මෙහෙමයි අයින්ස්ටයින් වයසට ගියේ නැද්ද ලෙඩ උන් නැද්ද ඔය කියන ඕන කෙනෙක් වයසට යන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද ඒවා සතුටක්ද !!ඔය වයසට යන එක ලෙඩ වෙන එක නවත්තන හැටි කවුරු හරි කිවොත් මොකද වෙන්නේ![]()
ඔව්. මේ ලෙඩ වෙන එක නැවැත්වුව පළියට සසර දුක කෙලවර වෙන්නේ නෑ. සසර දුක කියන්නේ පැවැත්ම නිසාම ඇතිවන දුකක්. දුක කියන්නේ පැවැත්මම තමයි. පැවැත්ම නැතිකිරීමෙන් රහත් භාවය ලැබෙනවා.







