ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
ﭿ

Sahih International

Indeed, the religion in the sight of Allah is Islam. And those who were given the Scripture did not differ except after knowledge had come to them - out of jealous animosity between themselves. And whoever disbelieves in the verses of Allah , then indeed, Allah is swift in [taking] account.(3:19)
 
Rapkr9808

Junior member
  • මමනම් ඔය ආගම් ආපු කාලෙ ගෑන වෑඩිය දන්නෙ නෑ.
    එත් ඈත්ත කිව්වෙ බුදු හාමුදුරුවො කියල කියන්න පුලුවන්.
    මොකද ලගක් වෙනකන් කතෝලික ආගමෙන් පිලිගෙන තිබුනෙ පෘතුවිය වටේ ඉරයි අනිත් ග්‍රහලෝකයි ගමන් කරනව කියලනෙ.
    ඒක බොරුයි කියල කියපු ගෑලිලියො ගෑලිලිට නිකොලස් කොපර්නිකස්ට පල්ලියෙන් කොච්චර හිරිහෑර කලාද?
    ඒත් බුදු හාමුදුරුවො ඒක අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවා.
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: GHOST MAN

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කල

    ﭿ

    Sahih International

    Indeed, the religion in the sight of Allah is Islam. And those who were given the Scripture did not differ except after knowledge had come to them - out of jealous animosity between themselves. And whoever disbelieves in the verses of Allah , then indeed, Allah is swift in [taking] account.(3:19)

    uba yaman bun ada bite eka jesu

    Allah ada bite eka newe :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මීට ආවුරුදු 2000-2500 ඉස්සෙල්ල හිටපු උන් ආතල් එකට කියපු/කරපු දේවල් ගැන දැන් දාර්ශනික තර්ක ඉදිරිපත් නොකර හිටපල්ල බන්...:rofl:

    ඔකුන්ට පස්සෙ මෑත කාලීනව කොච්චර බුද්දිමත් මිනිස්සු බිහි උනාද.:dull:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    :P:P එකෙක් කියපන් බලන්න? :rofl: එහෙම තමන් කියපු කරපු දෙයක් අවුරුදු 2000 ගානක් තිස්සේ මිනිස්සු ෆලොව් කරන්න තරම් වැඩක් කරානම් ලේසි පහසු කෙනෙක් වෙන්න බැහැ නේද? :baffled:

    දැන් උබ උඩ පැනල දෙයක් කිව්ව කියල බල්ලෙක් වත් ගණන් ගන්නවද? :rofl::lol: නැහැනේ...ඉතින් එතකොට අවුරුදු 2500ක් තිස්සේ මිනිස්සු ඒ දේවල් අනුගමනය කරනවානම් ඒ මනුස්සය අනිවාර්යෙන් උඹ ඔය කියන උන්ට වඩා නම් වැඩකරුවෙක් කියන එකයි මගේ මතය...:P

    මිලියන ගණන් මිනිස්සු අවුරුදු දහස් ගානක් තිස්සේ තමන්ට වැදුම් පිදුම් කරන ලෙවල් එකට කතා කියනවා කියන්නේ උඹ ඔය හිතනවට වඩා එහා ගිය දෙයක්...:)
    මේක ගෞතම, ජේසුස්, නබි මේ හැමෝටම පොදුයි...:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එතකොට ජේසුස් වහන්සේට මග පෙන්වපු දෙවියන් වන්සේ නෙමෙයිද, මොසෙස්ට මග පන්වුවෙ.? දෙවියන් වහන්සේල දෙන්නෙක්ද?:baffled:

    එතකොට අල්ල කියන බුවා වෙන පොරක්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ගුරුවරයා එකම වුනාට ගෝලයෝ එකම විදිහ වෙන්නේ නැහැනේ නේද? :rofl::P

    උත්තරය ලේසියි...:) එකම දෙවියන්...එත් මෝසෙස් කියන්නේ ජේසුස් නෙමෙයි, ජේසුස් කියන්නේ මෝසෙස් නෙමෙයි...:no:

    මෝසෙස් කතා කරේ ජේසුස් කතා කරපු ජනතාවට නෙමෙයි, ජේසුස් දේශනා කරේ මෝසෙස් ගේ සෙනගට නෙමෙයි...:baffled:

    දැන් උඹලගේ ඉස්කෝලෙන් එකෙක් දෙන්නෙක් කැම්පස් ගියාම අහනවද එකම සර් ටීචර් නේද ඉගැන්නුවේ? අරය කැම්පස් ගියේ ඔය නොගියේ කොහොමද කියල? :baffled::rofl::P

    ඒ කියන්නේ ඕක මේ ජේසුස් වහන්සේට ඕනේ විදිහට හදාපු ආගමක්ද දෙවියන්ගේ නම විකුනලා?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මමනම් ඔය ආගම් ආපු කාලෙ ගෑන වෑඩිය දන්නෙ නෑ.
    එත් ඈත්ත කිව්වෙ බුදු හාමුදුරුවො කියල කියන්න පුලුවන්.
    මොකද ලගක් වෙනකන් කතෝලික ආගමෙන් පිලිගෙන තිබුනෙ පෘතුවිය වටේ ඉරයි අනිත් ග්‍රහලෝකයි ගමන් කරනව කියලනෙ.
    ඒක බොරුයි කියල කියපු ගෑලිලියො ගෑලිලිට නිකොලස් කොපර්නිකස්ට පල්ලියෙන් කොච්චර හිරිහෑර කලාද?
    ඒත් බුදු හාමුදුරුවො ඒක අවුරුදු 2500කට කලින් දේශනා කරලා තියෙනවා.
    :nerd::nerd::nerd::nerd::nerd:

    fe-bible-quote1.jpeg

    කුජීතයි:lol:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ﭿ

    Sahih International

    Indeed, the religion in the sight of Allah is Islam. And those who were given the Scripture did not differ except after knowledge had come to them - out of jealous animosity between themselves. And whoever disbelieves in the verses of Allah , then indeed, Allah is swift in [taking] account.(3:19)

    අපි මෙතන ආගම් දෙකක් ගැන කතා කරන්නේ ලමා අපචාරී නාකි වලත්ත කුපාඩි පකෙක් නිකන් ඉදන් රොටී කාලා බඩු ගහන්න ලියාපු ගෝත්‍රික අරාබින්ගේ ඩේලි මැනුවල් මෙතෙන්ට ගේන්න එපා

    mohammed-aisha3.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :P:P එකෙක් කියපන් බලන්න? :rofl: එහෙම තමන් කියපු කරපු දෙයක් අවුරුදු 2000 ගානක් තිස්සේ මිනිස්සු ෆලොව් කරන්න තරම් වැඩක් කරානම් ලේසි පහසු කෙනෙක් වෙන්න බැහැ නේද? :baffled:

    දැන් උබ උඩ පැනල දෙයක් කිව්ව කියල බල්ලෙක් වත් ගණන් ගන්නවද? :rofl::lol: නැහැනේ...ඉතින් එතකොට අවුරුදු 2500ක් තිස්සේ මිනිස්සු ඒ දේවල් අනුගමනය කරනවානම් ඒ මනුස්සය අනිවාර්යෙන් උඹ ඔය කියන උන්ට වඩා නම් වැඩකරුවෙක් කියන එකයි මගේ මතය...:P

    මිලියන ගණන් මිනිස්සු අවුරුදු දහස් ගානක් තිස්සේ තමන්ට වැදුම් පිදුම් කරන ලෙවල් එකට කතා කියනවා කියන්නේ උඹ ඔය හිතනවට වඩා එහා ගිය දෙයක්...:)
    මේක ගෞතම, ජේසුස්, නබි මේ හැමෝටම පොදුයි...:)

    නැතුව... අද කාලේ කෙල්ලෙක් ගිහින් අම්මට කිව්වනම් අම්මේ මම ප්‍රෙග්නන්ට් කොල්ලෙක් මගේ අතින්වත් අල්ලලා නෑ, හැබැයි තරුවක් පායලා තිබ්බ, බඩේ ඉන්න ලමයා දෙවියන් වහන්සේගේ කියල අනිවා කෙල්ලව එක්කෝ මානසික රෝහලකට දානවා නැත්නම් අවලමේ ගියා කියල ගුටි කනවා:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අන්තර්ගතය ගැන වාද කරන්න දෙයක් නැහැ..බෞද්ධ දර්ශනය පැහැදිලියි :yes:

    ඒක ගැන මට වාද කරන්න යන ඒක තේරුමක් නැහැ...:rofl: අඩු පාඩු තියෙනවා මිනිස්සු අර සුපුරුදු අන්ධ විස්වාසේ පෙරට දාල කතා ලියන්න ගිහින්..:baffled:

    මගේ පවුලත් කතෝලික බෞද්ධ මිශ්‍රයි..ඒ නිසා ඔය දෙකම මට ඒක වගේ සමීපයි...

    මම කතෝලිකයෙක් විදිහට අනුගමනය කරන්නේ ජේසුස් වහන්සේ පෙන්නලා දීපු ජීවිත ගමන් මග..මට ඒ හොදටම ඇති මේ ජීවිත කාලය ගෙවාගන්න...:)

    :):):):):)
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඇයි බන් දැන් තොපිලා ඕකට මරාගන්න යන්නේ. තමන් කැමති ආගමක් අදහන්න ඕනෙම කෙනෙක්ට නිදහස තියෙනවා. ඉපදෙනකොටම ගහන ලේබලේ නිසානෙ බන් ඔය හැමදේම.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,007
    113
    සේදවත්ත
    2500 ඉතිහාසෙන් දැන් කීයෙන් කියද ඕක හරියට අනුගමනය කරන්නේ .. වැඩක් නෑ දැන් කස්ටිය පොලිටික්ස්වල ඉන්නේ එහෙම තමා මොඩන් විදියට සරල පැවතුම් සහිත ජීවිතයක් ගත කරන්නේ. තව පොඩි කොලු පැටියෙක් හිටියන්ම් පංකාදු පහයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21313449 said:
    නැතුව... අද කාලේ කෙල්ලෙක් ගිහින් අම්මට කිව්වනම් අම්මේ මම ප්‍රෙග්නන්ට් කොල්ලෙක් මගේ අතින්වත් අල්ලලා නෑ, හැබැයි තරුවක් පායලා තිබ්බ, බඩේ ඉන්න ලමයා දෙවියන් වහන්සේගේ කියල අනිවා කෙල්ලව එක්කෝ මානසික රෝහලකට දානවා නැත්නම් අවලමේ ගියා කියල ගුටි කනවා:lol:

    අන්න ඒකයි :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21313427 said:
    ඒ කියන්නේ ඕක මේ ජේසුස් වහන්සේට ඕනේ විදිහට හදාපු ආගමක්ද දෙවියන්ගේ නම විකුනලා?

    ඔව්..ජේසුස් වහන්සේට අනුව හදපු ආගමක් කියන්නත් පුළුවන්...:baffled: සමහරවිට පස්සේ කාලෙක හිටිය පූජයෙක්ට ඕනේ විදිහට හැදුව වෙන්නත් පුළුවන්..:yes: (මේක කොයි ආගමටත් අදාලයි, අපි නොදන්නා කොහෙන් උනත් අදාළ නැති කෙනෙක් ගේ අවශ්‍යතා වලට ආගම් වෙනස් වෙලා තියෙන්න පුළුවන්..:P)

    මොකද ජේසුස් වහන්සේ ආගමක් දේශනා කරේ නැහැ..කිව්වේ මෙන්න මේ ඔයාල අදහන පරණ ක්‍රමය වැරදියි..දෙවියන් වහන්සේට අවශ්‍ය ඒ දේ නෙමෙයි...ඇසට ඇස, දතට දත, මේවා අත හරින්න..නියම මනුස්ස කම තියෙන්නේ සමාව දීම, ඉවසීම තුල කියන දේ තුලයි..අසල්වැසියාට ප්‍රේම කරන්න..ඔබලාට කෙනෙක් යම්කිසි දෙයක් කරනවට ඔයාල කැමතිද, ඔයාලත් ඒ දේම ඒ අයට කරන්න කියල..ඔන්න ඕක තමයි කිව්වේ...:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :P:P එකෙක් කියපන් බලන්න? :rofl: එහෙම තමන් කියපු කරපු දෙයක් අවුරුදු 2000 ගානක් තිස්සේ මිනිස්සු ෆලොව් කරන්න තරම් වැඩක් කරානම් ලේසි පහසු කෙනෙක් වෙන්න බැහැ නේද? :baffled:

    දැන් උබ උඩ පැනල දෙයක් කිව්ව කියල බල්ලෙක් වත් ගණන් ගන්නවද? :rofl::lol: නැහැනේ...ඉතින් එතකොට අවුරුදු 2500ක් තිස්සේ මිනිස්සු ඒ දේවල් අනුගමනය කරනවානම් ඒ මනුස්සය අනිවාර්යෙන් උඹ ඔය කියන උන්ට වඩා නම් වැඩකරුවෙක් කියන එකයි මගේ මතය...:P

    මිලියන ගණන් මිනිස්සු අවුරුදු දහස් ගානක් තිස්සේ තමන්ට වැදුම් පිදුම් කරන ලෙවල් එකට කතා කියනවා කියන්නේ උඹ ඔය හිතනවට වඩා එහා ගිය දෙයක්...:)
    මේක ගෞතම, ජේසුස්, නබි මේ හැමෝටම පොදුයි...:)

    Missionaries .....:rolleyes:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මේ තියෙන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු, අර පරණ මිලේච්ච නීතිය වෙනුවට කරන්න කිව්ව දේවල් ටිකක්..සාමය කියන දේ තමයි උන්වහන්සේ දේශනා වල මූලය වුනේ..:)

    "ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පිඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න" (මතෙව් 5:44)

    "අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න." (මතෙව් 7:12)

    "ඉල්ලන්න. ඔබට දෙනු ලැබේ. සොයන්න. ඔබට සම්බ වේ. තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබේ." (ලූක් 11:9)

    "ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?" (මතෙව් 7:3)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    "කඩුගන්නා සියල්ලෝම කඩුවෙන්ම නසිති" (මතෙව් 26:52)

    "රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත" (මාක් 2:18)

    "යමෙක් මුළු ලෝකයම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? " (මාක් 8:36)

    "නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." (මාක් 12:31)

    :love:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    (මතෙව් 7:12)(ලූක් 11:9) මේවගේ තේරුම මොකක්ද මචං.

    ජේසු ජීවමානයි කියලා කියන එකේ ඇත්තටම අදහස මොකක්ද බං?
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    රත්තරං;21312663 said:
    අන්තර්ගතේ ගැන කියනවනම්, බයිබලේ පැත්තකින් තියපන්කෝ.. මම ජේසුස් වහන්සේට බුදුන් වහන්සේ ගාවට ගෞරව කරනවා. මොකද ජේසුස් වහන්සේ කියන්නේ ඒ කාලයට සාපේක්ශව සර්ව සුභවාදී සර්ව සාදාරන තමන්ගේ මතය වෙනුවෙන් කෙලින් පෙනී සිටපු ශ්‍රේශ්ට මනුශ්ශයෙක්... නබියනම් ඒ අතින්.. තූ.. ඌ කලේ නිකන් ඉදන් බඩු ගහලා රොටී කන්න ප්ලෑනක් ගහපු එක

    respect