ජේසන්_රූල්ස්ගෙ_ගෙදර

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ජේසන්_රූල්ස්ගෙ_ගෙදර

image.png


මේ තියෙන්නෙ කාලයක් මේකෙ ළිං වලට පැන පැන හිටපු කුක්ක ඉන්න ගෙදර :sorry:
ගත්තෙ කොහොමද අහන්න එපා :P
දැකල තියෙනවනං bump එකක් දාගෙන යන්න :baffled:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
image.png


මේ තියෙන්නෙ කාලයක් මේකෙ ළිං වලට පැන පැන හිටපු කුක්ක ඉන්න ගෙදර :sorry:
ගත්තෙ කොහොමද අහන්න එපා :P
දැකල තියෙනවනං bump එකක් දාගෙන යන්න :baffled:

:shocked:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ වගේ වැදගත් දෙයක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි මිතුර :) සෑහෙන අධ්‍යාපනික වැදගත්කමක් තියෙන ත්‍රෙඩ් එකක් :yes: දැන් වැටෙනවා අඩුයි මේ වගේ ත්‍රෙඩ් :( ඔව්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ දන්න දේවල් කුක්කා ඉන්න කාලේ හිටියද මේ අකවුන්ට් එකෙන් 😜
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහෙන් හරි ලොන්ත ඕපයක් උස්සන් එනවා මේ වගේ වැදගත් දවසකවත් උඹලට ඉන්න බැරි හැටියක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජේසොන් පොන්නයට ෆේක් අකවුන්ට් කිහිපයක් තියෙනව වගේ මේ දැනුත් කපල තිබ්බෙ..එකක රෙප් පවර් එක 7යි, අනිකේ 2යි..ෆේක් ගූ පොන්නයා :lol:
     
    • Like
    Reactions: Rummy678