උඹට තේරුම් කරන්න බෑ...
උඹ ආගමෙන් අන්ධවෙලා ඉන්නේ....![]()
ඔබ මමත්වයෙන් අන්ධ වෙලා ඉන්නේ. අනික හිතන්න එපා මම ආගම ගැන අන්ධ වෙලා ඉන්නේ කියලා. මොකද මම කිසිම දෙයක් තහවුරු කිරීමකින් තොරව පිළිගන්නේ නෑ. ආගමක් වුනත් එහෙමයි. මොන ආගම වුනත් ඒක ප්‍රායෝගිකව අත්හදා බැලීමේදී හා එහි කියන දේවල් ලෝකය තුල දරන දේවල් නම් විතරක් මම විශ්වාෂ කරනවා.
ඔබ ඔතරම් පණ්ඩිත නම් කියනවා නූතන විද්‍යාව ඔබ පිළිගන්නවාද?

mulinma lankawe thamai thibila thiyenne
abin kiyanneth aagamak..atthamata kiwwoth eka rawana ge agama..lankawe helayo harinam abin kiyana aagama thamai adahanna one..





