ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
උඹට තේරුම් කරන්න බෑ...
උඹ ආගමෙන් අන්ධවෙලා ඉන්නේ.... :(

ඔබ මමත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනික හිතන්න එපා මම ආගම ගැන අන්ධ වෙලා ඉන්නේ කියලා. මොකද මම කිසිම දෙයක් තහවුරු කිරීමකින් තොරව පිළිගන්නේ නෑ. ආගමක් වුනත් එහෙමයි. මොන ආගම වුනත් ඒක ප්‍රායෝගිකව අත්හදා බැලීමේදී හා එහි කියන දේවල් ලෝකය තුල දරන දේවල් නම් විතරක් මම විශ්වාෂ කරනවා.

ඔබ ඔතරම් පණ්ඩිත නම් කියනවා නූතන විද්‍යාව ඔබ පිළිගන්නවාද?
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද මේ කතාවේ තේරුම?

    Abin kiyanne raawana hadapu drug ekak :) mulinma lankawe thamai thibila thiyenne :yes: abin kiyanneth aagamak..atthamata kiwwoth eka rawana ge agama..lankawe helayo harinam abin kiyana aagama thamai adahanna one..:)

    Kathawak thiyenawa oya aagam okkoma rawanage abin power eken thamai hadune kiyala..ma laga facts thiyenawa :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔබ මමත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනික හිතන්න එපා මම ආගම ගැන අන්ධ වෙලා ඉන්නේ කියලා. මොකද මම කිසිම දෙයක් තහවුරු කිරීමකින් තොරව පිළිගන්නේ නෑ. ආගමක් වුනත් එහෙමයි. මොන ආගම වුනත් ඒක ප්‍රායෝගිකව අත්හදා බැලීමේදී හා එහි කියන දේවල් ලෝකය තුල දරන දේවල් නම් විතරක් මම විශ්වාෂ කරනවා.

    ඔබ ඔතරම් පණ්ඩිත නම් කියනවා නූතන විද්‍යාව ඔබ පිළිගන්නවාද?

    Uba niwana pariksha karala athdakala da inne dan? :)

    Monawada me weddi parikshana karala hoyagatthe? E parikshana gana pahadili karanna :rolleyes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් කියල කිව්වෙ කොහොමද කියහන් එහෙනම්.:P
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Uba niwana pariksha karala athdakala da inne dan? :)

    Monawada me weddi parikshana karala hoyagatthe? E parikshana gana pahadili karanna :rolleyes:

    ඔව්. මම නිවන පරීක්ෂා කරලා බැලුවා. සම්මා දිට්ඨියට ආපු කෙනෙක්ට ලෝකය දකින ආකාරයේ ලොකු වෙනසක් තේරෙනවා. මොන ප්‍රශ්නය ආවත් ඒවට මධ්‍යස්තව මුහුන දෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට තම ජීවිතය තුල සෑම විටම ඉතා සුවයකින් කාලය ගත කරන්න පුළුවන්.

    "E parikshana gana pahadili karanna"
    බුදුදහමේ එන එකම පරීක්ෂනය තමා අපි මේ ආස්වාද පසුපස යන ගමනේ ඇත්තටම තමාගේ කැමැත්ත ඉෂ්ඨ වෙනවාද කියන එක. මම ඒ පරීක්ෂණය කරලා බැලුවා. මට තේරුනා එහෙම කැමැත්ත ඉෂ්ඨ වෙන්නේ නෑ කියලා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උඹට තේරුම් කරන්න බෑ...
    උඹ ආගමෙන් අන්ධවෙලා ඉන්නේ.... :(

    ඔබ අභය හිමිගේ Season 8 සාවදානව මුල ඉඳලා ඇහුවනම් ඔය කට සීල් කරා වගේ වැහිලා යනවා.යමෙක් කියන දෙයක් අහන්නේ නැතුව ඒ ගැන කතාකරාට, බැන්නට වැඩක් නෑ. අන්න ඒක තමයි ඔබේ තියෙන ලොකුම දුර්වලතාව. ලොකුම දුර්වලතාව!!!!!!!!!!!!!!! :growl:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ මමත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනික හිතන්න එපා මම ආගම ගැන අන්ධ වෙලා ඉන්නේ කියලා. මොකද මම කිසිම දෙයක් තහවුරු කිරීමකින් තොරව පිළිගන්නේ නෑ. ආගමක් වුනත් එහෙමයි. මොන ආගම වුනත් ඒක ප්‍රායෝගිකව අත්හදා බැලීමේදී හා එහි කියන දේවල් ලෝකය තුල දරන දේවල් නම් විතරක් මම විශ්වාෂ කරනවා.

    ඔබ ඔතරම් පණ්ඩිත නම් කියනවා නූතන විද්‍යාව ඔබ පිළිගන්නවාද?

    නූතන විද්‍යාවක් කියල දෙයක් කොහේද තියෙන්නේ....
    විද්‍යාත්මක ක‍්‍රමවේදයක් තියෙනවා... ඒක නූතන ද පැරණිද කියල දෙයක් නෑ....

    සරලව පැහැදිලි කරන්නම් :

    හරිතප‍්‍රද නිපදවීමට හිරු එළිය අවශ්‍යයි. එය ඕනම කෙනෙක්ට අත්හදා බැලීමකින් සත්‍ය බව ඔප්පු කරන්න පුලූවන්...

    ”මරණින් මතු ජීවිතයක් ඇත... නිවන කියා එකක් ඇත... ” ඒක සංකල්පනාවක්... ඒක ඔප්පු කරන්න ක‍්‍රමයක් නෑ....
    (හැබැයි ඔයා ඒක ඔප්පු කලා කියල කෑ ගහනවා.... අර කලින් කවුදෝ කිව්ව වගේ.... ඔයා මකරකේ ඉන්නවා කියල කියනවා.... ඔප්පු කරන්නේ නෑ.... ඔයා කියන්නේ මකරෙක් නෑ කියල ඔප්පු කරන්න කියල... ඒක සාධාරණ නෑ....)

    කොච්චර ඔයත් එක්ක තර්ක කලත් ඔයා හාමුදුරු නමකගේ දේශනාවක් දානවා... එහෙම නැත්තං ති‍්‍රපිටකයේ උපුටනයක් දක්වනවා.... එතනිං ඔප්පු කරා කියල කෑ ගහනවා...

    ඉතිං තව දුරටත් තර්ක කරල වැඩක් නෑ.... ඔයා අබිං කෑවම මත් වෙනව වගේ ආගමෙන් මත්වෙලා ඉන්නේ...

    අබිං කාපුවම ඔයාට දැනෙනව බිත්ති දිගේ නගිනව වගේ, අහසේ පාවෙනව වගේ.... තමන් කරන දේවල් දිහා බලල හිනාවෙන අය දිහා බලල කියනවා අරුන් පිස්සුවට හිනාවෙනව කියලා.. වෙලාවකට හිතෙනවා තමන් තරම් යෝධයෙක් නෑ කියල.... ඉතිං ඔයා දිගින් දිගටම හිතනවා මම සෝවාන් වෙලා අරක මේක කියල... ළගද රහත් භාවයට පත් වුණා කියල වාචාලකං කරපු හාමුදුරු නමක් මට වැරදුණා කියල වැඳ වැටෙමින් සමාව ගන්නවා.... ඕව ඔහොම තමයි.... තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් නැත්තං වෙන දෙයක් උඩ එල්ලිලා හරි තමන්ගේ හීනමානය නැතිකරගන්න ඕන.... ඔය ගොඩක් Bana Talking මිනිස්සු දිහා බලපුවාම ඔවුන් ගතකරන්නේ ඉතාමත් අසාර්ථක, අතාර්කික ජීවිත.... මම නම් හිතන්නේ හරියට නිවැරදිව බුදු දහම ග‍්‍රහණය කරගත්තා නම් ඔයා මෙතන මෙච්චර වෙලා ලැගගෙන ඉන්නේ නෑ.... ඕව ඔහොම තමයි...

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    Pathfinder_A2Z ඔබ කියලා තියෙන හැම කරුණක්ම ඇත්ත ඒවා නැවත කියන්න අවශ්‍ය නෑ . මේ කා ගහන උන්ට උන්ගේ හිතෙන්ම අහලා බලන්න කියන්න . උන් ආගම අභාරණයක් කරගෙන ඉන්නවා විතරයි තාත්වික දෙයක් දකින්න තරම් වත් මොලයක් නෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1798835

    http://www.elakiri.com/forum/showthread.php?t=1528985

    නිකමට ඔය ත්‍රෙඩ් බලන්න කොච්චර බොලදද කියලා මිත්‍යාව පසුපස දුවනවද කියලා ඒ වගේම නිවන් මග ගමන් කරනවද අනුන්ගේ කුණු කන්දල් හොයන මග ගමන් කරනවද කියලා නැත්තම් කැසිනෝ මග ගමන් කරනවද කියලා

    බල්ලෙක් කිවිවොත් මම රහත් කියලා උටත් වදිනවා ආගම තුල අන්ධ වෙලා ඔය දුපත් මානසිකත්වය තියෙනකම් ලංකාව මෙතනමයි බුද්ධාගමත් අභාවයට යනවා ඒකයි වෙන්නේ .

    තමන් මහා ලොකු බෞද්ධයා කියාගෙන දගලන උන් අදහන ආගමක් නෑ තමන් නියම බෞද්ධයෙක් කියල අදහස් දක්වන්න ඉදිරිපත් වෙනවනම් තමන් ඒ මග ගමන් කරන්න ඕනේ . නැතුව අන් අයට කියන්න බෑ බෞද්ධ නෙමේ කියලා . ඒවාට සිංහල ජනවහරේ කියන්නේ වැදී බණ කියලා

    බෞද්ධ ආගමේ තියෙන්නේ අත් හැරීම ගැන එහෙනම් ආගම නිවැරදිව අදහන වනම් කසාද බදින්න ළමයි හදන්න එළකිරි එන්න බෑ මොකද ඇල්මක් ඇතිවෙනවා කියන්නේ එතන බැදීමක් . බැදීම වැඩිවන තරමට නිවන් මග දික්වෙනවා . නිවන් මග දික්වෙනවන්ම් ඒ දහමෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමක් .මේ පුද්ගලයින්ට අනුව ඒවා වැරදි නෑ . මට කියන්න තියෙන්න බක පණ්ඩිත බෞද්ධ උපාසක මහතුන් නිවැරදි මග ගමන් කරන්න බැරි උනාට කමක් නෑ තමන් බෞද්ධ කියලා පොෂ් වෙන්න නැත්තම් අර ට්‍රෙන්ඩ් එකට දගලන්න හදන්න එපා . වැඩක් නෑ නුවනින් බලන්නට තෙරෙනේවා අන්තිමට ඔය කතා කරන අයත් නාමික බෞද්ධ කියලා

    පිළිවෙත දන්නවා අනුගමනය කරන්නේ නෑ කියලා රගලා වැඩක් නෑ දුකින් මිදෙන්න ඕනෙනම් දුකෙන් මිදීමේ මග අනුගමනය කරන්න ඕනේ නැත්තම් ඒ මග ගමන් කරන්නේ නෑ

    මොකද අපි ගත කරන මේ ජිවන රටාව තුල ගොඩක් අයට ඒ මග ගමන් කරන්න බෑ . අල්ලාහ් ගේ ආගමේ නම් තියෙන දැඩි නිතිමාලාව තුල ඔවුන් තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා එතන ගැටලුවක් නෑ හේතුව ඒ ආගම අදහන්නන් ගේ සැප ලබා ගැනීම උදෙසා ආගම සකස් කරලා තියන්නේ ඒ නිසා ඔවුන් එය හොදින් පවත්වාගෙන යනවා . කතෝලික ආගම තුල නීති නෑ නමුත් සැප උදෙසා ගැටළුවක් නෑ ඒ නිසා එකත් නැගලම යනවා

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වර්තමානයේ ලංකාව තුල පවතින අලුත්ම රැල්ල තමන් මහා ලොකු බෞද්ධයා නැත්තම් තමන් අහවල් හාමුදුරුවන්ගේ අනුගමිකයෙන් යන්න විදහා දක්වමින් හැසිරීම යි එය ත් ලගා නොකරගතයුතු මාන්නයක් ඔබ එහි කොටසක් වෙන්න එපා . ආගම බදාගන්න ඕනේ නම් මත පතුර පතුර ඉන්න එපා ඒ නිවැරදි දහම තුල ගමන් කරන්න තමන්ට නිසි මාර්ගයක් ලැබෙනවනම් ලැබෙයි නැත්තම් මා වගේම ඔබත් දිනෙක මිය යයි මට යන්න තැනක් නෑ මොකද මාව මැරිලා පස් වෙනවා . ඔබ සුගතගාමී වෙයි එක මට ගැටළුවක් නෑ . තවද කිවයුතු කරුණ වන්නේ තමන් නිවැරදි බෞද්ධයෙක් නෙමේ කියලා මෙතන පිළිගන්න මොකද බක පණ්ඩිත කතා කිවුවට පිළිගැනීමක් නැති නිසා තමන් හොද නාමික බෞද්ධයෙක් කියලා පිළිගත්තා නම් ඒ ඇති

    * අනිත් දෙය මට කාගෙවත් අතිතිය වැඩක් නෑ අර ඔබ තුමන්ලාගේ පැරණ ත්‍රෙඩ් 3 ක් ගැන මෙතන විස්තර දැමීම පිළිබද සමාවෙන්න . එය දාන්න සිදු උනා ඔබලාගේ ඇත්ත මානසිකත්වය මතක් කරවීම උදෙසා

    * නැවත මෙම ත්‍රෙඩ් එකට අදහස් දැක්වීමට ද අදහස් නොකරන්නෙමි එයට හේතුව සැදැහැවත් බෞද්ධයන් කියන මිත්‍යාව මෙන්ම සාමාන්‍ය වීඩියෝ එඩිටින් එකක් ගැනවත් හරියට බලල තේරුම් ගන්න බැරි බොලදයන් සහ අනුන්ගේ කුණු කන්දල් හොයන සහ කැසිනෝ ගහන කැසිනෝ බෞද්ධ යන් සමග තර්ක කිරීමට අවශ්‍යතාවයක් නොමැති බැවින්

    * තවද තමන් නිවරදි මග ගමන් නොකර අන් අය බෞද්ධ නෙමෙයි කිය කියා ඔප්පු කිරීමට යාමෙන් ඔබලා අමු මෝඩයන් වූ බවද සිහි තබා ගන්න

    * ඔබ මා අතර පුද්ගලික තරහක් නොමැති බවත් සලකන්න

    * මින් ඉදිරියට මෙහි නියම බෞද්ධයන් ලෙස පෙනී සිටිමින් අදහස් දැක්වූ කිහිප දෙනා නැවත එලෙස පෙනී සිටීමට උත්සහ නොකරන්න එසේ කරනවනම් නිවැරදි මග ගමන් කිරීමට ආරම්භ කර ඔබේ අදහස් ප්‍රකශ කරන්න

    * ඔබ සැමට ස්තුතියි
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    "අල්ලාහ් ගේ ආගමේ නම් තියෙන දැඩි නිතිමාලාව තුල ඔවුන් තමන්ගේ කටයුතු පවත්වාගෙන යනවා එතන ගැටලුවක් නෑ"
    මෙතන සම්පූර්නයෙන්ම තියන්නේ සීලබ්බත පරාමාසය. ඔබ මහා මිථ්‍යා දෘෂ්ඨිකයෙක්. ඔබ කොහොමත් බෞද්ධයෙක් නෙවෙයි. ඒ මොකද ඔබ සෝතාපන්න වෙල නෑ.

    අනික් එක තමයි මෙත න ඉන්න අනික් වල් හරක්ට දැනගන්නත් එක්ක තමයි මේ කියන්නේ,

    මම සෝතාපන්නයෙක් නෙවෙයි.

    ඒ මොකද මම සකෘදාගාමී නිසා.

    ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් හිතාගන්න පුළුවන්.

    නමුත් මම මේක කියන්නේ මාගේ මාර්ග ඵලයන් නොදැන මේ විදියට අවමන් කිරීමෙන් ඔවුන් මහා ආර්ය උපවාද කරගෙන අපාගත වීම වැලැක්වීමටයි.

    කැමති අය ඉන්නවනම් මෙතන තමා කරපු පවු කමා කරගන්න.

    අනිත් අයට කියන්න තියෙන්නේ ඉතින් අබ සරණයි කියලා තමයි.

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබ අභය හිමිගේ Season 8 සාවදානව මුල ඉඳලා ඇහුවනම් ඔය කට සීල් කරා වගේ වැහිලා යනවා.යමෙක් කියන දෙයක් අහන්නේ නැතුව ඒ ගැන කතාකරාට, බැන්නට වැඩක් නෑ. අන්න ඒක තමයි ඔබේ තියෙන ලොකුම දුර්වලතාව. ලොකුම දුර්වලතාව!!!!!!!!!!!!!!! :growl:

    අහල තියෙනවා... හැබැයි කට සීල් වුණේ නෑනේ.... :no:
    උන්වහන්සේ තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ගේ ආගමේ ඉගැන්වීම් අනුව දේශනාවක් කරනවා...
    ඒ සියල්ලක්ම සංකල්පීය අර්ථ දැක්වීම් පමණයි....
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    නූතන විද්‍යාවක් කියල දෙයක් කොහේද තියෙන්නේ....
    විද්‍යාත්මක ක‍්‍රමවේදයක් තියෙනවා... ඒක නූතන ද පැරණිද කියල දෙයක් නෑ....

    සරලව පැහැදිලි කරන්නම් :

    හරිතප‍්‍රද නිපදවීමට හිරු එළිය අවශ්‍යයි. එය ඕනම කෙනෙක්ට අත්හදා බැලීමකින් සත්‍ය බව ඔප්පු කරන්න පුලූවන්...

    ”මරණින් මතු ජීවිතයක් ඇත... නිවන කියා එකක් ඇත... ” ඒක සංකල්පනාවක්... ඒක ඔප්පු කරන්න ක‍්‍රමයක් නෑ....
    (හැබැයි ඔයා ඒක ඔප්පු කලා කියල කෑ ගහනවා.... අර කලින් කවුදෝ කිව්ව වගේ.... ඔයා මකරකේ ඉන්නවා කියල කියනවා.... ඔප්පු කරන්නේ නෑ.... ඔයා කියන්නේ මකරෙක් නෑ කියල ඔප්පු කරන්න කියල... ඒක සාධාරණ නෑ....)

    කොච්චර ඔයත් එක්ක තර්ක කලත් ඔයා හාමුදුරු නමකගේ දේශනාවක් දානවා... එහෙම නැත්තං ති‍්‍රපිටකයේ උපුටනයක් දක්වනවා.... එතනිං ඔප්පු කරා කියල කෑ ගහනවා...

    ඉතිං තව දුරටත් තර්ක කරල වැඩක් නෑ.... ඔයා අබිං කෑවම මත් වෙනව වගේ ආගමෙන් මත්වෙලා ඉන්නේ...

    අබිං කාපුවම ඔයාට දැනෙනව බිත්ති දිගේ නගිනව වගේ, අහසේ පාවෙනව වගේ.... තමන් කරන දේවල් දිහා බලල හිනාවෙන අය දිහා බලල කියනවා අරුන් පිස්සුවට හිනාවෙනව කියලා.. වෙලාවකට හිතෙනවා තමන් තරම් යෝධයෙක් නෑ කියල.... ඉතිං ඔයා දිගින් දිගටම හිතනවා මම සෝවාන් වෙලා අරක මේක කියල... ළගද රහත් භාවයට පත් වුණා කියල වාචාලකං කරපු හාමුදුරු නමක් මට වැරදුණා කියල වැඳ වැටෙමින් සමාව ගන්නවා.... ඕව ඔහොම තමයි.... තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් නැත්තං වෙන දෙයක් උඩ එල්ලිලා හරි තමන්ගේ හීනමානය නැතිකරගන්න ඕන.... ඔය ගොඩක් Bana Talking මිනිස්සු දිහා බලපුවාම ඔවුන් ගතකරන්නේ ඉතාමත් අසාර්ථක, අතාර්කික ජීවිත.... මම නම් හිතන්නේ හරියට නිවැරදිව බුදු දහම ග‍්‍රහණය කරගත්තා නම් ඔයා මෙතන මෙච්චර වෙලා ලැගගෙන ඉන්නේ නෑ.... ඕව ඔහොම තමයි...

    "හරිතප‍්‍රද නිපදවීමට හිරු එළිය අවශ්‍යයි. එය ඕනම කෙනෙක්ට අත්හදා බැලීමකින් සත්‍ය බව ඔප්පු කරන්න පුලූවන්..."
    හරි නිකමට හිතමු මේ සංසිද්ධිය ඕනෑම කෙනෙකුට පහසුවෙන් අත්හදා බලන්න පුළුවන් කියලා.
    හැබැයි කොන්ටම් භෞතික විද්‍යාව වගේ තමන්ටම ලේසියෙන් තහවුරු කරන්න බැරි විද්‍යාවන් ඔබ විශ්වාස කරනවද?

    "ඔය ගොඩක් Bana Talking මිනිස්සු දිහා බලපුවාම ඔවුන් ගතකරන්නේ ඉතාමත් අසාර්ථක, අතාර්කික ජීවිත"
    ඔබ මගේ පෞද්ගලික ජීවිතය ගැන මාත්‍රයක්වක් දැනගෙන නෙවෙයි මේ බූරු කතාව කියන්නේ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    මං හිතන්නෙ ඔබ ලොකූ වරදවා වටහා ගැනීමක ඉන්නෙ. මම සැබෑ බෞද්දයෙකු ලෙස මෙතන පෙනී ඉන්නව කියල හිතුවනම්, සමාවෙන්න ඔබට ලොකු වැරදීමක් අපරාදෙ ඔය දිගට ලියපු හෑල්ල.

    මිනිස්සු ගොඩක් දේවල් ගැන හොයනව. පොඩි කාලෙ නත්තල් සීය ඉන්නව කියල හිතන් ඉන්නව. ඒ ගැන හොයනව උනන්දුවෙන්. ඒ ළමය ලොකු උනාට පස්සෙ මෙන්න මූ ඉස්සර හිටපු හැටි, නත්තල් සීය ඉන්නව කියල හිතන් ඒ ගැන හොයල තියනව කියල පෙන්වනව වගේ වැඩක් මේ කරල තියෙන්නෙ.

    මම ත්‍රිපිටකය ගැන උනන්දුවෙන් හිටිය. ඒව කියෙව්ව. නමුත් පස්සෙ තේරුම් ගත්ත මේ විද්‍යාත්මකයි කියන ආගමෙත් මහාමේරු පර්වතය වගේ හෙන මෝඩ දේවල් තියනව නේද කියල.

    හස්ථ රේඛා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිශ්‍යය වගේ දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේ තමයි. මම හෙව්ව. නමුත් අන්තිමට හම්බ උනා මේව තේරුමක් නැථි දේවල් කියල.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අහල තියෙනවා... හැබැයි කට සීල් වුණේ නෑනේ.... :no:
    උන්වහන්සේ තමන්ගේ ආගම වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ගේ ආගමේ ඉගැන්වීම් අනුව දේශනාවක් කරනවා...
    ඒ සියල්ලක්ම සංකල්පීය අර්ථ දැක්වීම් පමණයි....

    මං කිව්වේ සම්පූර්ණයෙන්ම අහන්න. බාගෙට අහලා වැඩක් නෑ. ඔබ තමන්ගේ දෘෂ්ඨියකට බැහැලා ඒ දෘෂ්ටියට සාපේක්ෂව ඉඳලා ඔය බණ අහලා වැඩක් නෑ. හිතේ තියෙන හැම බොරුවක්ම අයින් කරලා, හිත හිස් කරලා ඕක අහන්න. බාගෙට අහලා කෑගහනකොට ඔබ නිකන් මෝඩයෙක් වෙනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මං හිතන්නෙ ඔබ ලොකූ වරදවා වටහා ගැනීමක ඉන්නෙ. මම සැබෑ බෞද්දයෙකු ලෙස මෙතන පෙනී ඉන්නව කියල හිතුවනම්, සමාවෙන්න ඔබට ලොකු වැරදීමක් අපරාදෙ ඔය දිගට ලියපු හෑල්ල.

    මිනිස්සු ගොඩක් දේවල් ගැන හොයනව. පොඩි කාලෙ නත්තල් සීය ඉන්නව කියල හිතන් ඉන්නව. ඒ ගැන හොයනව උනන්දුවෙන්. ඒ ළමය ලොකු උනාට පස්සෙ මෙන්න මූ ඉස්සර හිටපු හැටි, නත්තල් සීය ඉන්නව කියල හිතන් ඒ ගැන හොයල තියනව කියල පෙන්වනව වගේ වැඩක් මේ කරල තියෙන්නෙ.

    මම ත්‍රිපිටකය ගැන උනන්දුවෙන් හිටිය. ඒව කියෙව්ව. නමුත් පස්සෙ තේරුම් ගත්ත මේ විද්‍යාත්මකයි කියන ආගමෙත් මහාමේරු පර්වතය වගේ හෙන මෝඩ දේවල් තියනව නේද කියල.

    හස්ථ රේඛා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිශ්‍යය වගේ දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේ තමයි. මම හෙව්ව. නමුත් අන්තිමට හම්බ උනා මේව තේරුමක් නැථි දේවල් කියල.

    ඔව් සමාවෙන්න පැටලුනා පසුව වෙනස් කරා
     
    "මහාමේරු පර්වතය වගේ හෙන මෝඩ දේවල් තියනව නේද කියල."
    මහාමේරු පර්වතය කියන්නේ කලු ගලක්නේ. ඕකෙ මොකක්ද තියෙන ප්‍රෂ්නේ?

    "හස්ථ රේඛා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිශ්‍යය වගේ දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේ තමයි. මම හෙව්ව. නමුත් අන්තිමට හම්බ උනා මේව තේරුමක් නැථි දේවල් කියල."
    මේවා බුදුදහමේ දේවල් නෙවෙයි. ත්‍රිපිටකයේ ඇත්තටම තියෙන්නේ පොත් 57යි. පොත් 57න් පස්සේ තියෙන එක පොතක්වත් කියවන්න එපා. ඒවා පස්සේ හින්දු ආගමෙන් එකතු වෙච්චා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "මහාමේරු පර්වතය වගේ හෙන මෝඩ දේවල් තියනව නේද කියල."
    මහාමේරු පර්වතය කියන්නේ කලු ගලක්නේ. ඕකෙ මොකක්ද තියෙන ප්‍රෂ්නේ?

    ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක?

    "හස්ථ රේඛා ශාස්ත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර, ජෝතිශ්‍යය වගේ දේවල් ගැන කියන්න තියෙන්නෙත් ඒ දේ තමයි. මම හෙව්ව. නමුත් අන්තිමට හම්බ උනා මේව තේරුමක් නැථි දේවල් කියල."
    මේවා බුදුදහමේ දේවල් නෙවෙයි. ත්‍රිපිටකයේ ඇත්තටම තියෙන්නේ පොත් 57යි. පොත් 57න් පස්සේ තියෙන එක පොතක්වත් කියවන්න එපා. ඒවා පස්සේ හින්දු ආගමෙන් එකතු වෙච්චා.

    ඔව් මේව බෞද්ද නෙමෙයි තමයි. කවුද කිව්වෙ බෞද්ද දේවල් කියල?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක?

    ඔව් මේව බෞද්ද නෙමෙයි තමයි. කවුද කිව්වෙ බෞද්ද දේවල් කියල?

    "ගල කොතනද තියෙන්නෙ? කෝ ඒක?"
    අනේ ගොනෝ, මහාමේරු පර්වතය කියන්නේ හිමාලයට. බුදුහාමුදුරුවෝ මේක පාවිච්චි කරේ ඉතා විශාල දෙයක් ගැන කියන කොට ඒක විස්තර කරන්න අවශ්‍ය උපමාවකට. අනේ අනිච්චං කිව්වලු.:lol::lol::lol::rofl::rofl::rofl: