ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් මේකේ අවසාන තීරණයක් නැද්ද ?:rolleyes::rolleyes::rolleyes:බැරි ඇලන් වත් අතීතෙට යවලා හොයාගමුද ඇත්ත මොකක්ද කියලා:D
    තියෙනවා අපි එළකිරියේ සැගවී සිටි සකෘදාගාමී උතුමෙක් හොයාගත්තා ඒක වැදගත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    තියෙනවා අපි එළකිරියේ සැගවී සිටි සකෘදාගාමී උතුමෙක් හොයාගත්තා ඒක වැදගත්
    උඹලා සුදු රෙද්දක්වත් දැම්මේ නෑ නේද එතුමගේ ආසනේට :angry: ඉතින් කොහොමද බණ කියන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නබි තුමාත් මිත්යාඩෘශ්ටික දෙවියෙක් වෙලාද ඉන්නෙ දැන්.? :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඹලා සුදු රෙද්දක්වත් දැම්මේ නෑ නේද එතුමගේ ආසනේට :angry: ඉතින් කොහොමද බණ කියන්නේ

    ඉතින් එතුමා තිබුන රෙදිත් ගලවා ගත්තනේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් එතුමා තිබුන රෙදිත් ගලවා ගත්තනේ

    දැන් අපිට නිඝණ්ඨයෝ කියල කිව්වට දැන් එතුමන් අමු නිර්වස්ත්‍රෙන් ඉන්නේ.... :(
    දැන් එතුමා පරිණාම වාදය විශ්වාස කරනවා... :growl:
    ඒ වෙගේ එතුමාටත් දැන් ආගමක් නෑ.... :rofl:
    දැන් මේ දවස්වල විශ්වීය ආගමක් ගැන රිසර්ච් කරනවාලු... :P

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොලිමේ තිබ්බොත් අංක 01 ට..... :D

    මිත්යාඩෘශ්ටික පෙරෙතයෙක් වෙලා තමයි ඇත්තෙ...:rolleyes: මොකද ඌ කරපු දෙවල් වලට දිව්යලොකෙ යයි කියල හිතන්න අමාරුයි...:baffled:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මිත්යාඩෘශ්ටික පෙරෙතයෙක් වෙලා තමයි ඇත්තෙ...:rolleyes: මොකද ඌ කරපු දෙවල් වලට දිව්යලොකෙ යයි කියල හිතන්න අමාරුයි...:baffled:

    :yes::yes::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මිත්යාඩෘශ්ටික පෙරෙතයෙක් වෙලා තමයි ඇත්තෙ...:rolleyes: මොකද ඌ කරපු දෙවල් වලට දිව්යලොකෙ යයි කියල හිතන්න අමාරුයි...:baffled:

    කාලක් කපන කොට ආයෙත් වැවෙනවලු... යමයා ඇවිල්ලා ආයෙත් කපනවලු....
    ආයෙත් වැවෙනවලු...
    දැන් කපන්නේ නැතිව අත හැරලලු... දැන් කැපුවොත් ලංකාවේ ඉඳන් ආරබියට වතුර දෙන්න තරමට වෑල්ව් එක දිගයිලු..... :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලක් කපන කොට ආයෙත් වැවෙනවලු... යමයා ඇවිල්ලා ආයෙත් කපනවලු....
    ආයෙත් වැවෙනවලු...
    දැන් කපන්නේ නැතිව අත හැරලලු... දැන් කැපුවොත් ලංකාවේ ඉඳන් ආරබියට වතුර දෙන්න තරමට වෑල්ව් එක දිගයිලු..... :no:

    ඒ උනාට මෙහෙ ඉන්න උන් සිහි කිරීම පිනිස තාම කපනව.... :rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් අපිට නිඝණ්ඨයෝ කියල කිව්වට දැන් එතුමන් අමු නිර්වස්ත්‍රෙන් ඉන්නේ.... :(
    දැන් එතුමා පරිණාම වාදය විශ්වාස කරනවා... :growl:
    ඒ වෙගේ එතුමාටත් දැන් ආගමක් නෑ.... :rofl:
    දැන් මේ දවස්වල විශ්වීය ආගමක් ගැන රිසර්ච් කරනවාලු... :P

    "දැන් මේ දවස්වල විශ්වීය ආගමක් ගැන රිසර්ච් කරනවාලු"

    114.jpg

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "දැන් මේ දවස්වල විශ්වීය ආගමක් ගැන රිසර්ච් කරනවාලු"

    114.jpg

    he is just stating that among current religions Buddhism is more compatible with scientific method. :dull:
    he isnt saying buddism is the ultimalte cosmic religion..
    try to understand the difference...
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    he is just stating that among current religions Buddhism is more compatible with scientific method. :dull:
    he isnt saying buddism is the ultimalte cosmic religion..
    try to understand the difference...

    "among current religions Buddhism is more compatible with scientific method"

    He also says that Buddhism is the Religion of Future. That means Buddhism will be valid in the future as well.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    "among current religions Buddhism is more compatible with scientific method"

    He also says that Buddhism is the Religion of Future. That means Buddhism will be valid in the future as well.

    ofcourse Buddhism will be valid longer than other religions thats what even Sir. Arthur C. Clark said..
    but they dont imply its eternal , universal or it speaks about absolute truth.