ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
එහෙමම හිතන් ඉන්න :yes: මොලේට මොලයක් බද්ධ කරන තැනට විද්‍යාව ආවමත් ඕකම කියන්න :yes:

කරපු නැති දේවල් ගැන කියන්න එපා. අනික මොලේ බද්ධ කලත් කවුද දන්නේ මොන කෙනාද ජීවත් වෙන්නේ ඒක ඇතුලෙ කියලා. ඇඟ අයිති කෙනාද? ඔලුව අයිති කෙනාද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඒ ළඟටම ඇවිත් තියෙන්නේ :yes: අනික්වත් දැනටම කරන එකේ මොලේ කියල අමුත්තක් නෑ ළඟදීම සිද්ද වේවි.

    එහෙම කරාම ඉන්නේ පරණ මොලේ අයිතිකාරයද අලුත් මොලේ අයිතිකාරයද කියන එක ඉතින් එහෙම ස්ථිර මොකක්හරි එකක් තියෙනව කියල හිතන් ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් :yes:
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0

    BBC එකේ උනුත් නෙවෙයි මේක කරලා තියෙන්නේ. උන් කොහොමත් පුවත් මවන්නෝ නේ පොන්ස්.:lol::lol:
    එකේ වෙනස උබට අදුනගන්න බැරුව මේ වීඩියෝ එක බලලා ඒකේ ආතල් එක උබ එලකිරි එකේ දානවා නම් ඒකට කමක් නෑ. ඒත් උබ කරන්නේ BBC එකටත් එහා ගිය දෙයක්. උබ කරන දෙයින් නිර්මානය වෙන්නේ ආගම් බේදයක් විතරයි. උබ ඔය දාපු channel එක create වෙන්නේ 2011. ඒකෙනුත් ලංකාවේ subs කීයද බලපන් තියෙන්නේ. අනිත් ඔක්කොම 90%කට වඩා forign culture එක ඉන්නේ. analyse කරලා බලපන් පොන්ස් channel එකක් බලනකොට ඒක නිකන් බලන්නෙ නැතුව. ඊලගට බලපන් ඔය වීඩියෝ එකේ තියන comments කියවලා එකින් එක. එතකොට තේරේවි මොකද්ද ඕකේ වෙලා තියෙන්නේ කියලා. තල් අත්තට බොරලු ඇටේ වටුනම දුවගෙන ගියපු හාවගෙයි උබෙයි අතරෙ කිසිම වෙනසක් නැහැ පොන්ස්.:yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඒ ළඟටම ඇවිත් තියෙන්නේ :yes: අනික්වත් දැනටම කරන එකේ මොලේ කියල අමුත්තක් නෑ ළඟදීම සිද්ද වේවි.

    එහෙම කරාම ඉන්නේ පරණ මොලේ අයිතිකාරයද අලුත් මොලේ අයිතිකාරයද කියන එක ඉතින් එහෙම ස්ථිර මොකක්හරි එකක් තියෙනව කියල හිතන් ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් :yes:

    ඉතින් ඒකනේ. ඔබේ ඔලුව මට බද්ධ කරොත් කවුද ජීවත් වෙන්නේ?
     
    ඔබ කියන්නේ මේක බොරුවන් කියලද? අනික එහෙම හිතෙන කෙනෙක්ට මෙතන ඒ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. මම මේ කරන්නේ ෆැක්ට්ස් කියන එක විතරයි.
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    ඔබ කියන්නේ මේක බොරුවන් කියලද? අනික එහෙම හිතෙන කෙනෙක්ට මෙතන ඒ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. මම මේ කරන්නේ ෆැක්ට්ස් කියන එක විතරයි.

    උබ සාකච්ඡා කරගනින්. ඒකට කමක් නෑ. මම ඒකට එපා කිවුවේ නැහැ මුල ඉදන්ම. හැබැයි අනිත් ආගම් වලටත් ගරු කරපන්. ඒ වගේම බුදු දහම විකෘති කරන්න එපා. :yes::yes: මොකද එලකිරි එක තියෙන්න ඕන අනාගත පරම්පරාවටත්.!! :love::love: උබලා මේ වගේ ආගම් විකෘති වෙන විදියේ දේවල් පල කරනකොට එලකිරි එකේ සමාජිකයින් අතරේ වෛරය ඇති වෙන්නේ. එතකොට කොහොමද එලකිරි එක පැවතෙන්නේ. උබලා මේ වගේ බේද ඇති කරනකොට. මගඵල ලාභියෙක් කරන දේවල් ද ඒවා.:nerd::nerd:
    ආයේ උබ එහෙම කරනවා කියලා දැක්කොත් ඊලග වතාවේ මේ වගේ ත්‍රෙඩ් දාගෙන warning දාන්නේ නැහැ.!! OK :cool:
    direct action! වෙනවා. ඒකත් සූමුදූවට පිලිවෙලට තමයි කෙලවන්නේ උබට. කරලා ඉවර වෙලා මම එතකොට ත්‍රෙඩ් එක දාන්නම්. මමයි කරේ කියලත්. OK :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් ඒකනේ. ඔබේ ඔලුව මට බද්ධ කරොත් කවුද ජීවත් වෙන්නේ?
    මම කියල එකක් තියෙනවා කියල හිතන් ඉන්නේ මම මොලේ සිතුවිලි වලින්, ඉතින් මොලේ යන තැන මම කියල හිතන් ඉන්න කෙනත් යනව.

    දැන් ඔය පින් පව් කරාම අහවල් කෙනාගේ අකවුන්ට් එකට වැටෙනවා කියල කියන අය තමා කල්පනා කරන්න ඕනේ එතකොට මේ ඉන්නේ මොකාද, මූ පවක් කරොත් කාගේ අකවුන්ට් එකටද දාන්න ඕනේ කියල.
     
    "ඒ වගේම බුදු දහම විකෘති කරන්න එපා."
    බුදුදහමේ මොකක්ද මං විකෘති කරේ කියන්න බලන්න.

    "හැබැයි අනිත් ආගම් වලටත් ගරු කරපන්"
    මාර්ගඵල ලාභීන් ලෝක සම්මුති වලට ගරු කරන්නේ නෑ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මම කියල එකක් තියෙනවා කියල හිතන් ඉන්නේ මම මොලේ සිතුවිලි වලින්, ඉතින් මොලේ යන තැන මම කියල හිතන් ඉන්න කෙනත් යනව.

    දැන් ඔය පින් පව් කරාම අහවල් කෙනාගේ අකවුන්ට් එකට වැටෙනවා කියල කියන අය තමා කල්පනා කරන්න ඕනේ එතකොට මේ ඉන්නේ මොකාද, මූ පවක් කරොත් කාගේ අකවුන්ට් එකටද දාන්න ඕනේ කියල.

    "ඉතින් මොලේ යන තැන මම කියල හිතන් ඉන්න කෙනත් යනව"
    ඔබ මොලේට අමතර මමෙක් ගැන කතා කරනවා එහෙනං. ඕක තමයි මගේ ටොපික් එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    "ඉතින් මොලේ යන තැන මම කියල හිතන් ඉන්න කෙනත් යනව"
    ඔබ මොලේට අමතර මමෙක් ගැන කතා කරනවා එහෙනං. ඕක තමයි මගේ ටොපික් එක.
    මොලේට අමතර මමක් නෑ මොලේ සිතුවිලි වලින් අපි තමා මමක් තියෙනවා කියල හිතන් ඉන්නේ. මොලේ නැති දාට මම කියල එකක් ගැන හිතන්න බෑ එතකොට මම ඉවරයි.

    මොලේ සිතුවිලි වලින් හිතන් ඉන්න මමට වඩා වෙනත් දෙයක් තියෙනවා කියන්නේ ආගම්වලින් :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මොලේට අමතර මමක් නෑ මොලේ සිතුවිලි වලින් අපි තමා මමක් තියෙනවා කියල හිතන් ඉන්නේ. මොලේ නැති දාට මම කියල එකක් ගැන හිතන්න බෑ එතකොට මම ඉවරයි.

    මොලේ සිතුවිලි වලින් හිතන් ඉන්න මමට වඩා වෙනත් දෙයක් තියෙනවා කියන්නේ ආගම්වලින් :yes:

    මෙලේට වඩා තවත් මමෙක් නෑ කියලා කියන්ඩ බෑ. මොකද මම දැක්කා මොලේ බාගයක්වත් නැති ළමයෙක් හොඳට ජීවත් වෙනවා. ලඟදි සිද්දවෙච්ච සිද්ධියක්. අනික ඔය Near Death Experience වගේ දේවල් වල සඳහන් වෙලා තියෙනවා උඩට වෙලා තමන්ව ඔපරේෂන් කරන විදිය බලන් ඉඳල ඒවා හරියටම විස්තර කරපු කේස්. සමහරු රෝහලේ වහලයට පවා පාවෙලා ගිහිල්ලා වහලේ උඩ තියෙන ශැම්පු බෝතල් ගැන කියලා තියෙනවා. මේක ගිහිල්ල බලනකොට කියපු විදියටම ඒවා තියෙනවා කියලා හොයාගෙන.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒ ළඟටම ඇවිත් තියෙන්නේ :yes: අනික්වත් දැනටම කරන එකේ මොලේ කියල අමුත්තක් නෑ ළඟදීම සිද්ද වේවි.

    එහෙම කරාම ඉන්නේ පරණ මොලේ අයිතිකාරයද අලුත් මොලේ අයිතිකාරයද කියන එක ඉතින් එහෙම ස්ථිර මොකක්හරි එකක් තියෙනව කියල හිතන් ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් :yes:

    මචං හැම ආගමකම විශ්වාසයන් දවසින් දවස නව සොයා ගැනිම් හමුවේ සීඝ‍්‍රයෙන් බිඳ වැටෙනවා....
    සෑම ආගම් සංකල්පයක්ම මීට අවුරුදු දහස් ගාණකට ඉස්සරවෙලා බිහිවෙලා තියෙන්නේ ඒ නිසයි...
    මොකද ඒ කාලයේ මිනිසුන්ගේ දැනුම, තාක්ෂණය තිබ්බේ ගොඩක් පල්ලෙහා තැනක.... ඔවුන්ට මේ ලෝකේ තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් තිබුණා...මේක මෙහෙම වෙන්නේ ඇයි කියන එකට උත්තර නෑ...
    ඒ හින්ද ඒක වෙන්නේ මෙහෙමයි කියල දාර්ශනික අදහස් ඉදිරිපත් වුණා... ඒකට ආගම නැමති ලේබලය ඇලෙව්වා... වර්තමානයේ නව ආගම් සංකල්පයක් බිහි වුවහොත් වර්තමානයේ පවතින මිනිසාගේ දැනුම අනුව බිහිවන්නක් මිසක ඒකේ වෙන යම් වටිනාකමක් නෑ....

    අලුත් ආගම්වල තියෙයි හදවත් බද්දයක් කර ගැනීමට අවශ්‍ය පෙර කුසල කර්ම....
    කන්‍යාවන් නැතත් ලෙඩ වලින් බේරිමට විශ්වාසදායි කොන්ඩම් ලබා දෙන ස්වර්ගයක්..... :)

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙලේට වඩා තවත් මමෙක් නෑ කියලා කියන්ඩ බෑ. මොකද මම දැක්කා මොලේ බාගයක්වත් නැති ළමයෙක් හොඳට ජීවත් වෙනවා. ලඟදි සිද්දවෙච්ච සිද්ධියක්. අනික ඔය Near Death Experience වගේ දේවල් වල සඳහන් වෙලා තියෙනවා උඩට වෙලා තමන්ව ඔපරේෂන් කරන විදිය බලන් ඉඳල ඒවා හරියටම විස්තර කරපු කේස්. සමහරු රෝහලේ වහලයට පවා පාවෙලා ගිහිල්ලා වහලේ උඩ තියෙන ශැම්පු බෝතල් ගැන කියලා තියෙනවා. මේක ගිහිල්ල බලනකොට කියපු විදියටම ඒවා තියෙනවා කියලා හොයාගෙන.
    ඉතින් බාගයක් නැති උනාට ඉතුරු බාගේ ඇතිව ඇති උට හිතන්න :oo: අපි දැනට දන්නේ හිතන්නේ මොලෙන් කියලා, ඒකයි මම මොලේ කියල කිවේ. මොකක්හරි අපි සිතුවිලි ඇතිකරගන්න ඉන්ද්‍රිය කියල කියමුකෝ එතකොට හරි.

    අපි පිටින් බලල මේ ඉන්නේ අර ළමයා කියන එක අදාළ නෑ අපි ගහක් දිහා බලල මේ "ගහ", ගලක් දිහා බලල මේ "ගල" කියනවා වගේ අර ළමය දිහා බලල මේ "ළමයා" කියන්නේ. ඒකෙන් කියන්න බෑ එතන මම කියල හිතන මනුස්සයෙක් ඉන්නවා කියල.
     
    මමෙක් ඉන්නවා කියන එකම නෙවෙයි. බුදුදහමේ කියන්නේ මමෙක් ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව ගොඩනැගී එන ආකාරය. අනික මොලය කියන්නේ CPU එක වගේ. ඒකෙන් ඇසෙන්, කනෙන් එන ඉන්පුට් ප්‍රෝසස් කරලා ගන්න එක විතරයි කරන්නේ. ඊට අමතරව කෙටි මතකය (RAM) හා දීර්ඝ කාලීන් මතකය රඳවා තබාගන්නේද මේ මොලයෙන්. නමුත් ඔය පුබ්බේ නිවාසාණුසති ඥානය වගේ ඥානයන් ලැබුවහම පෙර භවයන් කියන්නේ මොලේ තියෙන මතකයෙන් නෙවෙයි. එතනදි කරන්නේ සිත මඟින් විශ්වයේ ඇති නාම ධර්ම වල තියෙන මතකයන් කියවා බලන එක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචං හැම ආගමකම විශ්වාසයන් දවසින් දවස නව සොයා ගැනිම් හමුවේ සීඝ‍්‍රයෙන් බිඳ වැටෙනවා....
    සෑම ආගම් සංකල්පයක්ම මීට අවුරුදු දහස් ගාණකට ඉස්සරවෙලා බිහිවෙලා තියෙන්නේ ඒ නිසයි...
    මොකද ඒ කාලයේ මිනිසුන්ගේ දැනුම, තාක්ෂණය තිබ්බේ ගොඩක් පල්ලෙහා තැනක.... ඔවුන්ට මේ ලෝකේ තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් තිබුණා...මේක මෙහෙම වෙන්නේ ඇයි කියන එකට උත්තර නෑ...
    ඒ හින්ද ඒක වෙන්නේ මෙහෙමයි කියල දාර්ශනික අදහස් ඉදිරිපත් වුණා... ඒකට ආගම නැමති ලේබලය ඇලෙව්වා... වර්තමානයේ නව ආගම් සංකල්පයක් බිහි වුවහොත් වර්තමානයේ පවතින මිනිසාගේ දැනුම අනුව බිහිවන්නක් මිසක ඒකේ වෙන යම් වටිනාකමක් නෑ....

    අලුත් ආගම්වල තියෙයි හදවත් බද්දයක් කර ගැනීමට අවශ්‍ය පෙර කුසල කර්ම....
    කන්‍යාවන් නැතත් ලෙඩ වලින් බේරිමට විශ්වාසදායි කොන්ඩම් ලබා දෙන ස්වර්ගයක්..... :)

    අපේ මිනිස්සුන්ට ඒවා අගේ නෑ :yes: මොකක්හරි ලඟින් යන වචනයක් අල්ලාගෙන අපේ එක්කෙනා ඕක කලින් කියල තිබුනේ කියල කියන්න තමා පුළුවන්. :yes: නැත්තන් විද්‍යාවෙන් එකක් හොයාගත්ත ගමන් ඒකට කොක්ක ගහල ආ මේක තමා අරක කියල කියනව. හැබැයි හොයාගන්න කලින් එහෙම එකක් තිබුනද දන්නෙත් නෑ.

    මමනං කියන්නේ ආගමේ පොත උනත් මේක මෙහෙම නෙවේ කියල සාදාරනව හිතල ඒවා අප්ඩේට් කරගන්න ඕනේ, නැතුව අපේ එක්කෙනා කිවොත් හරි තමා එයාට වරදින්න විදිහක් නෑ ඕව බොරු කිය කිය ඉඳල හරියන්නේ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මමෙක් ඉන්නවා කියන එකම නෙවෙයි. බුදුදහමේ කියන්නේ මමෙක් ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව ගොඩනැගී එන ආකාරය. අනික මොලය කියන්නේ CPU එක වගේ. ඒකෙන් ඇසෙන්, කනෙන් එන ඉන්පුට් ප්‍රෝසස් කරලා ගන්න එක විතරයි කරන්නේ. ඊට අමතරව කෙටි මතකය (RAM) හා දීර්ඝ කාලීන් මතකය රඳවා තබාගන්නේද මේ මොලයෙන්. නමුත් ඔය පුබ්බේ නිවාසාණුසති ඥානය වගේ ඥානයන් ලැබුවහම පෙර භවයන් කියන්නේ මොලේ තියෙන මතකයෙන් නෙවෙයි. එතනදි කරන්නේ සිත මඟින් විශ්වයේ ඇති නාම ධර්ම වල තියෙන මතකයන් කියවා බලන එක.
    ඔව් කොහොමත් බුද්ධාගමේ කියන විදිහට මොලේ ඇතුලේ ඉන්න මමට වඩා යමක් තියෙන්න ඕනේ, නැත්තන් පින් පව් අකවුන්ට් එක අප්ඩේට් වෙන්න කොහොමද සංසාරේ පුරා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙලේට වඩා තවත් මමෙක් නෑ කියලා කියන්ඩ බෑ. මොකද මම දැක්කා මොලේ බාගයක්වත් නැති ළමයෙක් හොඳට ජීවත් වෙනවා. ලඟදි සිද්දවෙච්ච සිද්ධියක්. අනික ඔය Near Death Experience වගේ දේවල් වල සඳහන් වෙලා තියෙනවා උඩට වෙලා තමන්ව ඔපරේෂන් කරන විදිය බලන් ඉඳල ඒවා හරියටම විස්තර කරපු කේස්. සමහරු රෝහලේ වහලයට පවා පාවෙලා ගිහිල්ලා වහලේ උඩ තියෙන ශැම්පු බෝතල් ගැන කියලා තියෙනවා. මේක ගිහිල්ල බලනකොට කියපු විදියටම ඒවා තියෙනවා කියලා හොයාගෙන.

    ewa chemical reaction thamayi bn....
    marenna lan unama godak chemical release wenawa... ethana athi metaphysical deyak na...