ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මෙහෙමයි අයින්ස්ටයින් වයසට ගියේ නැද්ද ලෙඩ උන් නැද්ද ඔය කියන ඕන කෙනෙක් වයසට යන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද ඒවා සතුටක්ද !!ඔය වයසට යන එක ලෙඩ වෙන එක නවත්තන හැටි කවුරු හරි කිවොත් මොකද වෙන්නේ :cool:

ඔව්. මේ ලෙඩ වෙන එක නැවැත්වුව පළියට සසර දුක කෙලවර වෙන්නේ නෑ. සසර දුක කියන්නේ පැවැත්ම නිසාම ඇතිවන දුකක්. දුක කියන්නේ පැවැත්මම තමයි. පැවැත්ම නැතිකිරීමෙන් රහත් භාවය ලැබෙනවා.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඇති බන් අය නම් බැ ..උපරිමෙන් කියන්න පුළුවන් විදියට මන් කිව :yes:

අපි මේ ඇත නැත අන්ත පැහැදිලි කරගන්න ඕනේ. දුක කියන්නේ, ලෙඩ වෙන එක, මැරෙන එක නෙවෙයි. ආර්ය සාසනයේ දුක කියන්නේ පැවැත්මට ඇලීම, ගැටීම හෝ පැවැත්ම දිගටම පවත්වාගෙන යෑමට උත්සහ කිරීම නිසා ඇතිවන දුකක්. මේක ටිකක් අමුතුයි.
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අර Pathfinder කාරයා කොහේ ගියාද නෑ. :D

    ඌ තේරුම් අරගෙන ඉන්නේ සකුර්දාගාමී උතුමන් එක්ක සාකච්චාවට ගිහින් අන්තිමේ අපායට යන්න වෙනව කියලා ආර්ය අපවාද කියන්නේ ගූ කන්න වෙන වැඩක්නේ . ඔබ වහන්සේ දෙසුවා මතක ඇතිනේ
    ඒ නිසා එන්නේ නැති වෙයි.

    ගොඩක් මිනිස්සු බයයි විවෘතව කතා කරන්න . මේ එළකිරියේ මම කිහිප දෙනයි දැකලා තියෙන්නේ විවෘත ව අදහස් දක්වන ඒ අතරින් කෙනෙක් තමා ඔයා පාත්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඌ තේරුම් අරගෙන ඉන්නේ සකුර්දාගාමී උතුමන් එක්ක සාකච්චාවට ගිහින් අන්තිමේ අපායට යන්න වෙනව කියලා ආර්ය අපවාද කියන්නේ ගූ කන්න වෙන වැඩක්නේ . ඔබ වහන්සේ දෙසුවා මතක ඇතිනේ
    ඒ නිසා එන්නේ නැති වෙයි.

    ගොඩක් මිනිස්සු බයයි විවෘතව කතා කරන්න . මේ එළකිරියේ මම කිහිප දෙනයි දැකලා තියෙන්නේ විවෘත ව අදහස් දක්වන ඒ අතරින් කෙනෙක් තමා ඔයා පාත්

    නැවත ඉපදීමට බයේ සිත ගැන කලකිරෙන අයට සිදුවන දේ බලන්න.
    Link:
    https://youtu.be/Wsbuz3WNGpQ?t=319
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කුමක් හෝ කිව යුතුම නිසා කිව්ව නෙහ්...
    අවුලක් නෑ බං....
    උඹගේ මානසික තත්වය තේරුම් ගන්න පුලුවන් අකුරු සයිස් එකෙන්... :)

    බාහිර ලෝකය සමග ගැටෙන තෙක් ඕනෑම කෙනෙක් රහතෙක්ය. :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මට කියන්න පුලුවන්ද ඇස් දෙකෙන් දැකලා කන්දෙකෙන් ඇහලා විශ්වාස කරන අය කොහොමද මේක බොරුවක් කියලා දැනගත්තේ කියලා

    ...සාමාන්‍ය දැනීමද , නැත්තම් මේක එඩිටින් වලින් කල එකක් බවට මොනවා හරි පේනවාද..උත්තරේ කොමන් සෙන්ස් වෙන්න ඕනෙ නේද ...දැන් මේක මීට ශතවර්ශයකට උඩදී විතර කාටහරි පෙන්නුවානමෙයාට කොමන් සෙන්ස් තිබ්බට ඔය එඩිටින් , වීඩියෝ එෆෙක්ට් ගැන අදහසක් ඒ කොමන් සෙන්ස් වල නැති නිසා මේක ගැන පුදුම වෙයි... ඒ නිසා ඔබේ දැනුම හා ඔබ අසන දකින දේ ගැන ඕනෑවට වඩා විශ්වාසය තැබීම යම් විදිහට අනුවන ක්‍රියාවක් බවයි ම්ගේ අදහස..දැන් මම කලින් දාපු බ්‍රේන්ලස් පුද්ගලයන් ගැන විද්‍යාවට හෝ මෙතන ඉන්න අයට පිලිතුරක් නෑ..ඒවගේම තවත් ගොඩාක් විද්‍යාව්ට පැහැදිලි කල නොහැකි දේවල් සිදුවෙනවා...ඒවගේම ස්ට්‍රින්ග් තෙයරි එකෙන් පස්සෙ එන එම්-තියරි කියන එකෙන්.(මේකත් ස්ට්‍රින්ග් තෙයරි එකේම විකාශනයක්) එක බිග් බෑන්ග් එකක් නොව සීරියල් විදිහට සිදුවෙන හා සිදුවෙමින් පවතින බිග් බෑන්ග්ස් ගැන මත පවතිනවා..ඔන්න ඔහොම වටපිටාවක් පවතින නිසා මම නම් ගොඩාක් දුරට ඕපෙන් මයින්ඩ් එකක් තියාගෙන තමා ඉන්නෙ..බුද්දාගම දැනට අදහන්නෙ ඒකෙන් කාටවත් හානියක් නොවන නිසාත් මම දන්න කොටස් ඇත්ත බවට මට විශ්වාසයක් පවතින නිසාත් ය.සත්තු කතාකරන ඒවා උඩින් යන ඒවා දැනට මට විශ්වාස කල නොහැක. ඒත් අවශ්‍ය සාධක ලැබුනොත් ඒවා විශ්වාස කිරීමට සූදානම්. කොහොම උනත් ඒවා දර්මයේ කොටසක් නෙවේනෙ.ඕකෙ අනිත් පැත්තත් එහෙමයි. කවදා හරි බුද්ද ධර්මයේ කෝර් එකේ කොටස් බොරු කියලා ඔප්පු උනොත් ඒක අතාරින්නත් සූදානම්. (changing the faith to fit the fact)
    :sorry::sorry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ... ඒ නිසා ඔබේ දැනුම හා ඔබ අසන දකින දේ ගැන ඕනෑවට වඩා විශ්වාසය තැබීම යම් විදිහට අනුවන ක්‍රියාවක් බවයි ම්ගේ අදහස..දැන් මම කලින් දාපු බ්‍රේන්ලස් පුද්ගලයන් ගැන විද්‍යාවට හෝ මෙතන ඉන්න අයට පිලිතුරක් නෑ..ඒවගේම තවත් ගොඩාක් විද්‍යාව්ට පැහැදිලි කල නොහැකි දේවල් සිදුවෙනවා...ඒවගේම ස්ට්‍රින්ග් තෙයරි එකෙන් පස්සෙ එන එම්-තියරි කියන එකෙන්.(මේකත් ස්ට්‍රින්ග් තෙයරි එකේම විකාශනයක්) එක බිග් බෑන්ග් එකක් නොව සීරියල් විදිහට සිදුවෙන හා සිදුවෙමින් පවතින බිග් බෑන්ග්ස් ගැන මත පවතිනවා..:sorry::sorry:

    jesus.jpg

    brain1.jpg

    මෙහෙම ෆොටෝ දැකල තියනවද ? මෙහෙම වෙලාවක ඔයාගේ මොලේ ආලෝක සන්ක්චාව වැරදියට තෙරුම් ගන්නවා ..එච්චර ලේසියෙන් රවට්ටන පුළුවන් "ඇසින් දුටු ශාක්ෂි " කියන දේ විද්‍යාවෙන් එහෙම ලේසියෙන් පිළිගන්නේ නැහැ, එක තමයි ඔය දැක්කා කියන පිටසක්වල යාන අරව මේවා කියන ඒවා UFO කියල අදුන්වන්නේ ( (unidentified flying objects) , අර ෆොටෝ එකේ ජේසු ඇත්තටම හිටියද දැන් ? එහෙම නැනේ ..එහෙම ඇසින් දුටු ශාක්ෂි විදිහට පිලිගන්නවා ඇත්තේ නඩු වලදී .

    අන්තිමේ එන්නේ එකම කතාවට "විද්‍යාවට ගෝචර නොවන කාරණා තිබේ එම නිසා මම විස්වාස කරන දේ හරි" ..මට තව දුරටත් ඒක මෙහෙමත් කියන්න පුළුවන් ... "විද්‍යාවට මිනිසුන්ට ගෝචර නොවන දේ තිබේ එම නිසා ඔබතුම විස්වාස කරන දේ මෙන්ම අනිත් ආගම් අය විස්වාස කරන දේවල්ද තිබිය හැක "..එහෙම වෙන අය විස්වාස කරන එකක් තිබුනොත් ඔයා අපරාදේ මිත්‍යාදෘෂ්ටික වෙනවා , දිවිය ලෝකේ යන්න බැරි වෙනවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නැවත ඉපදීමට බයේ සිත ගැන කලකිරෙන අයට සිදුවන දේ බලන්න.
    Link:
    https://youtu.be/Wsbuz3WNGpQ?t=319

    ලංකාවේ youtube තහනම් කරලා තිබුනනම් හෝ youtube හදලා තිබුනේ නැත්තම් ඔබ වහන්සේ ට මාර ගැටළුවක් වෙන්නේ :confused::confused::confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට කියන්න පුලුවන්ද ඇස් දෙකෙන් දැකලා කන්දෙකෙන් ඇහලා විශ්වාස කරන අය කොහොමද මේක බොරුවක් කියලා දැනගත්තේ කියලා
    ....

    ඇස් දෙකෙන් දැකපු දේකුත් ඔය විදිහට බොරු වෙන්න පුළුවන් නං ඇස් දෙකෙන් කොහෙත්ම නොදැකපු දෙයක් බොරු වෙන්න කොච්චර ඉඩක් තියෙනවද :oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇස් දෙකෙන් දැකපු දේකුත් ඔය විදිහට බොරු වෙන්න පුළුවන් නං ඇස් දෙකෙන් කොහෙත්ම නොදැකපු දෙයක් බොරු වෙන්න කොච්චර ඉඩක් තියෙනවද :oo:
    simple as that :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇස් දෙකෙන් දැකපු දේකුත් ඔය විදිහට බොරු වෙන්න පුළුවන් නං ඇස් දෙකෙන් කොහෙත්ම නොදැකපු දෙයක් බොරු වෙන්න කොච්චර ඉඩක් තියෙනවද :oo:

    Life itself is a lie let alone its concepts ...:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    jesus.jpg

    brain1.jpg

    මෙහෙම ෆොටෝ දැකල තියනවද ? මෙහෙම වෙලාවක ඔයාගේ මොලේ ආලෝක සන්ක්චාව වැරදියට තෙරුම් ගන්නවා ..එච්චර ලේසියෙන් රවට්ටන පුළුවන් "ඇසින් දුටු ශාක්ෂි " කියන දේ විද්‍යාවෙන් එහෙම ලේසියෙන් පිළිගන්නේ නැහැ, එක තමයි ඔය දැක්කා කියන පිටසක්වල යාන අරව මේවා කියන ඒවා UFO කියල අදුන්වන්නේ ( (unidentified flying objects) , අර ෆොටෝ එකේ ජේසු ඇත්තටම හිටියද දැන් ? එහෙම නැනේ ..එහෙම ඇසින් දුටු ශාක්ෂි විදිහට පිලිගන්නවා ඇත්තේ නඩු වලදී .

    අන්තිමේ එන්නේ එකම කතාවට "විද්‍යාවට ගෝචර නොවන කාරණා තිබේ එම නිසා මම විස්වාස කරන දේ හරි" ..මට තව දුරටත් ඒක මෙහෙමත් කියන්න පුළුවන් ... "විද්‍යාවට මිනිසුන්ට ගෝචර නොවන දේ තිබේ එම නිසා ඔබතුම විස්වාස කරන දේ මෙන්ම අනිත් ආගම් අය විස්වාස කරන දේවල්ද තිබිය හැක "..එහෙම වෙන අය විස්වාස කරන එකක් තිබුනොත් ඔයා අපරාදේ මිත්‍යාදෘෂ්ටික වෙනවා , දිවිය ලෝකේ යන්න බැරි වෙනවා

    ඔබට වැරදීමක් සිදුවෙලා තිබෙනවා මිත්‍රයා. මම බුද්ද දර්ශනය දැනට විශ්වාස කරන්නේ ඒකේ කොර් එකේ තියෙන දර්ම කරුණු විද්‍යාවෙන් දැනට බොරු කිරීමට නොහැකි වී තිබෙන නිසා වගේම මට ඒසා සාදාරණයි වගේ හිතෙන නිසා. ඒකයි මම කිව්වෙ..ඒවගේම විද්‍යාවට ගෝචර නොවන කරුණු තිබෙන නිසා මම ඕපෙන් මයින්ඩෙඩ්. විද්‍යාවයි බුද්දාගමයි දෙකක්. විද්‍යාව පරිපූර්ණ නොවන තාක් කල් ඒකෙන් එකිනෙක පැහැදිලි කරන්න යාම අනුවන ක්‍රියාවක්. නැතුව විද්‍යාවෙන් සමහර කරුණු පැහැදිලි නොවන නිසා නෙවෙයි මම බුද්ද දර්මය විද්වාස කරන්නෙ.මම අනික් ආගම් ගැන දන්නෙ නැහැ. නමුත් ඒ ආගම් වල කරුනු වලටත් මම විව්ර්‍ත්තයි. නමුත් තියන අනිත් ආගම් ගොඩාක් තියෙන්නෙ දෙවියන් සමගගනුදෙනු කරන ඒවා. දෙවියෝ කියන්නෙ ඒ ආගමේ කෝර් එක ..ඉතින් මම දැනට කොහෙවත් දැකලා නෑ ඒ සම්බන්ද සාදක විද්‍යාත්මක ව පර්යේශන කරුන ඒවා (except creationism)..නමූත් මම ඉහත සන්දහන් කල සිද්දි ,, තව භාවනා යෝගීන්ගේ ශරීරයේ සිදුවන වෙනස් කම් වගේ දේවල් ගැන පර්යේශන සිදුවෙලා තියනවා..එයින් මම කිසි විටකත් අදහස් කරන්නේ නෑ විද්‍යාවෙන් බුද්දාගමට සපොර්ට් එකක් දෙනවා කියලා.. මගේ අදහස ඒ එකිනෙකකට සම්බන්ද කම් ගොඩනැගීනට අපි තවම කලින් වැඩියි කියලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඇස් දෙකෙන් දැකපු දේකුත් ඔය විදිහට බොරු වෙන්න පුළුවන් නං ඇස් දෙකෙන් කොහෙත්ම නොදැකපු දෙයක් බොරු වෙන්න කොච්චර ඉඩක් තියෙනවද :oo:

    දෙයක් විශ්වාස කරන්න ඇස් දෙකෙන් දකින්නම ඕනෙ නෑ නේද..ඒකටනෙ තර්කය තියෙන්නෙ. ඔය උසාවි වල නඩු අහන්නෙ එහෙනම්