ම්මේ වෙනස්කම් එක්ක යුරොපයේ ඇතිවෙනවා විශාල ජනගහන වර්දනයක් හා බූමිය මදි වීමක්. ඔන්න ඔතනදි කොලොම්බස් එක්ක තව හොරු ටිකක් සෙට් වෙලා ප්‍රන්ශ රැජිනියගෙන් අවසර ඉල්ලනවා ගවේශනයකට.. මේකට ගොඩක් මිනිස්සු හිනා වෙනවා ලොකේ පැතලි තැනෙන් එහාට යන්න යනවා කියලා. මේ කාලේ වෙනකොට යුරොපය දැකලා තිබුන දුරම රට ඉන්දියාව. අත්ලන්තික් සාගරය ගැන කිසිම වැටහීමක් මෙයාලට නැ. කොහොමහරි අහම්බයකින් රත්රන් හොයන්න කියලා යන මේ ගමනෙන් කොලොම්බසාට ඇමෙරිකාව සෙට් වෙනවා, මේ සෙට් වීමෙන් අලුත් ලොකයක් බිහිවෙනවා නමුත් කොලොම්බස් ලොක්කා දන්නේ නැ, මිනිහා නැව් නැගලා ආපු රටෙන් එන්ගලන්තෙට පාලන බලය ගිහින් කියලා, ප්‍රන්ශ එන්ගලන්ත යුද්දේ සැහෙන දරුනුවට තිබුනත්, කොලොම්බස් ආපහු ටමන්ගේ රටට ගිහින් රැජිනිට කිව්වම මේ අලුත් ලොකේ ගැන. කටින් කටින් එන්ගලන්තෙටත් ආරන්චි වෙනවා මේ අලුත් සෙල්ලම, උනුත් යනවා ඇමෙරිකාවට.. මේ ඔක්කොම වෙන අතරේ කතොලික සහා එන්ගලන්ත සබා අතර අලුත් ඇඑරිකාව මිශනාරි කටයුතු සිද්ද වෙනවා ඉන්දියාවේ උනා වගේම.. මොකද අප්‍රිකාවේ ඒ වෙනකොටත් වහල්ලු ගෙනල්ලා එන්ගලන්ත උන් සැහෙන කොටසක් කරගෙන හිටියෙ.. ඔය යටත් විජිත කරනයෙන් පස්සේ තමා ක්‍රිස්තියානි දර්මයට රාජ්‍ය පාලනය කියන දේ දේ මුල් කාලේ තිබුනේ නැ. හැම රාජකීයෙක්ම වගේ, ප්‍රන්ශ, ඔලන්ද, පෘතුග්‍රීසි සහ ඉතාලි මේ ඔක්කොම පාප්වරයා ආගමික නායකයා විදියට සැල්කුවා කතොලික පල්ලිය හරහා. මොකද පල්ලිය තමා මිනිස්සුයි ආන්ඩුවයි එක්කහු කරලා තියන් ඉන්න තැන. කොටින්ම ඔය කාලේ පල්ලියේ ෆදර්ස්ලා රජාගේ කිරීටයේ රූකඩ.. නමුත් සමාජීය වශයෙන් මිනිස්සුන්ට සැහෙන බලපැමක් කලහැකි මට්ටමේ.පල්ලිය සන්තොසෙන් නම් ආන්ඩුවේ රජාට හැපි.. රජා හැපි නම් පල්ලිය හැපි.. everybody win win situation එකක්.. කොහොමහරි 1929 විතර වෙනකන් නිල වාශයෙන් පාප්තුමා වතිකානුවේ හිටියා නමුත් වතිකානුව ස්ටේට් එකක් එහෙම නැතිනම් රාජ්‍යක් බවට තිබ්බේ නැ. ඒත් ඔය කාලෙන් පස්සේ පාප්වරයාට ලැබුනා රාජ්‍ය නායකයෙකුට ලැබෙන රජයක්, ආන්ඩුවක්, ඒ වගේම පාලන කලාපයක්. ඒක තමා වතිකානුව. මේක විශාල වෙනසක් කතොලික සබාවේ වියාප්තියට. මොකද මෙයින් පස්සේ කාඩිනල්ලා කියන කොට්ටාශය ඩිප්ලොමැටික් කියන තනතුරෙන් රාජ්‍ය බලය කියන එක ලැබෙනවා. කොටින්ම වතිකානුව රාජ්‍යක් නිසා එහි තානාපතිවරු හැටියට අනිත් රටවල වැඩ කරන්න පුලුවන්කම ලැබෙනවා කාඩිනලාට්. මේක එන්ගලන්ත සබාවටවත් වෙන කාටවත් නැ වරමක්, වරප්‍රසාදයක්. ඒ කොහොම දේවල් උනත්, වරින් වර අර මුලින්ම කියපු ගහ තොර තොන්චියක් නැතුව අතු බෙදෙනවා. ඇමෙරිකාවට ගිය සෙට් එක ලූතර් කියලා පොරක් සෙට් කරගෙන අලුතෙන් බයිබලයක් පවා ලියනවා, ඒවල ශාකා තමා ඔය ඇවෙන්ජිලිකන් පොරවල්.. ඇමෙරිකන් සබාව. සෙවෙන්ට්ඩේ ඇඩෙන්ටිස්ට්.. තව ඔය හන්දි හන්දි ගානේ තියන තැන්..