ජේසුස්තුමාට මෙහෙම වෙන්න බැරිද

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සමහර කාරනා සමග සන්සන්දනය කරද්දි මට හිතෙනවා ජේසු තුමාත් බුදු වෙන්නට පෙරුම් පුරන කෙනෙක් කියලා.
    මේකට හේතු ගොඩාක් තියනවා. බුදු රජානන් වහන්සේ බුදු වෙන්නට ප්‍රතමයෙන් මිනිස් ආත්ම කීයක නම් ඉපදෙන්න ඇතිද? එයා ඒ ආත්ම වල ඉදලා එයාගෙ අනුගාම්කයො එක් රැස් කලා.
    ආනන්ද මහ රහතන් වහන්සේ, සැරියුත් මහරහතන් වහන්සේ, රාහුල යන චරිත එක රැයකින් බිහිවූවක් නොවන බව අප සියලු දෙනාම දන්නවා.
    අනිත් කාරණාව තමයි බුදුරජානන් වහසේට එදිරිවාදියෙක් හිටියා වගේම ජේසු තුමාටත් හිටියා. සාතන් කියන්නෙ බුදු රදුන් බුද්දත්වයට පත්වීම වලක්වන්නට ආ මාරයා ම නොවේද?
    අවසාන කාරනාව තමයි බුදුරජානන් වහන්සේ බුදු වුනාට පසුව තමයි සියලු දේ අනාත්මයි අනිත්්‍යයි කියා පැවසුවේ. ඉතින් මම හිතන්නෙ ජේසු තුමා කුරුසියේ ඇන ගසා දාන පාරමිතාව සම්පූර්ණ කලා කියලා. (සැ.යු. - මේ මගේ පෞද්ගලික අදහසක්)


    මෙත් සිත් යුත් පොසොන් මංගල්්‍යයක් වේවා.​
     

    waligamaya

    Well-known member
  • උබ මේ අහන ප්‍රශ්නෙයි, ක්‍රිස්තියානි දර්මයේ ෆන්ඩමෙන්ටලුයි අහසට පොලව වගේ.. උබේ ප්‍රශ්නේට උත්තරේ ක්‍රිස්තියානි දර්මය තුල නැ, මොකද නැවත් ඉපදීමක් ක්‍රිස්තියානියේ නැ.. උබේ ප්‍රශ්නේ අහන්න ක්‍රිස්තියානි දර්මයක් හො ජේසු කෙනෙක් නැ උන්වහන්සේ දිව්ය ලොකේ ඉපදුනානම්. හැබැයි. ක්‍රිස්තියානිත් නොවන, බෞද්දත් නොවෙන කෙනෙකුට ඔය ප්‍රශ්නෙට යම් තාක් දුරට මද්යස්ත පිලිතුරක් දුන්නැකි.. ක්‍රිස්තු උත්පත්තිය සහ එතුමාගේ ජිවිත ගමන නව දර්ශනයක. ආරම්බයක්, පසු කාලේදි බයිබලේ ලියුවාට මේ හැම දේම දෙවියන්ගේ කැමත්තයි කියලා, නමුත් මේ සිද්දි දාමය එක් මනුශ්යයෙක් වටා ගෙතුනු රැඩිකල් චරිතප්‍රදානයක්.. ඒක මිනිස්සු තුලට ගෙනියන්න වස්තු විශය හැටියට යොදා ගන්නවා දේව සැලැස්ම හා ඒක දේව වාදය බයිබල්කටෲන් තුලින් ක්‍රිස්තියානියේ බිහිවීම හා විකාශනයට. දැන් අපි ආයේ මුල් ප්‍රශ්නෙට ආවොත්, පිහිට ඉල්ලීම කියන කාරනය ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ යැදීමක් හැටියට. දෙවියන්ගෙන් ඉල්ලිමක්, ඔන්න ඔතනයි වැරද්ද නිර්මානය වෙන්නේ.. ලන්කාවේ තියන කොවිල් හා බොධීන් වහන්සේ වටා බැදුනු බාර හාර ක්‍රමය පෘතුග්‍රීසි ආක්‍රමන හා ලන්කාවේ කතොලික විකාශනයත් එක්ක, අර යැදීම කියන සන්කල්පේ පල්ලියට රින්ගනවා බාරයක් හැටියට.. ඔන්න දෙවියන් හා ගනුදෙනුව නිර්මානය වෙනවා. මේක ක්‍රිස්තියානියේ මූලික ෆන්ඩමෙන්ටල්ස් බිදීමක් ලන්කාව තුල. ක්‍රිස්තියානියේ නැහැ, දෙවියන් සමග කේවල් කිරීමක්. මේක කලොත් මේක දෙනවා.. මම රට ගියොත් පල්ලියට මෙච්චර දෙනවා. මෙන්න මේක ආවේ දේවාල බාරහාර සන්කල්පයෙන්. උදාහරනෙ තමා තේවත්ත පල්ලිය, ලොක යුද්ද කාලේ ලන්කාව බේරලා දෙන්න කියලා යැදපු (බාරයක ) ප්‍රතිපලයක්. ඔන්න ඔතනම ක්‍රිස්තියානිය ලන්කාවෙන් සමු ගන්නවා.. මට ලියන්න කම්මැලියි වෙන වෙලාවක ඉතුරු ටික දාන්නම්..

    niyamayi yalu
    rep++
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේ කථාව කොහෙත්ම බුදු දහමට අදාල නැහැ. මොකද බුදු දහම කියන්නේ කර්මය පරාජය කිරීම කියන එකයි. ක්‍රියාවන් අනුව නිතරම මීලග ජනක හිත පහල වනවා. බුදු දහම අනුව උත්සාහය මගින් මේ සිත් පාලනය කිරීම කරනවා. සසර නවත්වනවා. අනික බුදු හිමියන්ට කර්මය යටපත් කරන්න බොහෝ අවස්ථාවල හැකිවුනා. ඒ උත්සාහයෙන්. උත්සාහය ඇතිවිට කර්මය යටපත් වනවා. ඒකියන්නේ කර්මය පරාජය වීම. නමුත් මේ කර්මය දියයට බෝලයක් වගේ අවස්ථාව ලද විගස පල දෙනවා. නමුත් එයින් කර්මයට සියල්ල යටත් නැහැ.

    සහෝ කර්මය රැස්වීම වලක්වන්න බෑ. කර්මය දිගටම එක් රැස් වෙනවා කාය, වචී, මනෝ කර්ම වශයෙන්. එතකොට සසර නවත්වන්න කර්මය ක්ශය කරලා බෑ. කර්ම චක්‍රය දිගටම ගමන් කරනවා. අපි නිවන් අවබෝධයෙන් කරන්නෙ ඔය චක්‍රයෙන් පිටට පැනීමක්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    සහෝ කර්මය රැස්වීම වලක්වන්න බෑ. කර්මය දිගටම එක් රැස් වෙනවා කාය, වචී, මනෝ කර්ම වශයෙන්. එතකොට සසර නවත්වන්න කර්මය ක්ශය කරලා බෑ. කර්ම චක්‍රය දිගටම ගමන් කරනවා. අපි නිවන් අවබෝධයෙන් කරන්නෙ ඔය චක්‍රයෙන් පිටට පැනීමක්.

    ඒක තමයි මමත් කිව්වෙ. සසර නවත්වන්න පුළුන් කර්ම ද්වාලරය වැසීමෙන්. ජනක සිත නැතිවේද කර්මද්වාරය වැසේ. අවසානය සාක්ෂාත්. මේ සරලදේ කරගන්න බැරිව මෝඩ අපි කොච්චර දුක් විදිනවාද?:no::no::no::no:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔක තෙරුමක් නැති ප්‍රශ්නයක්නේ බන්.. ජේසු බෞද්ද නෙමෙයිනේ.. ඔය් වගේම එකෙක් ඇහුවොත් බුදු හාමුදුරුවොත් එහෙනම් ස්වර්ගස්ත වෙන්න පුලුවන් නේද යහපත් ජීවිතයක් ගත කරපු නිසා කියලා, ඒකත් ගොන් කතාවක්නේ.. ඒකයි කිවේ, විශ්වාසයක් කියලා, උන් එහෙමයි අපි මෙහෙමයි. ඒ මොක උනත් නබි නම් අපායේ. ඒක ශුවර්..

    නැතුව...මෑන් නම් අනිවා අපායේ තමා ඇත්තේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    නැහ මචංලා මම අහන්නේ ජේසුස්තුමා වගේ අයට දිව්‍ය ලෝක වල උත්පත්තිය සිදු වෙන්න පුළුවන්න.... කියල බෙෘද්ධාගමේ දිව්‍ය ලෝක පිලිගන්නවානේ. ඉතින් ඒ වගේ දෙව් ලොවක වෙනත් ආගමක කෙනෙක් ඉපදෙන්න පුළුවන් නේද...
    :no::no::no::no:එහෙම ඉපදුන එකම එක බමුණෙක් විතරයි ඉන්නෙ එයත් කර්මය පිළිගත්ත කෙනෙක් කියල මම අහල තියෙනව
     

    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    People who faces unfortunate deaths (tortured to death, etc) dies with a bad mind (chuthi chiththaya) and these people goes to hell, according to the Buddhism's teachings.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    did_it_ever_happen_to_you_when_15.gif