ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22418920 said:

    ඔව්වත් 100% ශුවර් නැ දැනට තියෙන තියරි වලට සාපේකෂව හරි.
    විද්‍යාත්මක පරීක්ෂණ කියන්නෙත් එක්තරා විදියක රාමුවක්. ඔය රාමුවට ඔප්පු කරන්න බැරි කරුණු අපි දන්න ප්‍රමාණයට වඩා බොහොමයක් තියෙනව.

    විද්‍යාත්මක පර්යේෂණ එක්තරා රාමුවක තියෙනවා නම් ආගම් ගැන කවර කතාද...?
    ආගම් දෙකක දෙන්නෙක් තර්ක කරන්නේ සරල ආකාරයට...

    උඹ වැරදි - මම හරි
    මම වැරදිලා උඹ හරි කියන්නේ කොහොමද?
    මොකද අපේ ශාස්තෘ මේ් දේ කියල තියෙනවා ඒක නිසා ඒක තමයි ඇත්ත...
    ඒක ඇත්ත වෙන්නේ කොහොමද අපේ ශාස්තෘ කියල තියෙන්නේ මේ දේ.. ඒ නිසයි මේක ඇත්ත.. :growl:

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683

    :lol::lol::lol::lol::lol:මන්ද ඉතින් වෙන ආගම් ගැන නන් බුද්ධාගමේ නන් තර්ක කරන්නෙ වෙන විදියකට චතුස්කොටික තර්ක ක්‍රමයට කියන විදියට. ඒක බුදුහාමුදුරුවො දේශනාකරල තියෙන්නෙ මෙහෙමයි ඒක නිසා එහෙම තමා කියල නෙවෙයි පිළිගන්නෙ. එහෙම පිළිගන්නවා කියල කෙනෙක් කියනව නන් එතන තියෙන්නෙ තර්කයක් නෙවෙයි ඒක අනුගමනයක්නෙ.

    පෙරදිග ඔය විදියට වෙනකොට බටහිර නිර්මාණය වෙන්නෙ ද්විකෝටික තර්ක මත පදනම් වෙච්ච දර්ශනයක්.
    චතුස්කෝටික තර්කන ක්‍රමය දැනට භාවිතා කරනව බුදුදහමෙ සහ ක්වොන්ටම් භෞතිකයේ තියෙන දේවල් ඔප්පු කරන්න.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙළයෙක්;22418969 said:

    :lol::lol::lol::lol::lol:මන්ද ඉතින් වෙන ආගම් ගැන නන් බුද්ධාගමේ නන් තර්ක කරන්නෙ වෙන විදියකට චතුස්කොටික තර්ක ක්‍රමයට කියන විදියට. ඒක බුදුහාමුදුරුවො දේශනාකරල තියෙන්නෙ මෙහෙමයි ඒක නිසා එහෙම තමා කියල නෙවෙයි පිළිගන්නෙ. එහෙම පිළිගන්නවා කියල කෙනෙක් කියනව නන් එතන තියෙන්නෙ තර්කයක් නෙවෙයි ඒක අනුගමනයක්නෙ.

    පෙරදිග ඔය විදියට වෙනකොට බටහිර නිර්මාණය වෙන්නෙ ද්විකෝටික තර්ක මත පදනම් වෙච්ච දර්ශනයක්.
    චතුස්කෝටික තර්කන ක්‍රමය දැනට භාවිතා කරනව බුදුදහමෙ සහ ක්වොන්ටම් භෞතිකයේ තියෙන දේවල් ඔප්පු කරන්න.

    ත්‍රෙඞ් 03 ක් තියෙනවා.. 03 ම මම කමෙන්ට් කරල තියෙනවා.. උඹට වෙලාවක් තියෙනවා නම් ඒව ටිකක් කියවපං... මම කියන දේ තේරෙයි... නැත්තං දිගින් දිගටම ටයිප් කරනවා කියන එකත් කටු කන වැඩක්.... මම මගේ දේවල් ඉතාමත් සාධාරණව ප‍්‍රායෝගිකව කියල තියෙනවා... ඒවා බිඳින්න හැම වෙලාවකම හැම කෙනෙක්ම ගේන්නේ තමන්ගේ ආගමික ඉගැන්වීමට අනුව ලූ තර්කයක්....

    වෙලාවක් තියෙනවා නම් කියවපං... :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    ත්‍රෙඞ් 03 ක් තියෙනවා.. 03 ම මම කමෙන්ට් කරල තියෙනවා.. උඹට වෙලාවක් තියෙනවා නම් ඒව ටිකක් කියවපං... මම කියන දේ තේරෙයි... නැත්තං දිගින් දිගටම ටයිප් කරනවා කියන එකත් කටු කන වැඩක්.... මම මගේ දේවල් ඉතාමත් සාධාරණව ප‍්‍රායෝගිකව කියල තියෙනවා... ඒවා බිඳින්න හැම වෙලාවකම හැම කෙනෙක්ම ගේන්නේ තමන්ගේ ආගමික ඉගැන්වීමට අනුව ලූ තර්කයක්....

    වෙලාවක් තියෙනවා නම් කියවපං... :)
    දැම්මොත් කියවල බලන්න පුළුවන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පැත්තක් නම් වැඩක් නෑ බං.... ආගම්වලට මුවහවෙලා අහිංසක මිනිස්සු කඬේ යවන එකට මම ආස නෑ.... බලපං අද වෙන කොට හොඳම ගන පිහිටුවලා පිරිත් විකාශය කරන්නේ අපි කියල චැනල් 7 - 8 ක ස‍්‍රැති 7 - 8 කට පිරිත් යනවා.... අඩුම තරමේ එකම ආගම තුළකවත් ඔය කියන එක මතය තියෙනවද...? එක හාමුදුරු නමක් කැපයි කියන කොට තවත් හාමුදුරු කෙනෙක් අකැපයි කියනවා.... කෙනෙක් දැන් මම රහත් කියල ටික දවසකින් වැඳ වැටෙනවා... අමතක කරන්න එපා ඒ උත්තමයින් අප වඩා ආගම පරිශීලනය කරපු අය.. එහෙම අය අතරත් විවිධ මත තියෙනවා නම් එකම ආගමක වුවත් නිවැරදි මතය කාගෙද කියන එක ගැටලූවක් නේද... කි‍්‍රස්තියානි හින්දු ඉස්ලාම් ඔය හැම ආගමකම තිත්ත ඇත්ත ඕකයි.....

    ඔය කියන ආගම්වල කුලකයක හිර වෙනවාට වඩා වියුක්ත කුලකයක ඉන්න එක ප‍්‍රායෝගිකයි නේද කියල උඹ උඹගෙන්ම අවංකව අහල බලපං.... :)

    පිරිත් බන ආගම් සින් නම් කමක් නැහැ මචන් උදේට ලංකාවේ පට්ට නාලිකා ටික මිත්‍යාව සමාජ ගත කරන හැටි දැක්කම පිස්සු හැදෙනවා ....ඉතින් මෙහෙ ඒකාල ජිවත් වෙන්නේ ඒ වගේ මාර මැජික් වගේ ලෝක වල මාර ආඩම්බරෙන් .. ඔක්කොටම ඕනි අතීතයේ හිටපු රජවරු වගේ වෙන්න රාවණා ගේ රහස් හොයාගෙන යන්න .නාථ දෙය්යෝන්ගෙන් විද්‍යාව ඉගෙන ගන්න .. ලෝකේ නැති අත්භූත බලවේග විස්වාස කරන්නේ මුන් .. ඉතින් ඒ ෆැන්ටසි වල ජිවත් වෙන එකා කවදාවත් ආගමක් ගැන විචාරශීලි වෙයිද ? විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තියනවා කියල පොයින්ට් එකක් තියනවානේ .. එක නිසා විද්‍යාවට හොයාගන්න බැරි ගෝචර වෙන්නේ නැති දේවල් තියනවා... එක නිසා උ විස්වාස කරන එක තමයි හරිම එක ..එක උට පට්ට ෂුවර් ..ආය නිකන් ඇසින් දුටු ශාක්ෂි වගේ තමයි ඒවා

    ආගම් සංකල්පනම් ලෝකෙන් ලේසියෙන් නැති වෙයි කියල හිතන්න අමාරුයි .. ලංකාව වගේ තැනක හිතන්නවත් එපා බ්‍රෝ ..එක්කෝ සෙට් එකම ඉස්ලාම් වෙනවා එහෙම වෙලා උබල වගේ උන්ව මරල දානවා , එතකොට ඉවරනේ වැඩේ , දැනටත් ෆේස්බුක් එකේ එහෙම සැහෙන්න දැකල තියනවා මම උබල වගේ උන් කුණුහරප අහගන්න හැටි .අම්මල ඉවරයි ඉතින් .. ෆුල්ම ආතල් එක කියන්නේ විද්‍යාව බොරු කියල කමෙන්ට් කරන්නේ ෆේස්බුක් එකේ .. ඉස්සර ඉදං එන ආගමේ පිරිත් ,යාතිකා , පිස්සුවෙන් වගේ කියවන මන්තර වගේ ඒවාගෙ තියන ශබ්ධ තරංග වල ඝණ වල තියන විද්‍යාවට ගෝචර නොවෙන අත්බුත බලය ෂුවර් . හැබැයි ඉස්සර මිනිහෙක්ට හිතාගන්නවත් බැරි තමන්ගේ අතේ තියන ෆෝන් එකෙන් ලෝකේ අනිත් පැත්තේ ඉන්න මිනිහට එක තප්පරෙන් කතා කරන නොපෙනෙන අත්බුත බලවේග වලින් වැඩ ගන්න දැනුම් පද්දතිය ගැන විස්වාස නැ ..එක ළදරුයි ඒවගේ එකකින් කවදාවත් ඔය
    ආගම් දේවල් හොයන්න බැ . කොන්ටම් ෆෝරම් එකක් තරම් කුඩා දෙයක් ගැන පරික්ෂා කරන්න පුළුවන් කම තිබුනත් චක්‍රවාටයෙන් චක්‍රාවටයට ආලෝක වර්ෂ ගානක් දුර බලන්න පුළුවන් උනත් කිසිම ශාක්ෂියක් නැති දෙවියෝ ඉන්නවා කියල ෂුවර් ඉරවටේ කැරකෙන ග්‍රහයෝ නිසා අපල වෙනවා කියල ෂුවර් ඒ දෙය්යෝන්ට කියල සුරයක් දැම්මම එක නැති වෙනවා කියල ෂුවර්

    ආය මොන ආගම්ද කුලකද බන් කතා කරන්නේ ...මමත් ඉස්සර එල්ලී එල්ලී කතාවට ගියා ..දැන් බැනුම් අහගෙනම කම්මැලි වගේ :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1586454

    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජේසුස් වහන්සේ විතරක් නෙවෙයි අරියඤාණ ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනා සේරම ඇහුවා නම් කියනවා සමාධියෙන් ගොඩාක් අය ඉන්න තැන් ගැන. පංසිල් මළුව වැඩසටහන් 51ම අහන්න මුල ඉඳන්

    සුදු පාට ඇඳගන ලෝකෙට පේන්න පිංකම් කරපු කෙනෙක් ඌරෙක් වෙලා ඉන්න කතාවක් කිව්වා- මගේ අදහස නම් ඒ ප්‍රේමදාස

    ඓශ්චර්යා ලස්සන වෙලා ඉපදෙන්න හේතුව ගිය ආත්මයේ දේවදාසියෙක් වෙලා මලින්ම දෙවියන් පුදපු එකයි. නම කිව්වේ නැතුවට අපිට හිතාගන්න පුළුවන් ඒ ඓශ්චර්යා කියලා. මිත්‍යාදෘෂ්ටික දෙවි වරුන් පිදුව නිසා මිත්‍යා දෘෂ්ටික ආගමක ඉපදුනේ.

    විහාරමහා දේවිට සුදු පාටට දෙවි කෙනෙක් වෙලා ඉන්න කතාවක් කිව්වා

    කලා ලෝකයේ රජවරු දැන් ඉන්නේ නිරයේ- ඒ ගාමිණී ෆොන්සේකා ගැන

    (බුදු රජානන් වහන්සේත් කියලා තියනවා නළු නිළියෝ යන්නේ "පායාස" නිරයට කියලා. එක්කනෙක් බුදු හාමුදුදුරුවෝ හමුවෙන්න ඇවිල්ලා ඇහුවා "පායාස" නිරය ගැන ඒක දිව්‍යලෝකයක් නේද කියලා. 3 වෙනි පාර ඇහුවමයි කිව්වේ "පායාස" කියන්නේ දිව්‍යලෝකයක් නෙවෙයි නිරයක් කියලා)

    ජේසුස්වහන්සේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක් වෙලා ඉන්නේ කියලා කිව්වා

    මීට අමතරව රාජගිරියේ අරියඤාණ ස්වාමින්වහන්සේ පන්සිල් මළුව වැඩසටහනක දේශනා කළා සියදිවි හානි කරගත්ත පාසැල් ළමයෙකු නිරයේ උපත ලබපු කතාවක්. ඒ ළමයගේ පෙර ආත්ම 3කුත් පසුපසට ගිහින් බලලා කියනවා එහෙම වෙන්න හේතු. ඒ ළමයට පොඩි කාලයේ දෙමව්පිය සෙනෙහස අහිමි වෙන්න ආත්ම 2කට කලින් කළ අකුසල් එහෙම
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තමන්ගේ ආගම තමයි ලෝකේ එකම සනාථන සත්‍ය කියල කියන අය ඒක ඔප්පු කිරීමට යොදාගන්නේ එම ආගමේම ඉගැන්වීම්.... කවුරුන් හෝ මේක සත්‍යදැයි ඇසූ විට අප ශාස්තෘවරයන් අහවල් තැන මේ කරුණ කියා තිබේ එබැවින් එය සත්‍ය යැයි කීම තමයි ඔවුන්ගේ තර්කය.... ඔවුන් ඉන් පරිබාහිරව තමන්ගේ ප‍්‍රත්‍යක්ෂ ලෝකයෙන් සාක්ෂි සපයන්නේ නෑ... ඒකට පුදුම වෙන්න කාරණයක් නැත්තේ ආගම් බිහි වෙලා ඇත්තේ ප‍්‍රත්‍යක්ෂ කරගත නොහැකි කරුණු අරභයා වීම නිසයි.... ගින්දර පාලනය කර ගැනීමට නොදන්නා තාක්කල් ගිනි දෙවියෙක් හිටියට අද ගිනි දෙවියන් නෑ... ඒ වෙනුවට මැජික් නොවන ලයිටරයකට ඒ ගිනි දෙවියා ලඝු වෙලා... :)

    උඹට උඹ බලාපොරොත්තු වන උත්තරය ඒ ගොල්ලන්ගෙන් ගන්න බෑ.... :(

    මෙතන අවුල තියෙන්නේ බන් බුද්ධ දර්ශනය තුලම තියනවා කරුණු විවේචනය කරලා සාක්ෂි සාධක මත විතරක් පිළිගන්න කියල. ඒ උනාට දැන් කවුරුත් කැමති නැහැ විද්‍යාත්මක රාමුවකට අරගෙන සාක්ෂි මත පිළිගන්න.:rofl::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මෙතන අවුල තියෙන්නේ බන් බුද්ධ දර්ශනය තුලම තියනවා කරුණු විවේචනය කරලා සාක්ෂි සාධක මත විතරක් පිළිගන්න කියල. ඒ උනාට දැන් කවුරුත් කැමති නැහැ විද්‍යාත්මක රාමුවකට අරගෙන සාක්ෂි මත පිළිගන්න.:rofl::rofl:

    එහෙම කරොත් මිත්යදෘස්තිකයෝ මේ මම වගේ :rolleyes: මාව මිත්යදෘස්තිකයෝ ගණයට වැටිලා ඉන්නේ :(:(:lol:

    සැබෑ බෞද්ධයෙක් කියන්නේ විමසා නොබලා අනුගමනය කිරීම යන මතයේ ගොඩක් අය ඉන්නේ තව කිව යුතු බොහෝ දේවල් සහ මධ්‍යස්තව කතාකරොත් බුදුදහම තුලත් විවේචනයටලක් වෙන කරුණු තියෙනවා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙම කරොත් මිත්යදෘස්තිකයෝ මේ මම වගේ :rolleyes: මාව මිත්යදෘස්තිකයෝ ගණයට වැටිලා ඉන්නේ :(:(:lol:

    සැබෑ බෞද්ධයෙක් කියන්නේ විමසා නොබලා අනුගමනය කිරීම යන මතයේ ගොඩක් අය ඉන්නේ

    :yes::yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113

    මට එන්න ඕන උනේ ඔතනට තමයි
    උඹ ඔය ඔක්කොම පිළිගන්නේ යම්කිසි තැනක කියල තිබුන නිසා , එහෙම නැත්නම් ලියල තිබුන නිසා. ඔන්න ඔය කියන blind faith එක බුද්ධ දර්ශනය තුල නැහැ. බුද්ධ දර්ශනය පිළිගන්න ඕනේ අපි පරීක්ෂණය කරලා මිසක් පොතක තිබු පමණින් නෙමෙයි. පිළිගත් විද්‍යාත්මක ක්‍රමයකට අනුව තමයි අපට මේකේ සත්‍ය භාවය පිළිගන්න පුළුවන්. ඔන්න ඕකයි මම මුල ඉඳල කිව්වෙ

    ඒක හරියට නිව්ටන් භෞතික විද්‍යාවෙ නියමයන් ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම වලදි බොරු වෙනව. අනික් පැත්තටත් එහෙම තමා. ඔය කියන විද්‍යාත්මක ක්‍රමයත් එහෙම නන් එහෙම දේකින් කොහොමද වෙන අර්ථ දැක්වීම් වල තියෙන දෙයක් ගැන 100% හරි කියල සහතිකයක් දෙන්නෙ.

    විද්‍යාත්මක ක්‍රමවේදයෙ අරගෙන බලන්නකො

    1. ගැටළුව හඳුනා ගැනීම.
    2. ගැටළුව විශ්ලේෂණය කිරීම.
    3. කල්පිතය ගොඩනැගීම.
    4. පරීක්ෂණය පැවැත්වීම.
    5. අවසාන නිගමනයකට එලඹීම.

    කල්පිතය වැරදියි කියන්නෙ අපි පවත්වන පරික්ෂණය පවත්වන්න පුළුවන් උනොත් විතරයි. උදාහරණයක් විදියට ඔය දෙවිවරු ඉන්නවද නැද්ද කියන එක ඔය විදියට විද්‍යාත්මක ක්‍රමයට පරීක්ෂණය කරගෙන ආවොත් ඔය කියන විද්‍යාත්මක ක්‍රමවේදය ඇතුලෙ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය දැනුම නෑ අපි දැනට දන්න ක්‍රම වේදයන් ඇතුලෙ. නිව්ටන්ගෙන් පස්සෙ අයින්ස්ටයින් විසින් හොයාගත්ත සමහර තියරිවලට හරි උත්තර ඒ දවස්වල දැනුම ඇතුලෙ නැති නිසා තමයි ක්වන්ටම් භෞතික විද්‍යාවෙ මූලධර්ම එළියට එන්නෙ.

    දැනට ඔය කියන විද්‍යාත්මක ක්‍රම වේදය ඇතුලෙ ධර්ම කරුණු ගොඩක් නැවතිල තියෙන්නෙ ඔය කියන හතරවෙනි ස්ටෙප් එක ඇතුලෙ. හැබැයි ධර්මය පිළිගන්න අය ධර්මය පිළිගන්නෙ හේතු කිහිපයක් නිසා.

    1. ධර්මය මගින් එළිදක්වා ඇති කිසිදු කරුණක් ඔය කියන විද්‍යත්මක ක්‍රමය ඇතුලෙ ප්‍රතික්ෂේප වෙලා නැති නිසා.

    2. ශාස්තෘන්වහන්සේ කෙරෙහි ඇති අචල විශ්වාසය නිසා. ( බෞද්ධයන් පිළිගන්නෙ මේ දේ සිද්ද වෙන්නෙ සංසාරය පුරාම කරගෙන ආපු පිළිවෙත් නිසා කියල )

    තෙරුවන් සරණ ගිය අය කියන්නෙ ධර්මය සරණ ගිය අය කියන එකයි.
    සරණ ගියා කියන්නෙ ධර්මය පිළිබදව සියල්ල දන්නවා කියන එක නෙවෙයි. ධර්මය ඉගෙන ගන්න ලෑස්තියි කියන එක.

    කෙනෙක් විශ්වාස කරන්නෙ නැත්තන් පරමාණුව කියන්නෙ මෙන්න මේ වගේ දෙයක් කියල එයාට කවදාවත් පරමාණුව මොනවගේද කියල ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නෙ නෑ. ඒ ඔප්පු කරගත්තත් ඒ ගැන සැකයෙන් බලන නිසා තමා ඩෝල්ටන්ගෙ පුඩිමෙ ආකෘතියෙ ඉදල මේ දක්ව පරමාණුව මෙන්න මේ වගේ කියන තැන දක්වා ගෙනාවෙ සහ ඉදිරියට ගෙනියන්නෙ.
    [ ඔබ ගණිතය උසස් විදියටම ඉගෙන ගෙන නැත්තන් බින්දුව, ශුන්‍ය, සරල රේඛාව, ලක්ෂය කියන්නෙ විශ්වාසයන් විතරයි. ඔය කියන දේවල් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් නෙවෙයි කාටවත්ම ගණිතයෙන් ඔප්පු කරගන්නකන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නෙ නෑ කියල ඉස්සරහට ඉගෙන ගියෙ නැත්තන් ඔප්පු කරගන්නත් බෑ.

    ගොඩක් වෙලාවට අපි අයිති වෙන මානෙ ඇතුලෙ තියෙන දේවල් විතරයි අපිට ගෝචර වෙන්නෙ විශේෂ ක්‍රම විදි නැත්තන්. ]

    ධර්මයෙ සහ විද්‍යාවෙ තියෙන වෙනස තමා ඕක. විද්‍යාවෙන් කොච්චර දෙයක් හොයාගත්තත් ශුවර් නෑ හෙට එළි වෙනකොට වෙනසක් වෙලා තියෙයිද කියල. ධර්මය එහෙම නෑ අද ඉගෙන ගත්තත් හෙට ඉගෙන ගත්තත් තව අවුරුදු 1000කින් ඉගෙන ගත්තත් වෙනසක් නෑ. එතන තියෙන්නෙ නිරපේක්ෂ සත්‍ය නිසා. හැබැයි ප්‍රත්‍යක්ෂ අවබෝධය එක එකනාට ලැබෙන ප්‍රමාණය වෙනස් වෙනව.
    විද්‍යාවෙදිත් එහෙම ප්‍රත්‍යක්ෂ අවබෝධය වැඩි වෙන්න වෙන එක එක පට්ටම් ලැබෙනව මාස්ටර්, පීච්ඩී. ධර්මයත් එහෙමයි සොවාන්, රහත් ඔය විදියට.

    ධර්මය ගැන පරික්ෂණ කරන්න විද්‍යාත්මක ක්‍රම වේද ඇතුලෙ දැනට ක්‍රමයක් නෑ. ශක්තිය පදාර්ථ වීම ගැන තියෙන පරීක්ෂණ වල නිරික්ෂණ ගැන එහෙම යම් යම් ඉගි නන් බුද්ධ දේශනාවල අඩංගු වෙලා තියෙනව.
    විද්‍යාත්මක නෑ කියන්නෙ විද්‍යාත්මක ක්‍රමය ගැනවත් නොදන්න නිසයි.විද්‍යාත්මක ක්‍රමය දන්නව නන් ඒක පාවිච්චි කරන්න පුළුවන් ත්ත්ව ගැනත් දැනගන්න ඕනි.

    දේවවාදී ආගම වල තියෙන්නෙ ඔය විදිය නෙවෙයි දෙවියො මෙහෙමලු කරල තියෙන්නෙ කියල පටන් ගන්නෙ එතන අර විදියෙ ක්‍රම වේදයක් නෑ.

    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,555
    113
    පේමන්ට් එකේ.
    හෙළයෙක්;22420061 said:

    නියම උත්තරයක් බං. මේ වගේ උත්තරයක් මේකට ලැබිච්ච එක ගැන සතුටු වෙනවා. මේකේ ගොඩක් එවුන් හිතන් ඉන්නේ බුද්ධාගමට විද්‍යාවේ රුකුල් ඕන කියලා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    විද්‍යාත්මක පර්යේෂණ එක්තරා රාමුවක තියෙනවා නම් ආගම් ගැන කවර කතාද...?
    ආගම් දෙකක දෙන්නෙක් තර්ක කරන්නේ සරල ආකාරයට...

    උඹ වැරදි - මම හරි
    මම වැරදිලා උඹ හරි කියන්නේ කොහොමද?
    මොකද අපේ ශාස්තෘ මේ් දේ කියල තියෙනවා ඒක නිසා ඒක තමයි ඇත්ත...
    ඒක ඇත්ත වෙන්නේ කොහොමද අපේ ශාස්තෘ කියල තියෙන්නේ මේ දේ.. ඒ නිසයි මේක ඇත්ත.. :growl:

    1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
    2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
    3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
    6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
    7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
    10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1. නත්ථි දින්නං - දීමෙහි විපාක නැත.
    2. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.)
    3. නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත.
    4. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - හොඳ නරක ක්‍රියාවල විපාක නැත.
    5. නත්ථි අයං ලෝකෝ - පරලොව සිට මෙලොව ඉපදීමක් නැත.
    6. නත්ථි පරෝ ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත.
    7. නත්ථි මාතා - මවට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත. නැත.
    8. නත්ථි පිතා - පියාට සැලකීමෙන් ප්‍රයෝජනයක් නැත.
    9. නත්ථි සත්තා ඕපපාතිකා - ඕපපාතික සත්වයන් නැත (දෙවියන් බ්‍රහ්මයින් ප්‍රේතයින් ආදී).
    10. නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති - යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන්
    නැත.
    :cool::cool::cool:
    11.gif
    11.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    මචං
    drspresents
    කියන උතුමා යම් මාර්ගඵලයක් ලබලද

    අනිවාර්යෙන්ම . මාස අල්ලාහ් :eek::eek:

    පොඩි අකුරෙන් දාපන් යකෝ මම කන්නාඩි නොදත් පේනවා ඕවා :sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනිවාර්යෙන්ම . මාස අල්ලාහ් :eek::eek:

    පොඩි අකුරෙන් දාපන් යකෝ මම කන්නාඩි නොදත් පේනවා ඕවා :sorry:

    මගේ ඇස පේනවා අඩුයි දැන් 27ක් වෙනවා ඒකයි අනිත් එක මගේ ආසාව 5 size එක ෆොන්ට් වල ඒකට මම ඇලිලා ඉන්නේ