ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචන් යැදීම කියන දේ කතොලිකයේ අන්තර්ගතයක් නේද?
ඔව් මචන්, යැදීම කියන එක දෙවියන්ට කතා කිරීමක් හැටියටයි සලකන්නේ. ඔතනදි ඉල්ලිම් කරන්න පුලුවන් නමුත් බාරයක් නෙමෙයි.. දෙවියනි, මට මේ දේ දෙන්න. මට උදව් කරන්න, අන්න ඒ වගේ දෙයක් ඉල්ලුවැහැකි. නමුත් මේක දුන්නොත් මේක කරනවා කියන ගනුදෙනුව ක්‍රිස්තියානියේ නැහැ. ඒක හින්දු සන්කල්පයක්. වර්තමාන ලන්කාවේ කතොලික් සබාව සම්පූර්නයෙන්ම වාගේ චෙන්නායි කොවිල් ආබාශය තියනවා සැහෙන තැන්වලදි.. උදාහරනෙකට ඔයාලා දැකලා ඇති තලවිල, මඩු වගේ පල්ලිවල තියන දේව මැනියන් (මේ නමම හින්දු කාලි සහ සරස්වති මැනියන්ගෙන් ලැබුනු ආබාශය ) කියන මරියතුමීගේ ඇදුම් පැලදුම් (මුල් සුරුවම් නෙමෙයි, ඒව ඉතාලි සහා ලතින් ආබාශය ) ඔක්කොම දෙමල ඇදුම්, ආබරනත් එහෙමයි.. ඉ වගේම පෙරහැරවල යැම, ඒක අපි කොවිල්වල්ක කදි අරනවා කියන කොවිල් පෙරහැර සන්කල්පය. මේ ඔක්කොම හින්දු ආබාශය. ජුසේවාස් කියන මුනිතුමා තමා මේවා ගොඩක් ලන්කාවට ගෙනාවේ, එතුමා මුල් ඉන්දියාවේ ජිවත් උනේ.. පස්සේ ලන්කාවට ආවෙ..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
තෝ නං මහ කුම්මැහියෙක් යකෝ.....
දන්න දේ ලියපිය කෝ නිකං නිඝණ්ඨයා වගේ වැනි වැනී ඉන්නෙ නැතුව......
වැඩ කරන ගමන් නේ බන්.. මේවා ලියනවා දැක්කොත් ජොබට කෙල වෙනවා. :lol::(
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔව් මචන්, යැදීම කියන එක දෙවියන්ට කතා කිරීමක් හැටියටයි සලකන්නේ. ඔතනදි ඉල්ලිම් කරන්න පුලුවන් නමුත් බාරයක් නෙමෙයි.. දෙවියනි, මට මේ දේ දෙන්න. මට උදව් කරන්න, අන්න ඒ වගේ දෙයක් ඉල්ලුවැහැකි. නමුත් මේක දුන්නොත් මේක කරනවා කියන ගනුදෙනුව ක්‍රිස්තියානියේ නැහැ. ඒක හින්දු සන්කල්පයක්. වර්තමාන ලන්කාවේ කතොලික් සබාව සම්පූර්නයෙන්ම වාගේ චෙන්නායි කොවිල් ආබාශය තියනවා සැහෙන තැන්වලදි.. උදාහරනෙකට ඔයාලා දැකලා ඇති තලවිල, මඩු වගේ පල්ලිවල තියන දේව මැනියන් (මේ නමම හින්දු කාලි සහ සරස්වති මැනියන්ගෙන් ලැබුනු ආබාශය ) කියන මරියතුමීගේ ඇදුම් පැලදුම් (මුල් සුරුවම් නෙමෙයි, ඒව ඉතාලි සහා ලතින් ආබාශය ) ඔක්කොම දෙමල ඇදුම්, ආබරනත් එහෙමයි.. ඉ වගේම පෙරහැරවල යැම, ඒක අපි කොවිල්වල්ක කදි අරනවා කියන කොවිල් පෙරහැර සන්කල්පය. මේ ඔක්කොම හින්දු ආබාශය. ජුසේවාස් කියන මුනිතුමා තමා මේවා ගොඩක් ලන්කාවට ගෙනාවේ, එතුමා මුල් ඉන්දියාවේ ජිවත් උනේ.. පස්සේ ලන්කාවට ආවෙ..

    පාප් තුමාට , රාජය බලය හා ආර්ථික බලය ගන්න නේද එතකොට දේවවරම් වාදය නිර්මාණය වෙන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පාප් තුමාට , රාජය බලය හා ආර්ථික බලය ගන්න නේද එතකොට දේවවරම් වාදය නිර්මාණය වෙන්නේ?
    නැහැ. ලොක ක්‍රිස්තියානි මූල ධර්ම වෙනයි. මේවා ගොඩක් ලන්කාවේ අය දන්නෙත් නැ, කොටින්ම පල්ලිවල ෆාදර්ලාවත්.. ක්‍රිස්තියානිය කියන්නේ ගහක් නම් මේකේ තියනවා අතු ගොඩක්. ඒකෙන් එකක් තමා කතොලික සබාව. (පාප්තුමා ප්‍රදාන වටිකානුව ) මේ තමා ජේසුතුමාගේ මරනෙන් පස්සේ ලගම ගොලයා වෙච්ච පේදුරු කියන කෙනා පිහිටවපු මූලික සබාව.. මේක වෙන්නේ ජේසුතුමාගේ මරනෙන් පස්සේ, ක්‍රිස්තියානිය කියන එක ජෙරුසෙලෙම පලස්තීන කියන අරාබිකරයෙන් පිටතට එනවා ආගමක් හැටියට. ඔය කාලේ ලොකේ පාලනය කලේ රොමවරු.. පේදුරු මුලින්ම දර්මය දේශනා කරන්න යන්නේ ඒ කාලේ රොමය කියලා හදුන්වපු වර්ත්මාන ඉතාලිය හා සම්බන්ද විශාල නගරයකට. එහිදී යම් දෙයක්, කලහැකි පිරිස්බලයක් නිර්මානය වෙනවා පේදුරු වටා.. ඔය කාලේම තමා ජේසුගෙන් පස්සේ නැවත් රාජ්යත්වය කියන කාරනය් පේදුරු හරහා රොම පාලනයට එන්නේ. එතනදි රොමවරු බය වෙනවා මිනිස්සු හැරෙයි කියලා. යම් පිරිස් බලයක් හිටියත් පේදෘතුමා ගාතනය වෙනවා රොම පාලනයේදී.. නමුත් දර්මය විනාශ වෙන්නේ නැ.. මේ තමයි මම අර මුලින් කිව්ව ක්‍රිස්තියානිය කියන ගහේ මූලික අරටුව.. මේක හිමීට් ලියලනවා, වරින්වර පාප්වරු පත්වෙනවා ඔය එක්කම රොම අදිරාජ්ය වැනසෙනවා. ඒ එක්කම ඔලන්දය, පෘතුගාලය සහා ප්‍රන්ශය ලොයේ පාලනය අතට ගන්නවා. ඔවුන්ගේ ප්‍රදානම වෙලද කේන්ඩ්‍රය වෙන්නේ ඉන්දියාව.. පෘතුග්‍රීසි ඔලන්ද සන්ක්‍රමනයෙන් ආසියාවට ක්‍රිස්තියානිය එනව. මේ වෙනකොට එන්ගලන්තයට යම් ප්‍රමානයක බලයක් තිබුනත් ඔලන්දය ප්‍රන්ශය එක්ක නිතරම ගැටෙනවා, මේ කාලේ තමා ප්‍රන්ශ බාශාව අද ඉන්ග්‍රීසිය වගේ සලකන කාලය. එයාලා තමා කෙරුමො.. කොහොමෙන් හරි එන්ගලන්තයේ ඔය කාලේ වෙනකොට ඉන්නවා රජ කෙනෙක්(Henry II).. එයාට ඔනා වෙනවා කසාදේ අතහැරලා වෙන කසාදයක් කරගන්න. මේක ඒ කාලේ රොම ලන්දේසි නීතිය අනුව පාප්තුමාගේ අවසරය ඔනා.. නමුත් එවකට හිටපු පාප්තුමා මේකට අවසරය දෙන්නේ නැ.. මෙන්න මෙතනදි එන්ගලන්තයයි, කතොලික සබාවයි අතර් ගැටුමක් නිර්මානය වෙනවා..

    ඊතුරුටික ඊලග පොස්ට් එකේ..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...

    ඕනෙම කෙනෙක්ට සුදුසු පින් බලයෙන් දිව්‍ය ලෝකවල ඉපදෙන්න පුළුවන් .වෙන ආගම් වල අය බොහෝදුරට මිථ්‍යා දෘෂ්ටික දෙවියෝ විදියට තමා ඕපපාතිකව දිව්‍ය ලෝකයේ පහල වෙන්නේ .ද්වේශය අඩු අයට දිව්‍ය ලෝකවල යන්න පහසුයි කියලා කියනවා.
     
    :):):)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ගටුමේ ප්‍රතිපලයක් හැටියට එන්ගලන්ත සබාව නිර්මානය වෙනවා.. ඔන්න අර මම කිව්ව ගහේ දෙවෙනි අත්ත නිර්මානය වෙනවා.. මේක බොහොම දරුනුවට මුල් කාලේ එන්ගලන්ත ජනතාවට බලපානව, ඉස්සෙල්ල තිබුන පාප් කේන්ඩ්‍ර දර්මය දැන් කෙලින්ම එන්ගලන්ත බිශොප්වරයට ලැබෙනවා. එන්ගලන්තය පාප් පිලිගැනිම එතනින් නැවතෙනවා. සාම්ප්‍රදායක කතොලික මිනිස්සුන්ට රාජ නියොග පැනවෙන්වා නව සබාවට හැරෙන්න කියලා, විශාල ලේ වැගරීම් පවා සිද්ද වෙනවා. කාලයත් එක්ක මිනිස්සු නව ආගමට හුරු වෙනවා. මේක ලොකු වෙනස්කමක් නෙමෙයි. පැහැදිලි ආගමික නායකයන්ගේ වෙනස්කම් විතරයි.. බයිබලය සහා ජේසුතුමා හා ශුද්දවන්තයන් කියන මේ ඔක්කොම එකම සෙට් එක. වෙනස කතොලික සබාවේ පාලනයක් එන්ගලන්තයට නැ.. ඔක ඔහොම උනාට ආසියාවට එන්නේ ඔයිට වෙනස් දෙයක්.. ආසියාවට එන්නේ අර මම කිව්ව පෘතුග්‍රීසි සහා ප්‍රන්ශ කතොලික පල්ලිය. ඒක තාමත් පාප්තුම කේන්ද්ඩ්‍රව නිකායන්ට වෙන් උන මූලික දර්මය.. වෙලද හා දේශ්පාලන කරුනු මත වරින්වර චෙන්නයි, මැඩ්‍රාස් හරහා ඉන්දියාවටත්, එතනින් කැන්ටන් (චීනෙටත්) නාවික කටයුතු ඔස්සේ දර්ම ප්‍රචාරනය වෙනවා. ඒ කාලේ වෙනකොට, ඇමෙරිකාව, ඔ0ස්ට්‍රිලියාව මිනිස්සු අහලත් නැ, අර එක මෙම්බරයෙක් කිව්වා වගේ මේ තමා ලොකේ පතලි කාලේ..
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඕනෙම කෙනෙක්ට සුදුසු පින් බලයෙන් දිව්‍ය ලෝකවල ඉපදෙන්න පුළුවන් .වෙන ආගම් වල අය බොහෝදුරට මිථ්‍යා දෘෂ්ටික දෙවියෝ විදියට තමා ඕපපාතිකව දිව්‍ය ලෝකයේ පහල වෙන්නේ .ද්වේශය අඩු අයට දිව්‍ය ලෝකවල යන්න පහසුයි කියලා කියනවා.

    ඒ කියන්නේ බෙෘද්ධ නොවන වෙනත් කෙනෙක් මිද්‍යා දෘෂ්ඨික ආගමක සිට කොච්චර යහපත් දේවල් කරත් වැඩක් නැහ ඊලග භවයට. මම කියන්නේ බුදු ධහමට අනුව. ඉස්සෙල්ලාම සම්මා දිඨ්ඨිය - නිවරදි දැක්මක් තියෙන්න ඕන නේ..
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    ඔක තෙරුමක් නැති ප්‍රශ්නයක්නේ බන්.. ජේසු බෞද්ද නෙමෙයිනේ.. ඔය් වගේම එකෙක් ඇහුවොත් බුදු හාමුදුරුවොත් එහෙනම් ස්වර්ගස්ත වෙන්න පුලුවන් නේද යහපත් ජීවිතයක් ගත කරපු නිසා කියලා, ඒකත් ගොන් කතාවක්නේ.. ඒකයි කිවේ, විශ්වාසයක් කියලා, උන් එහෙමයි අපි මෙහෙමයි. ඒ මොක උනත් නබි නම් අපායේ. ඒක ශුවර්..

    ඒ මොක උනත් නබි නම් අපායේ. ඒක ශුවර්..
    100% true
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ම්මේ වෙනස්කම් එක්ක යුරොපයේ ඇතිවෙනවා විශාල ජනගහන වර්දනයක් හා බූමිය මදි වීමක්. ඔන්න ඔතනදි කොලොම්බස් එක්ක තව හොරු ටිකක් සෙට් වෙලා ප්‍රන්ශ රැජිනියගෙන් අවසර ඉල්ලනවා ගවේශනයකට.. මේකට ගොඩක් මිනිස්සු හිනා වෙනවා ලොකේ පැතලි තැනෙන් එහාට යන්න යනවා කියලා. මේ කාලේ වෙනකොට යුරොපය දැකලා තිබුන දුරම රට ඉන්දියාව. අත්ලන්තික් සාගරය ගැන කිසිම වැටහීමක් මෙයාලට නැ. කොහොමහරි අහම්බයකින් රත්‍රන් හොයන්න කියලා යන මේ ගමනෙන් කොලොම්බසාට ඇමෙරිකාව සෙට් වෙනවා, මේ සෙට් වීමෙන් අලුත් ලොකයක් බිහිවෙනවා නමුත් කොලොම්බස් ලොක්කා දන්නේ නැ, මිනිහා නැව් නැගලා ආපු රටෙන් එන්ගලන්තෙට පාලන බලය ගිහින් කියලා, ප්‍රන්ශ එන්ගලන්ත යුද්දේ සැහෙන දරුනුවට තිබුනත්, කොලොම්බස් ආපහු ටමන්ගේ රටට ගිහින් රැජිනිට කිව්වම මේ අලුත් ලොකේ ගැන. කටින් කටින් එන්ගලන්තෙටත් ආරන්චි වෙනවා මේ අලුත් සෙල්ලම, උනුත් යනවා ඇමෙරිකාවට.. මේ ඔක්කොම වෙන අතරේ කතොලික සහා එන්ගලන්ත සබා අතර අලුත් ඇඑරිකාව මිශනාරි කටයුතු සිද්ද වෙනවා ඉන්දියාවේ උනා වගේම.. මොකද අප්‍රිකාවේ ඒ වෙනකොටත් වහල්ලු ගෙනල්ලා එන්ගලන්ත උන් සැහෙන කොටසක් කරගෙන හිටියෙ.. ඔය යටත් විජිත කරනයෙන් පස්සේ තමා ක්‍රිස්තියානි දර්මයට රාජ්ය පාලනය කියන දේ දේ මුල් කාලේ තිබුනේ නැ. හැම රාජකීයෙක්ම වගේ, ප්‍රන්ශ, ඔලන්ද, පෘතුග්‍රීසි සහ ඉතාලි මේ ඔක්කොම පාප්වරයා ආගමික නායකයා විදියට සැල්කුවා කතොලික පල්ලිය හරහා. මොකද පල්ලිය තමා මිනිස්සුයි ආන්ඩුවයි එක්කහු කරලා තියන් ඉන්න තැන. කොටින්ම ඔය කාලේ පල්ලියේ ෆදර්ස්ලා රජාගේ කිරීටයේ රූකඩ.. නමුත් සමාජීය වශයෙන් මිනිස්සුන්ට සැහෙන බලපැමක් කලහැකි මට්ටමේ.පල්ලිය සන්තොසෙන් නම් ආන්ඩුවේ රජාට හැපි.. රජා හැපි නම් පල්ලිය හැපි.. everybody win win situation එකක්.. කොහොමහරි 1929 විතර වෙනකන් නිල වාශයෙන් පාප්තුමා වතිකානුවේ හිටියා නමුත් වතිකානුව ස්ටේට් එකක් එහෙම නැතිනම් රාජ්යක් බවට තිබ්බේ නැ. ඒත් ඔය කාලෙන් පස්සේ පාප්වරයාට ලැබුනා රාජ්ය නායකයෙකුට ලැබෙන රජයක්, ආන්ඩුවක්, ඒ වගේම පාලන කලාපයක්. ඒක තමා වතිකානුව. මේක විශාල වෙනසක් කතොලික සබාවේ වියාප්තියට. මොකද මෙයින් පස්සේ කාඩිනල්ලා කියන කොට්ටාශය ඩිප්ලොමැටික් කියන තනතුරෙන් රාජ්ය බලය කියන එක ලැබෙනවා. කොටින්ම වතිකානුව රාජ්යක් නිසා එහි තානාපතිවරු හැටියට අනිත් රටවල වැඩ කරන්න පුලුවන්කම ලැබෙනවා කාඩිනලාට්. මේක එන්ගලන්ත සබාවටවත් වෙන කාටවත් නැ වරමක්, වරප්‍රසාදයක්. ඒ කොහොම දේවල් උනත්, වරින් වර අර මුලින්ම කියපු ගහ තොර තොන්චියක් නැතුව අතු බෙදෙනවා. ඇමෙරිකාවට ගිය සෙට් එක ලූතර් කියලා පොරක් සෙට් කරගෙන අලුතෙන් බයිබලයක් පවා ලියනවා, ඒවල ශාකා තමා ඔය ඇවෙන්ජිලිකන් පොරවල්.. ඇමෙරිකන් සබාව. සෙවෙන්ට්ඩේ ඇඩෙන්ටිස්ට්.. තව ඔය හන්දි හන්දි ගානේ තියන තැන්..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    එක එක විදියේ සීයක් කථායන නිසා ත්රෙඩ් එක පටන්ගත් කෙනාගේ මුල් ප්‍රශ්ණයට පිලිතරුක් දෙන්නයි ආවේ. බුදු දහම අනුව කොතරම් හොද කලත් දිව්‍ය ලෝකෙ යයිද අපායට යයිද මොකක් වේද කියන්න බැහැ. ඔක්කොම තීරණය වෙන්නේ අවසාන සිත අනුව. හැබැයි ජීවිතේ ගොඩක්ම පුහුණු කරදේ අනුව අවසන් සිත ඇතිවීමට සම්බාවිතාවය වැඩියි. නමුත් ඒදේම වෙය් කියන්න බැහැ. ජේසු කොච්චර හොදවුනත් නරක වුනත් කොහෙද ඉන්නේ කාටවත් කියන්න බැහැ. ගොඩක් වෙලාවට දුක් විදල මැරෙන අයගේ හිතේ ඇතිවෙන්නේ වෛරය තරහ දුක වේදනාව. මේ නිසා කුසල සිතිවිලි ඇතිවනවා අඩුයි. මේනිසා දෙවියකු වේය කියන එකනම් කියන්න අමාරු වැඩක්. නමුත් නොවේය කියන්න ත් බැහැ.

    කට්ටිය හිතා ඉන්නේ මලා ගමන් බුදු දහම ඇත්තය කියලා මැරුණු කෙනා දැන ගන්නවාය කියලා. නෑ ඒක බොරු කථාවක්. ආනන්ද මෛත්‍රිය හාමුදුරුවනුත් මේකම කිව්වා. එයාලා මිනිස් ජීවිතේ විහ්වාස කලදේ එහිදි වෙනස් වෙන්නේ නැහැ. මුස්ලිම් අය අල්ලා ගන හිත හිත ඉන්නවා අනිත් අයත් එහෙමයි. මේකයි බුදු හාමුදුරුවන් කීවේ මිත්‍යාව පුරුදු කල කෙනකුට සසර අප්‍රමාණ දිගයි කියලා. ඒ මිත්‍යාව යම් විටක ආර්යන් වහන්සේ නමක් ඉදිරියේ බිදුනොත් මිසක් කෙලවරක් නම් නැහැ. ක්‍රිස්තියානි දෙවියො මුස්ලිම් දෙවියො ඉන්නවා. එයාල තමුන් නිතර ආගිය පල්ලි වල සමහරුන් විමාන හදාගෙන ඉන්නවා. එයාල මිනිස්සුන්ගේ දුක අහල උදවි කරනවා. ඉතින් මෙහෙමෙ උදව් ලැබුන අය ජේසු නැතිනම් මහ දෙවියා උදව්කලා හිතන් මිත්‍යාවට තවත් නැඹුරුවෙනවා. මොකද මිනිස්සු බෞතිකය තුලිනුයි ක්ෂාන්තිය බලන්නේ. නමුත් ඔවුන් කොච්චර හොදින් හිටියත් වැඩක් වෙන්නේ නැහැ. මිතයාව ඔවුන් අනන්ත සසරට ගෙනියනවා.

    තව කියන්නම් ගහන්න ගියාම අප්පිරියයි
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒ කියන්නේ බෙෘද්ධ නොවන වෙනත් කෙනෙක් මිද්‍යා දෘෂ්ඨික ආගමක සිට කොච්චර යහපත් දේවල් කරත් වැඩක් නැහ ඊලග භවයට. මම කියන්නේ බුදු ධහමට අනුව. ඉස්සෙල්ලාම සම්මා දිඨ්ඨිය - නිවරදි දැක්මක් තියෙන්න ඕන නේ..

    ඔය තියෙන්නේ යාළුවා ,තව ටිකක් පැහැදිලි කරොත් රාග[ඇලීම],ද්වේශ[ගැටීම],මෝහ [මැනීම] දකින්න ඕනේ.මේක නිවැරදිව දැනගෙන යෝනිසෝ මනසි කාරයෙන් ජීවිතය ගෙනියන කෙනාට කිසිම අවුලක් වෙන්නේ නෑ ,අනිවා නිවන් මාර්ගයට පිවිසෙනවා.කරන්න අමාරු උනත් උත්සාහ දැරීම සෑහෙන්න වැදගත්.යහපත් දේවල් කරන එකෙන් කිසිම අවුලක් වෙන්නේ නෑ .හැබැයි නිවනට යහපත් දේ කරලා විතරක් මදි .හැම ආගමකම කියනවා යහපත් දේ කරන්න කියලා .හැබැයි නිවන් මග කියලා දීලා තියෙන එකම ධර්මය බුදුදහම පමණයි .
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබ උබේ ප්‍රශ්නේට උත්තරේ ක්‍රිස්තියානි දර්මය තුල නැ, මොකද නැවත් ඉපදීමක් ක්‍රිස්තියානියේ නැ..

    pudanakotama kapi yaka wage kagena....
    ape agame nawatha ipadeemak tiyenawa namuth me loke nemei, sadathanika jeewithaye.. namuth eka labenna api jeewath wela iddi karana kiyala dewal anuwa thamai....:rofl::rofl::rofl:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    සරලවම කියනවනම් ලෝකය පැතලි , පෘතුවිය වට ඔක්කොම කැරකෙනවා කියල බයිබල් එකේ තිබ්බ එක වෙනස් කරන්න උන අලුතෙන් සොයාගැනීම් එනකොට .. එතනින් එහාට කතා නොකර ඉමු

    well said:lol:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    වටිනා aaතිහාසික කරුණු , නිවැරදි සාධකයන් සමඟ තර්කානුකුල ලෙස කැටි කොට ප්‍රකාශ කරන ලද පොත් දෙකක්. කොහොම හරි හොයලා කියවන්න. මේක ඇත්තටම සින්හවලොකනයක්.

    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ම්මේ වෙනස්කම් එක්ක යුරොපයේ ඇතිවෙනවා විශාල ජනගහන වර්දනයක් හා බූමිය මදි වීමක්. ඔන්න ඔතනදි කොලොම්බස් එක්ක තව හොරු ටිකක් සෙට් වෙලා ප්‍රන්ශ රැජිනියගෙන් අවසර ඉල්ලනවා ගවේශනයකට.. මේකට ගොඩක් මිනිස්සු හිනා වෙනවා ලොකේ පැතලි තැනෙන් එහාට යන්න යනවා කියලා. මේ කාලේ වෙනකොට යුරොපය දැකලා තිබුන දුරම රට ඉන්දියාව. අත්ලන්තික් සාගරය ගැන කිසිම වැටහීමක් මෙයාලට නැ. කොහොමහරි අහම්බයකින් රත්‍රන් හොයන්න කියලා යන මේ ගමනෙන් කොලොම්බසාට ඇමෙරිකාව සෙට් වෙනවා, මේ සෙට් වීමෙන් අලුත් ලොකයක් බිහිවෙනවා නමුත් කොලොම්බස් ලොක්කා දන්නේ නැ, මිනිහා නැව් නැගලා ආපු රටෙන් එන්ගලන්තෙට පාලන බලය ගිහින් කියලා, ප්‍රන්ශ එන්ගලන්ත යුද්දේ සැහෙන දරුනුවට තිබුනත්, කොලොම්බස් ආපහු ටමන්ගේ රටට ගිහින් රැජිනිට කිව්වම මේ අලුත් ලොකේ ගැන. කටින් කටින් එන්ගලන්තෙටත් ආරන්චි වෙනවා මේ අලුත් සෙල්ලම, උනුත් යනවා ඇමෙරිකාවට.. මේ ඔක්කොම වෙන අතරේ කතොලික සහා එන්ගලන්ත සබා අතර අලුත් ඇඑරිකාව මිශනාරි කටයුතු සිද්ද වෙනවා ඉන්දියාවේ උනා වගේම.. මොකද අප්‍රිකාවේ ඒ වෙනකොටත් වහල්ලු ගෙනල්ලා එන්ගලන්ත උන් සැහෙන කොටසක් කරගෙන හිටියෙ.. ඔය යටත් විජිත කරනයෙන් පස්සේ තමා ක්‍රිස්තියානි දර්මයට රාජ්ය පාලනය කියන දේ දේ මුල් කාලේ තිබුනේ නැ. හැම රාජකීයෙක්ම වගේ, ප්‍රන්ශ, ඔලන්ද, පෘතුග්‍රීසි සහ ඉතාලි මේ ඔක්කොම පාප්වරයා ආගමික නායකයා විදියට සැල්කුවා කතොලික පල්ලිය හරහා. මොකද පල්ලිය තමා මිනිස්සුයි ආන්ඩුවයි එක්කහු කරලා තියන් ඉන්න තැන. කොටින්ම ඔය කාලේ පල්ලියේ ෆදර්ස්ලා රජාගේ කිරීටයේ රූකඩ.. නමුත් සමාජීය වශයෙන් මිනිස්සුන්ට සැහෙන බලපැමක් කලහැකි මට්ටමේ.පල්ලිය සන්තොසෙන් නම් ආන්ඩුවේ රජාට හැපි.. රජා හැපි නම් පල්ලිය හැපි.. everybody win win situation එකක්.. කොහොමහරි 1929 විතර වෙනකන් නිල වාශයෙන් පාප්තුමා වතිකානුවේ හිටියා නමුත් වතිකානුව ස්ටේට් එකක් එහෙම නැතිනම් රාජ්යක් බවට තිබ්බේ නැ. ඒත් ඔය කාලෙන් පස්සේ පාප්වරයාට ලැබුනා රාජ්ය නායකයෙකුට ලැබෙන රජයක්, ආන්ඩුවක්, ඒ වගේම පාලන කලාපයක්. ඒක තමා වතිකානුව. මේක විශාල වෙනසක් කතොලික සබාවේ වියාප්තියට. මොකද මෙයින් පස්සේ කාඩිනල්ලා කියන කොට්ටාශය ඩිප්ලොමැටික් කියන තනතුරෙන් රාජ්ය බලය කියන එක ලැබෙනවා. කොටින්ම වතිකානුව රාජ්යක් නිසා එහි තානාපතිවරු හැටියට අනිත් රටවල වැඩ කරන්න පුලුවන්කම ලැබෙනවා කාඩිනලාට්. මේක එන්ගලන්ත සබාවටවත් වෙන කාටවත් නැ වරමක්, වරප්‍රසාදයක්. ඒ කොහොම දේවල් උනත්, වරින් වර අර මුලින්ම කියපු ගහ තොර තොන්චියක් නැතුව අතු බෙදෙනවා. ඇමෙරිකාවට ගිය සෙට් එක ලූතර් කියලා පොරක් සෙට් කරගෙන අලුතෙන් බයිබලයක් පවා ලියනවා, ඒවල ශාකා තමා ඔය ඇවෙන්ජිලිකන් පොරවල්.. ඇමෙරිකන් සබාව. සෙවෙන්ට්ඩේ ඇඩෙන්ටිස්ට්.. තව ඔය හන්දි හන්දි ගානේ තියන තැන්..

    ethakota kurusa yudde kiyanne mokkda?
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...

    ජේසුස්වහන්සේ කුරුසියේ උකුත් වුනාට පස්සේ උත්තාන වෙලා දවස් හතලිහකට පස්සේ ආත්මයයි ශරීරයයි එක්කම ස්වර්ගෙට ගියා කියලා තමා කතෝලිකයන් පිලිගන්නේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...

    පුළුවන් එකට ආගම බාධාවක් නැහැ