ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඔව් උඹගේ ආගම අනුව උඹ උපකල්පනය කරනවා...
අන්න ඒක තමයි මමත් මුගෙන් මේ අහන්නේ. මුස්ලිම් මිනිහට අනුව ඒ ශක්තිය අල්ලා දෙයොන්ගෙන්. ක්‍රිස්තියානි එකාට සර්වබලදාරි දෙවියන්ගෙන්. බෞද්ද එකාට කර්මයෙන්.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිටපංකෝ පැත්තකට වෙලා.... ගහප් පයිං.... :P

    :lol::lol::lol::baffled::baffled:
    මචන් උඹ ෆලෝව් කරන්නේ උඹ විසින්ම හදාගත්ත දර්ශනයක්. ඒත් උඹ විසින් හදාගත්තේ දර්ශනයේ මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා හරියට උඹට කියන්න බෑ. අන්න එතනදි හිස් තැනක් ඇති වෙනවා. උඹ කියන්නේ උඹට මේ ලෝකේ දකින්න තියෙන දේවල් වලින්. කොටින්ම කිව්වොත් දෘශ්‍ය කලාපයේ තියෙන ඒවා විතරයි. ඒත් ලයිමාන් කලාපයේ , පාෂන් කලාපයේ තියෙන ඒවා ඇසට දෘශ්‍යමාන නෑ. ඔය වගේ ගොඩක් කලාප තියෙනවා. උඹ ඒවා ගැන කවුරු හරි කිව්වොත් විශ්වාස කරන්නේ නෑ. මොකද උඹට ඒවා පේන්නේ නැති නිසා. පේන දේවල්වලින් එන නිගමන හැම තිස්සෙම හරියන්නේ නෑ.

    පෙන්නේ නැති ඒවා විස්වාස කරන්නේ නැහැ කියල එකක් නැහැ බන් රේඩියෝ තරංග පේනවද ? ගුරුත්වාකර්ෂණය පේනවද ? නැනේ
    මිනිස් දැනුම් ගෝචර නොවන සීමා තියනවා කියන එක ඇත්ත , ඔය දැන් වැඩ ගන්න රේඩියෝ තරංග අරව මේවා කලින් තිබුන ගෝචර නොවන ලෙවල් එකක් තමයි .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න ඒක තමයි මමත් මුගෙන් මේ අහන්නේ. මුස්ලිම් මිනිහට අනුව ඒ ශක්තිය අල්ලා දෙයොන්ගෙන්. ක්‍රිස්තියානි එකාට සර්වබලදාරි දෙවියන්ගෙන්. බෞද්ද එකාට කර්මයෙන්.

    හරියටම හරි.... :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    :lol:
    නෑ මේ අපි අතර පොඩි සංවාදයක්.....
    කැමති නම් වාඩි වෙයං... සුහදශීලි කතාවක්...

    :)
    :no:

    එහෙම සුහදශීලි සංවාද කරනකොට මිත්යදෘස්තිකයෝ වෙන්නේ නෑ නේද දැන් බයයි කලින් ගොඩක් ඒවා කියපු නිසා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ මම කලින් දාපු රිප්ලයි එකක්. ආයිත් දාන්නම්.

    කියන මතයේ ඉන්න එපා.

    ශක්තිය කියන්නේ සංස්ථිතික දෙයක් කියලා අපි විද්‍යාවෙදි ඉගෙනගන්නවා. ශක්තිය මවන්න බෑ. ඒ වගේම ශක්තිය එක පාරටම නැති වෙන්නෙත් නෑ. යම් ක්‍රියා වලියකට බදුන් වෙලා තමා නවතින්නේ. හැබැයි ශක්තිය පිටින් ලබා ගන්න පුලුවන්. අපි කරන කුසල් අකුසල් කියන්නේ ශක්තිය කියලා මොහොතකට හිතන්න.

    දැන් මිනිස්සු කුසල් අකුසල් කරනවා. දැන් මැරෙන මොහොත එලඹෙනවා. ඔවුන්ගේ ඇගේ ශක්තිය තියෙනවා. ඒත් ඒ ශක්තිය එක පාරටම නැති වෙන්න ප්‍රල්‍රවන්ද? විද්‍යාවට පටහැනියි නේද? අන්න ඒ නිසා ඒ ශක්තිය නැති වෙන්න විදිහක් තියෙන්න ඕන? අන්න එතනදී තමයි නැවත ඉපදීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ශක්තියට නැති වෙන්න විදිහක් හම්බ වෙනවා.

    ඒ කියන්නේ අපි නැවත වරක් අනිවරෙන් ඉපදෙනවා ද
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :lol::lol::lol::baffled::baffled:

    පෙන්නේ නැති ඒවා විස්වාස කරන්නේ නැහැ කියල එකක් නැහැ බන් රේඩියෝ තරංග පේනවද ? ගුරුත්වාකර්ෂණය පේනවද ? නැනේ
    මිනිස් දැනුම් ගෝචර නොවන සීමා තියනවා කියන එක ඇත්ත , ඔය දැන් වැඩ ගන්න රේඩියෝ තරංග අරව මේවා කලින් තිබුන ගෝචර නොවන ලෙවල් එකක් තමයි .

    ඒවා විද්‍යාත්මකව ඔප්පු කරල තතියෙනවනේ බං.... අපි හුස්ම ගන්න වාතය අපිට පෙන්නේ නෑ....
    ඒ වුණාට අද දන්නවා ඒ ඔක්සිජන් වලින් කියල... ඒක පරීක්ෂ නිරීක්ෂණ නිගමනවලින් ඔප්පු කරලත් පෙන්නන පුලූවන්.... උඹට ඇමරිකාවේ කළත් ලංකාවේ කළත් ලැබෙන්නේ එකම ප‍්‍රතිඵලයක්... විද්‍යුත් සංඤා ගුවන් විදුලි තරංග අපි ඇසට දැක්ක නැතිවට ඒවා ප‍්‍රත්‍යක්ෂ බව ඔප්පුවෙලා... ඒ හින්ද තමයි උඹ එෆ්එම් කරකවල බණක් අහන්නේ.... හැබැයි මචං මීට අවුරුදු බර ගාණකට කලින් උඹ ඔය වගේ ගුවන් විදුලි තරංගයක් යැව්ව නම් උඹ අද දෙවි කෙනෙක්.... ඒකට හේතුව ඒකේ නොපෙනන එක නෙමෙයි එක ප‍්‍රත්‍යක්ෂ අවබෝධයට නොගත්ත කමයි.... මිනිස්සු කොටසක් හඳට වඳින කොට ඇයි අපිට හඳට යන්න බැරි කියල හිතන මිනිස්සු හිටියා... ඒ හින්ද ඒ මිනිහ හදට ගියා විතරක් නෙවෙයි හදට වැඳල වැඩක් නෑ කියලත් ඔප්පු කලා.... අප නොදන්නා දේ ආගමකට බැර කරල නිශ්ශබ්ද වුණා නම් අද උඹයි මායි සංවාද කරන්නවත් ක‍්‍රමයක් නැතිවෙනවා... ලෝකෙට ඕන ප‍්‍රායෝගික මිනිසුන් මිසක කවුරුන් හෝ තැනක කිව්වා ලූ කියන අර්ථයෙන් ඒ මතයේම ඉන්න මිනිස්සු නෙවෙයි....
     
    • Like
    Reactions: Google_Boy

    im on your side bro :P:P
     
    මීට වඩා මේක කියන්න විදියක් නැ බ්‍රො.. උබ හරියටම කියලා තියෙනවා.:):)
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    im on your side bro :P:P

    පැත්තක් නම් වැඩක් නෑ බං.... ආගම්වලට මුවහවෙලා අහිංසක මිනිස්සු කඬේ යවන එකට මම ආස නෑ.... බලපං අද වෙන කොට හොඳම ගන පිහිටුවලා පිරිත් විකාශය කරන්නේ අපි කියල චැනල් 7 - 8 ක ස‍්‍රැති 7 - 8 කට පිරිත් යනවා.... අඩුම තරමේ එකම ආගම තුළකවත් ඔය කියන එක මතය තියෙනවද...? එක හාමුදුරු නමක් කැපයි කියන කොට තවත් හාමුදුරු කෙනෙක් අකැපයි කියනවා.... කෙනෙක් දැන් මම රහත් කියල ටික දවසකින් වැඳ වැටෙනවා... අමතක කරන්න එපා ඒ උත්තමයින් අප වඩා ආගම පරිශීලනය කරපු අය.. එහෙම අය අතරත් විවිධ මත තියෙනවා නම් එකම ආගමක වුවත් නිවැරදි මතය කාගෙද කියන එක ගැටලූවක් නේද... කි‍්‍රස්තියානි හින්දු ඉස්ලාම් ඔය හැම ආගමකම තිත්ත ඇත්ත ඕකයි.....

    ඔය කියන ආගම්වල කුලකයක හිර වෙනවාට වඩා වියුක්ත කුලකයක ඉන්න එක ප‍්‍රායෝගිකයි නේද කියල උඹ උඹගෙන්ම අවංකව අහල බලපං.... :)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    almost all religious debated always just circling around non sense...Elakiri is no exception even though most members here are educated compared to general society..

    ..So a monk has said Jesus is now living his next life as a God in some upper plane of exsistance ( according to Buddhism). So in some way he has attained that knowledge. So i guess normal Sinhalese Buddhists hav to believe him. Because if they dont believe him that means they question everything a higher status attained monk would say. And regressively they are going to disbelieve Buddha as well. Because no one has got what Buddha told directly from him. We (Buddhists) have attained all this knowledge about buddhism indirectly.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    උබ දැන් ඔය කියන්න යන්නේ ලන්කාවේ උන්ට සල්ලි නැතත් මනුස්සකම සන්ස්කෘතිය වගේ දේවල් තියනව වගේ ලයින් එකක් නම් ප්ලීස්... කියන්න එපා..

    අපි හිටපු තැන්වලටත් පල්ලෙහාට වැටිල අපිට ලැබුණේ මොනවාද...?

    කොහෙත්ම නෑ. මම අහන්නෙ මොන මිම්මට අනුවද පල්ලෙහට ගිහින් තියෙන්නෙ. තිබ්බ තැන කියන්නෙ කොහෙද මොකද්ද කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ඒවා විද්‍යාත්මකව ඔප්පු කරල තතියෙනවනේ බං.... අපි හුස්ම ගන්න වාතය අපිට පෙන්නේ නෑ....
    ඒ වුණාට අද දන්නවා ඒ ඔක්සිජන් වලින් කියල... ඒක පරීක්ෂ නිරීක්ෂණ නිගමනවලින් ඔප්පු කරලත් පෙන්නන පුලූවන්.... උඹට ඇමරිකාවේ කළත් ලංකාවේ කළත් ලැබෙන්නේ එකම ප‍්‍රතිඵලයක්... විද්‍යුත් සංඤා ගුවන් විදුලි තරංග අපි ඇසට දැක්ක නැතිවට ඒවා ප‍්‍රත්‍යක්ෂ බව ඔප්පුවෙලා... ඒ හින්ද තමයි උඹ එෆ්එම් කරකවල බණක් අහන්නේ.... හැබැයි මචං මීට අවුරුදු බර ගාණකට කලින් උඹ ඔය වගේ ගුවන් විදුලි තරංගයක් යැව්ව නම් උඹ අද දෙවි කෙනෙක්.... ඒකට හේතුව ඒකේ නොපෙනන එක නෙමෙයි එක ප‍්‍රත්‍යක්ෂ අවබෝධයට නොගත්ත කමයි.... මිනිස්සු කොටසක් හඳට වඳින කොට ඇයි අපිට හඳට යන්න බැරි කියල හිතන මිනිස්සු හිටියා... ඒ හින්ද ඒ මිනිහ හදට ගියා විතරක් නෙවෙයි හදට වැඳල වැඩක් නෑ කියලත් ඔප්පු කලා.... අප නොදන්නා දේ ආගමකට බැර කරල නිශ්ශබ්ද වුණා නම් අද උඹයි මායි සංවාද කරන්නවත් ක‍්‍රමයක් නැතිවෙනවා... ලෝකෙට ඕන ප‍්‍රායෝගික මිනිසුන් මිසක කවුරුන් හෝ තැනක කිව්වා ලූ කියන අර්ථයෙන් ඒ මතයේම ඉන්න මිනිස්සු නෙවෙයි....
    ඔව්වත් 100% ශුවර් නැ දැනට තියෙන තියරි වලට සාපේකෂව හරි.
    විද්‍යාත්මක පරීක්ෂණ කියන්නෙත් එක්තරා විදියක රාමුවක්. ඔය රාමුවට ඔප්පු කරන්න බැරි කරුණු අපි දන්න ප්‍රමාණයට වඩා බොහොමයක් තියෙනව.