා තියෙන්නෙ.

නය දෙන්නෙ ප්‍රතිපත්ති වලට ඒකට ‍යූඇම්පී පොහොට්ටු භේදයක් නෑ. මේ ආන්ඩුව IMF යන්නෙ නැත්තේ දේශපාල හේතු නිසා ප්‍රජාත්‍රන්දවාගෙ එව්ව මෙයාලට අදු කොලනේ. රනිලාගේ සපෝටර්ලා හිතන් ඉන්නේ ඌට විතරයි නය ගන්න පුලුවන් කියලා
------ Post added on Aug 19, 2021 at 8:04 PM
 
  • Like
Reactions: Solo Rider

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නෑ රාජපක්ෂලාට වහල් වුණත් වහලා පක්ෂ වලට වහල් වුණත් වහලා
    නෑ මම ඇහුවෙ මේ කෑල්ලට එකගද නැද්ද කියල
    මොනව වුනත් එක දෙයක් කියන්න තියෙනවා. අපේ රට හරියන්නෙ කවද හරි රාජපක්ෂලා නැති දවසකට. රාජපක්ෂලා පක්ෂ සමගියට ලොකු බාධාවක්. රටටම පිලිකාවක්.. උඹලා උඹලගෙම පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා. ඒත් ආජපක්ෂලාව අතහැරපල්ලා. දැන්වත් සමගියෙන් රට ගැන හිතපල්ලා.

    අපිට ඕනෙ රටටම පිළිකාවක් වූ රාජපක්ෂලාගෙන් තොර ඕනෑම පක්ෂයක් හො සංධානයක් !!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    නෑ මම ඇහුවෙ මේ කෑල්ලට එකගද නැද්ද කියල

    ඕක තමයි.

    පක්ශෙට වහල් වෙලා කියන එක කැත නිසා "උඹලගෙ පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා" කියල දාල :geek:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක තමයි.

    පක්ශෙට වහල් වෙලා කියන එක කැත නිසා "උඹලගෙ පක්ෂවලට ආදරෙන් ඡන්දෙ දීපල්ලා" කියල දාල :geek:
    නෑ.. වාක්‍ය කොටසක අර්ථ දැක්වීමක් නෙවෙයි ඇහුවෙ මම ඇහුවෙ. මේ මුලු ප්‍රකාශෙටම එකඟද නැද්ද කියල. බයිනරි උත්තරයක් තිබ්බනං ඇති :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    නෑ.. වාක්‍ය කොටසක අර්ථ දැක්වීමක් නෙවෙයි ඇහුවෙ මම ඇහුවෙ. මේ මුලු ප්‍රකාශෙටම එකඟද නැද්ද කියල. බයිනරි උත්තරයක් තිබ්බනං ඇති :D
    නෑ
     
    • Like
    Reactions: hasithayad