ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ශාස්තෘවරයෙක් පවසපු මාර්ගයේ යන්නේ නැති තමන් නැණ පමණින් ලෝක ස්වභාවය විමසන කෙනෙක්. උඹ මේකටද අයිති?

    මම උඹගෙන් ඔය උත්තරයට සමාන උත්තරයක් බලාපොරොත්තුවෙන් තමයි පෙරළ ප‍්‍රශ්නයක් ඇහුවේ... (පළවෙනියෙන් කියන්න ඕන මේක මතවාදි අදහස් දැක්වීමක් පමණයි..... පෞද්ගලික කෝන්තරයක් උඹත් එක්ක නෑ... අන්තිමට උඹයි මායි තරහ වෙනවා නම් නිකං ඉමු...)

    ඒ කියන්නේ ආගමක් තියෙන එකෙක් කියන්නේ යම් ශාස්තෘවරයෙක් පෙන්නපු මග යන කෙනාට....
    උඹ අවංකවම කියපං එතකොට මුස්ලිම් මිනිහ හැර අනෙක් ආගම් ති‍්‍රත්වයට නමින් ලේබල් ගහගත්ත අතිශය බහුතරය නිර්ආගමිකයි නේද.... මොකද ශාස්තෘවරයා පෙන්නපුු මාර්ගයේ යන එවුන් ඉන්නේ ඉතා ස්වල්පයයි... නැත්තං අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය කියන දේවල් මේතරම් පල්ලෙහාට වැටිල තියෙයිද...?

    ඒ හින්ද බොරුවට ආගම් ලේබලයක් අලවගෙන ඉන්න නිර්ආගමිකයෙක් විදියට මම මාව හඳුනගන්න කැමත නෑ... ඒ හින්ද මම නිර්ආගමික නෑ.... මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා..... ඒ මම මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මැරිල යනවා කියල මම දන්නවා... හැබැයි මම තවත් මිනිහෙක්ගේ ජීවත් වීමට ඇති අයිතියට ගරු කරනවා ....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    ඒ මම මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මැරිල යනවා කියල මම දන්නවා... හැබැයි මම තවත් මිනිහෙක්ගේ ජීවත් වීමට ඇති අයිතියට ගරු කරනවා ....

    මචන් පොඩ්ඩක් හිතපං මොන ආගමේද කියලා තියෙන්නේ මිනිහෙක්ගේ ජීවත් වීමට ඇති අයිතියට ගරු කරන්න එපා කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    මම උඹගෙන් ඔය උත්තරයට සමාන උත්තරයක් බලාපොරොත්තුවෙන් තමයි පෙරළ ප‍්‍රශ්නයක් ඇහුවේ... (පළවෙනියෙන් කියන්න ඕන මේක මතවාදි අදහස් දැක්වීමක් පමණයි..... පෞද්ගලික කෝන්තරයක් උඹත් එක්ක නෑ... අන්තිමට උඹයි මායි තරහ වෙනවා නම් නිකං ඉමු...)

    ඒ කියන්නේ ආගමක් තියෙන එකෙක් කියන්නේ යම් ශාස්තෘවරයෙක් පෙන්නපු මග යන කෙනාට....
    උඹ අවංකවම කියපං එතකොට මුස්ලිම් මිනිහ හැර අනෙක් ආගම් ති‍්‍රත්වයට නමින් ලේබල් ගහගත්ත අතිශය බහුතරය නිර්ආගමිකයි නේද.... මොකද ශාස්තෘවරයා පෙන්නපුු මාර්ගයේ යන එවුන් ඉන්නේ ඉතා ස්වල්පයයි... නැත්තං අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය කියන දේවල් මේතරම් පල්ලෙහාට වැටිල තියෙයිද...?

    ඒ හින්ද බොරුවට ආගම් ලේබලයක් අලවගෙන ඉන්න නිර්ආගමිකයෙක් විදියට මම මාව හඳුනගන්න කැමත නෑ... ඒ හින්ද මම නිර්ආගමික නෑ.... මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා..... ඒ මම මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මැරිල යනවා කියල මම දන්නවා... හැබැයි මම තවත් මිනිහෙක්ගේ ජීවත් වීමට ඇති අයිතියට ගරු කරනවා ....

    හරි මැරුණට පස්සේ මිනිහෙක්ට වෙන දේ සම්බන්ධයෙන් උඹේ මතය මොකක්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචන් පොඩ්ඩක් හිතපං මොන ආගමේද කියලා තියෙන්නේ මිනිහෙක්ගේ ජීවත් වීමට ඇති අයිතියට ගරු කරන්න එපා කියලා.

    ඔව් ආගමක හිස් මුදුනින් පිළිගත හැකි දේවල් මෙන්ම පයට පෑගෙන දූවිල්ලක්වත් තරම් වටින්නේ නැති දේවල් තියෙනවා.... ඒ හින්ද නිර්ආගමික කියනවාට වඩා ඔය ආගම් කුලකවල හිර නොවුණු එකෙක් කියල මම මාව හඳුන්වන්නම්.... :)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි මැරුණට පස්සේ මිනිහෙක්ට වෙන දේ සම්බන්ධයෙන් උඹේ මතය මොකක්ද?

    ඒ සම්බන්ධව නම් මට කියන්න තියෙන්නේ මම නියත වශයෙන්ම මැරෙනවා... මරණින් පස්සේ මොකක්ද වෙන්නේ කියල කියන එකට නිර්වින්දකයක් විදියට තමයි ආගම කියන සංකල්පය බිහිවෙන්නේ... (මම මීට කලින් කියපු කරුණක්ම රිපීට් කරන්නේ ඔයා අහපු නිසා..) මරණය ගැන උඹ උඹගේ ඇස් දෙකින් දැක්ක දේම මමත් දැකල තියෙනවා... ඒ වගේම මරණනේ පස්සේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියල උඹයි මායි දැනගන්නේ අපි දෙන්නම අපි මැරුණාමයි... ඒ හින්ද ඒකට ටක්කෙට උත්තරයක් දෙන්න මට බෑ.... :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් උඹල දෙන්න ඒ ගැන වාද කරපං.... හරි නේ... :lol:
    එකනේ උට කතාකරනන් මාතෘකාවක්ලු නෙ ඕනේ :D

    මම නං කියන්නේ බිත්තරේ ඉස්සෙල්ල ආවේ :yes: කිකිළි කියල කියන උන් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ :angry: උන් ඔක්කොම අපායේ යනව :angry:
     
    මචන් උඹ ෆලෝව් කරන්නේ උඹ විසින්ම හදාගත්ත දර්ශනයක්. ඒත් උඹ විසින් හදාගත්තේ දර්ශනයේ මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා හරියට උඹට කියන්න බෑ. අන්න එතනදි හිස් තැනක් ඇති වෙනවා. උඹ කියන්නේ උඹට මේ ලෝකේ දකින්න තියෙන දේවල් වලින්. කොටින්ම කිව්වොත් දෘශ්‍ය කලාපයේ තියෙන ඒවා විතරයි. ඒත් ලයිමාන් කලාපයේ , පාෂන් කලාපයේ තියෙන ඒවා ඇසට දෘශ්‍යමාන නෑ. ඔය වගේ ගොඩක් කලාප තියෙනවා. උඹ ඒවා ගැන කවුරු හරි කිව්වොත් විශ්වාස කරන්නේ නෑ. මොකද උඹට ඒවා පේන්නේ නැති නිසා. පේන දේවල්වලින් එන නිගමන හැම තිස්සෙම හරියන්නේ නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හිටපංකෝ පැත්තකට වෙලා වැදගත් සාකච්චාවක්
    උඹව මේකට ගන්නවා කියන්නේ වැඩේ සංකීර්ණ වෙනවා...
    පලයං පලයං.... :P

    ඔය අවතාරේ ඉන්න කිකිලිද බිත්තරේද බන් ඉස්සෙලම ආවේ :P

    දැන් උඹල දෙන්න ඒ ගැන වාද කරපං.... හරි නේ... :lol:

    එකනේ උට කතාකරනන් මාතෘකාවක්ලු නෙ ඕනේ :D

    මම නං කියන්නේ බිත්තරේ ඉස්සෙල්ල ආවේ :yes: කිකිළි කියල කියන උන් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ :angry: උන් ඔක්කොම අපායේ යනව :angry:
    :(:(:(:(

    සුපිරි වලියක් අදින්න බැලුවේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මචන් උඹ ෆලෝව් කරන්නේ උඹ විසින්ම හදාගත්ත දර්ශනයක්. ඒත් උඹ විසින් හදාගත්තේ දර්ශනයේ මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා හරියට උඹට කියන්න බෑ. අන්න එතනදි හිස් තැනක් ඇති වෙනවා. උඹ කියන්නේ උඹට මේ ලෝකේ දකින්න තියෙන දේවල් වලින්. කොටින්ම කිව්වොත් දෘශ්‍ය කලාපයේ තියෙන ඒවා විතරයි. ඒත් ලයිමාන් කලාපයේ , පාෂන් කලාපයේ තියෙන ඒවා ඇසට දෘශ්‍යමාන නෑ. ඔය වගේ ගොඩක් කලාප තියෙනවා. උඹ ඒවා ගැන කවුරු හරි කිව්වොත් විශ්වාස කරන්නේ නෑ. මොකද උඹට ඒවා පේන්නේ නැති නිසා. පේන දේවල්වලින් එන නිගමන හැම තිස්සෙම හරියන්නේ නෑ.
    ඉතින් උබට කියන්න පුලුවන්ද බන් උබ ෆලො කරන එක හරහ මරනෙන් පස්සේ මේක මෙහෙම වෙනවා කියලා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    ඉතින් උබට කියන්න පුලුවන්ද බන් උබ ෆලො කරන එක හරහ මරනෙන් පස්සේ මේක මෙහෙම වෙනවා කියලා.

    මේ මම කලින් දාපු රිප්ලයි එකක්. ආයිත් දාන්නම්.

    කියන මතයේ ඉන්න එපා.

    ශක්තිය කියන්නේ සංස්ථිතික දෙයක් කියලා අපි විද්‍යාවෙදි ඉගෙනගන්නවා. ශක්තිය මවන්න බෑ. ඒ වගේම ශක්තිය එක පාරටම නැති වෙන්නෙත් නෑ. යම් ක්‍රියා වලියකට බදුන් වෙලා තමා නවතින්නේ. හැබැයි ශක්තිය පිටින් ලබා ගන්න පුලුවන්. අපි කරන කුසල් අකුසල් කියන්නේ ශක්තිය කියලා මොහොතකට හිතන්න.

    දැන් මිනිස්සු කුසල් අකුසල් කරනවා. දැන් මැරෙන මොහොත එලඹෙනවා. ඔවුන්ගේ ඇගේ ශක්තිය තියෙනවා. ඒත් ඒ ශක්තිය එක පාරටම නැති වෙන්න ප්‍රල්‍රවන්ද? විද්‍යාවට පටහැනියි නේද? අන්න ඒ නිසා ඒ ශක්තිය නැති වෙන්න විදිහක් තියෙන්න ඕන? අන්න එතනදී තමයි නැවත ඉපදීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තියට නැති වෙන්න විදිහක් හම්බ වෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මචන් උඹ ෆලෝව් කරන්නේ උඹ විසින්ම හදාගත්ත දර්ශනයක්. ඒත් උඹ විසින් හදාගත්තේ දර්ශනයේ මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා හරියට උඹට කියන්න බෑ. අන්න එතනදි හිස් තැනක් ඇති වෙනවා. උඹ කියන්නේ උඹට මේ ලෝකේ දකින්න තියෙන දේවල් වලින්. කොටින්ම කිව්වොත් දෘශ්‍ය කලාපයේ තියෙන ඒවා විතරයි. ඒත් ලයිමාන් කලාපයේ , පාෂන් කලාපයේ තියෙන ඒවා ඇසට දෘශ්‍යමාන නෑ. ඔය වගේ ගොඩක් කලාප තියෙනවා. උඹ ඒවා ගැන කවුරු හරි කිව්වොත් විශ්වාස කරන්නේ නෑ. මොකද උඹට ඒවා පේන්නේ නැති නිසා. පේන දේවල්වලින් එන නිගමන හැම තිස්සෙම හරියන්නේ නෑ.

    ඔව් උඹ ආගමක් කියල අදහන්නෙත් දර්ශනයක් තමයි....
    උඹ හැම වෙලාවකම උඹගේ ආගම සාධරණීකරණය ගන්නේ මොකක්ද...
    උඹගේම ආගමේ ඉගැන්වීමක්.... ඒකරල කියනවා මේ තියෙන්නේ ඇත්ත කියල..

    තව ආගමක එකෙක් ඇවිල්ල කියනවා නෑ ඒක නෙවෙයි මේක තමයි ඇත්ත කියල තමන්ගේ ශාස්තෘවරයන්ගේ ඉගැන්වීම පෙන්නනවා...

    ඉතිං තර්කයක්.... උඹල මරණය ගැන තර්ක කරන කොට මම මගේ අතමානයේ තිබෙන සීමිත ජිවිත කාලය ඵලදායිව ගෙවන්න උත්සහා කරනවා.... උඹලගේ තර්කවලින් කවුද හරි කියල ඔප්පු කළ දාට අනෙක් ආගම් සියල්ලම ශුන්‍ය වේවි... ඒ වගේම ඊටත් වඩා හාත්පසින්ම වෙන්සම දෙයක් ඔප්පු වූ දාට උඹල ඔක්කොම මිථ්‍යාදෘෂ්ටිකයින්.... :shocked:

    ඉතිං උඹලගේ දර්ශනය හරි ද වැරදි ද කියන එකට වඩා මගේ ජීවිත උරගෑම ප‍්‍රායෝගිකයි කියල මට හිතෙනවා.... :)
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ මම කලින් දාපු රිප්ලයි එකක්. ආයිත් දාන්නම්.

    කියන මතයේ ඉන්න එපා.

    ශක්තිය කියන්නේ සංස්ථිතික දෙයක් කියලා අපි විද්‍යාවෙදි ඉගෙනගන්නවා. ශක්තිය මවන්න බෑ. ඒ වගේම ශක්තිය එක පාරටම නැති වෙන්නෙත් නෑ. යම් ක්‍රියා වලියකට බදුන් වෙලා තමා නවතින්නේ. හැබැයි ශක්තිය පිටින් ලබා ගන්න පුලුවන්. අපි කරන කුසල් අකුසල් කියන්නේ ශක්තිය කියලා මොහොතකට හිතන්න.

    දැන් මිනිස්සු කුසල් අකුසල් කරනවා. දැන් මැරෙන මොහොත එලඹෙනවා. ඔවුන්ගේ ඇගේ ශක්තිය තියෙනවා. ඒත් ඒ ශක්තිය එක පාරටම නැති වෙන්න ප්‍රල්‍රවන්ද? විද්‍යාවට පටහැනියි නේද? අන්න ඒ නිසා ඒ ශක්තිය නැති වෙන්න විදිහක් තියෙන්න ඕන? අන්න එතනදී තමයි නැවත ඉපදීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තියට නැති වෙන්න විදිහක් හම්බ වෙනවා.

    කුසල අකුසල ශක්තියක් නම් (උබේ වචනෙන්ම ) කුසල අකුසල රැස් කරගන්නේ කොහොමද?