ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබට වැරදීමක් සිදුවෙලා තිබෙනවා මිත්‍රයා. මම බුද්ද දර්ශනය දැනට විශ්වාස කරන්නේ ඒකේ කොර් එකේ තියෙන දර්ම කරුණු විද්‍යාවෙන් දැනට බොරු කිරීමට නොහැකි වී තිබෙන නිසා වගේම මට ඒසා සාදාරණයි වගේ හිතෙන නිසා. ඒකයි මම කිව්වෙ..ඒවගේම විද්‍යාවට ගෝචර නොවන කරුණු තිබෙන නිසා මම ඕපෙන් මයින්ඩෙඩ්. විද්‍යාවයි බුද්දාගමයි දෙකක්. විද්‍යාව පරිපූර්ණ නොවන තාක් කල් ඒකෙන් එකිනෙක පැහැදිලි කරන්න යාම අනුවන ක්‍රියාවක්. නැතුව විද්‍යාවෙන් සමහර කරුණු පැහැදිලි නොවන නිසා නෙවෙයි මම බුද්ද දර්මය විද්වාස කරන්නෙ.මම අනික් ආගම් ගැන දන්නෙ නැහැ. නමුත් ඒ ආගම් වල කරුනු වලටත් මම විව්ර්‍ත්තයි. නමුත් තියන අනිත් ආගම් ගොඩාක් තියෙන්නෙ දෙවියන් සමගගනුදෙනු කරන ඒවා. දෙවියෝ කියන්නෙ ඒ ආගමේ කෝර් එක ..ඉතින් මම දැනට කොහෙවත් දැකලා නෑ ඒ සම්බන්ද සාදක විද්‍යාත්මක ව පර්යේශන කරුන ඒවා (except creationism)..නමූත් මම ඉහත සන්දහන් කල සිද්දි ,, තව භාවනා යෝගීන්ගේ ශරීරයේ සිදුවන වෙනස් කම් වගේ දේවල් ගැන පර්යේශන සිදුවෙලා තියනවා..එයින් මම කිසි විටකත් අදහස් කරන්නේ නෑ විද්‍යාවෙන් බුද්දාගමට සපොර්ට් එකක් දෙනවා කියලා.. මගේ අදහස ඒ එකිනෙකකට සම්බන්ද කම් ගොඩනැගීනට අපි තවම කලින් වැඩියි කියලා
    ඔබ ඊලග ආත්මයක් තියෙනවා කියලා විස්වාස කරනවද
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඔබ ඊලග ආත්මයක් තියෙනවා කියලා විස්වාස කරනවද

    මම පුණර්භවයක් තිබෙනවා කියලා විශ්වාස කරනවා..ඒක බුද්ද දර්ශනයේ කොටසක් මම ඒක විශ්වාස කරන්නට හේතුව තමා බුදුදහමේ ඇති මම දන්න අනිත් කරුනු ඇත්ත බව මම විශ්වාස කරන නිසා, අනිත් ඒවා ඇත්ත නම් මේ කරුණද ඇත්ත යැයි උපකල්පනය කිරීමෙන්..මොකද මට බුද්දාගම ගැන ලොකු දැනුමක් නෑ..:)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම පුණර්භවයක් තිබෙනවා කියලා විශ්වාස කරනවා..ඒක බුද්ද දර්ශනයේ කොටසක් මම ඒක විශ්වාස කරන්නට හේතුව තමා බුදුදහමේ ඇති මම දන්න අනිත් කරුනු ඇත්ත බව මම විශ්වාස කරන නිසා, අනිත් ඒවා ඇත්ත නම් මේ කරුණද ඇත්ත යැයි උපකල්පනය කිරීමෙන්..මොකද මට බුද්දාගම ගැන ලොකු දැනුමක් නෑ..:)

    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දෙයක් විශ්වාස කරන්න ඇස් දෙකෙන් දකින්නම ඕනෙ නෑ නේද..ඒකටනෙ තර්කය තියෙන්නෙ. ඔය උසාවි වල නඩු අහන්නෙ එහෙනම්
    සාක්කි නැතුව නිකන් තර්ක කරලා විතරක් උසාවි වල නඩු අහන්නේ නෑ මම හිතන්නේ, තර්ක කරන කාරනා හරි කියල ඔප්පු කරන්න ඕනේ නේද.

    විස්වාස කරන එක ගැන ප්‍රශ්නයක් නෑ ඒකට තර්ක කරන්න ඕනෙත් නෑ දකින්න ඕනෙත් නෑ ඒකනේ ආගම අදහනවා කියන්නේ. අදහන මනුස්සයට ඕව වැඩක් නෑ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සාක්කි නැතුව නිකන් තර්ක කරලා විතරක් උසාවි වල නඩු අහන්නේ නෑ මම හිතන්නේ, තර්ක කරන කාරනා හරි කියල ඔප්පු කරන්න ඕනේ නේද.

    විස්වාස කරන එක ගැන ප්‍රශ්නයක් නෑ ඒකට තර්ක කරන්න ඕනෙත් නෑ දකින්න ඕනෙත් නෑ ඒකනේ ආගම අදහනවා කියන්නේ. අදහන මනුස්සයට ඕව වැඩක් නෑ.

    ඔය account එක පාත් ට දුන්නද :shocked::shocked:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    සාක්කි නැතුව නිකන් තර්ක කරලා විතරක් උසාවි වල නඩු අහන්නේ නෑ මම හිතන්නේ, තර්ක කරන කාරනා හරි කියල ඔප්පු කරන්න ඕනේ නේද.

    විස්වාස කරන එක ගැන ප්‍රශ්නයක් නෑ ඒකට තර්ක කරන්න ඕනෙත් නෑ දකින්න ඕනෙත් නෑ ඒකනේ ආගම අදහනවා කියන්නේ. අදහන මනුස්සයට ඕව වැඩක් නෑ.

    ඔව් කටුස්සෝ ඔප්පු කරන්න ඕනෙනෙ. මම කියන්න උත්සාහ කලේ වෙච්ච සිද්දිය විනිසුරුවරයා දකින්න ඕන්නෑ කියලා..අනික මම ගූගල් ට්‍රාන්ස්ලේට් වල අදහනවා කියන වචනේ තේරුම මොකක්ද කියලා ගහලා බැලුවා..ඒකේ ආවේ
    Take it for granted කියලා ..හැබැයි අනිත් අය කොහොමද දන්නෙ නෑ ඒ විදිහට බැලුවොත් මම නම් බුද්දාගම අදහහ්හ්නෙ නෑ...මම ෆලෝ කරනවා විතරයි
    :cool::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් අපි දෙන්නම නුවර නෙ :P සරින් සැරේ මාරුකරගන්නවා වෙනසකටත් එක්ක :yes:

    wathurath සරින් සැරේ maru karagannawada දෙන්න වෙනසකටත් එක්ක...:eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව් කටුස්සෝ ඔප්පු කරන්න ඕනෙනෙ. මම කියන්න උත්සාහ කලේ වෙච්ච සිද්දිය විනිසුරුවරයා දකින්න ඕන්නෑ කියලා..අනික මම ගූගල් ට්‍රාන්ස්ලේට් වල අදහනවා කියන වචනේ තේරුම මොකක්ද කියලා ගහලා බැලුවා..ඒකේ ආවේ
    Take it for granted කියලා ..හැබැයි අනිත් අය කොහොමද දන්නෙ නෑ ඒ විදිහට බැලුවොත් මම නම් බුද්දාගම අදහහ්හ්නෙ නෑ...මම ෆලෝ කරනවා විතරයි
    :cool::yes:
    ඔව් ඇහින් දකින්නම ඕනේ නෑ දෙයක් හරි වෙන්න, ඇහින් දැක්කොත් ඒක හරි කියල වැඩි විස්වාසෙකින් කියන්න පුළුවන් :yes: හැබැයි එහෙම ඇහින් දැකලත් වරදින ඒවා තියෙනවනං ඇහින් නොදකින දේවල් වරදින්න කොච්චර ඉඩක් ඇද්ද කියලයි මම කලින් කිවේ :yes: ඕනේ එකක් ඇදහුවට කමක් නෑ මේක සීයට සීයක් හරි කියල අන්ධ විස්වාසෙක ඉන්න හොඳ නෑ එච්චරයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඔව් ඇහින් දකින්නම ඕනේ නෑ දෙයක් හරි වෙන්න, ඇහින් දැක්කොත් ඒක හරි කියල වැඩි විස්වාසෙකින් කියන්න පුළුවන් :yes: හැබැයි එහෙම ඇහින් දැකලත් වරදින ඒවා තියෙනවනං ඇහින් නොදකින දේවල් වරදින්න කොච්චර ඉඩක් ඇද්ද කියලයි මම කලින් කිවේ :yes: ඕනේ එකක් ඇදහුවට කමක් නෑ මේක සීයට සීයක් හරි කියල අන්ධ විස්වාසෙක ඉන්න හොඳ නෑ එච්චරයි.

    :cool::cool:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    කොහොම හරි අවසානයේ ජේසුස් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ඔප්පු කරන තැනටම ආවනේ අන්න ඒකයි ලංකාව වෙනස්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොම හරි අවසානයේ ජේසුස් වහන්සේ කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා ඔප්පු කරන තැනටම ආවනේ අන්න ඒකයි ලංකාව වෙනස්
    :lol::lol::lol:මෙහෙම ගියොත් ට්‍රුම්ප් කාරයා හිටන්ගේ පරම්පරාවෙන් පැවතෙන්නේ කියලා ඔප්පු කරයි :D
     
    Rapkr9808

    Junior member
  • ඇස් දෙකෙන් දැකපු දේකුත් ඔය විදිහට බොරු වෙන්න පුළුවන් නං ඇස් දෙකෙන් කොහෙත්ම නොදැකපු දෙයක් බොරු වෙන්න කොච්චර ඉඩක් තියෙනවද :oo:

    :lol::lol::lol::lol:ආතල් එකට මේක කියන්නේ.උබල උබලගෙ මොලේ දැකල තියෙනවද කියාන්කො සේරටම කලින් ? දැකල නැතත් එහෙම එකක් තියෙනවනේ.....තියරිද විද්යාවද මොකක්ද මොකක්ද මංදා මල මගුලකින් ඉස්කෑන් කොරල තියෙනවා කියලා කිව්වට අපි අපේ එවා දැකලා නෑනේ.......බයින්ඩ ඒම එපා ඉතින් ආතල් එකට දැම්මෙ:):):):):):lol::lol::lol::lol::cool::cool::cool: